Mcn KSPathirana Kolla nane...

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,555
    9,571
    113
    ❤️😍
    හැමෝටම ආදරෙයි.

    කරන්ට් නැතුව තිබ්බෙ. දැන් ටිකකට කලින් ආවෙ. පොතක් කියවගෙන හිටියා.
    ගමේ හැමෝම පන්සලට ගිහින් වැව කැඩිලා කියලා කටකතාවකට, මම යාලුවෙක්ට කෝල් කරාම පොර කිව්වා ඒක උදේ උන එකක් ඒක හදලත් ඉවරයි කියලා. ඒ උනාට මාරම මූසල ගතියක් තිබ්බෙ, හැමෝම අඬ අඬ දුවගෙන යනවා දැක්කා, කරන්ට් නෑ, පොඩි පොදක් යනවා, වැහිකලුවර නිසා තියෙන ඇඳිරිය, ගෙදර ඇතුල ලාම්පුවක් පත්තු වෙනවා 😐 movie එකක scene එකක් වගේ.