BBC Weather November 24 කිව්වේ

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෙලින්ම කඩේ යන්න ලැජ්ජා හින්ද උඹ හීන් නූලෙන් කඩේ යන වැඩ බැරි ගොබ්බ මාලිමා ජෙපි ආණ්ඩුව වගේ ඔක්කොටම කලින් රජයේ සේවකයන්ට නිවාඩු දෙන්නේ නැහැ disaster එක පටන් ගන්නකොටම. Cyclone එක ඇවිල්ලා ගංවතුර නායයාම් ආවට පස්සේ ආපදා කමිටු රැස් කරන්නේ නැහැ. Cyclone එක ඉන්දියාවට ගියාට පස්සේ හදිසි තත්වයක් ප්‍රකාශ කරන්නේ නැහැ

    අඩෝ මං හිතුව උඹ ඔයිට වැඩිය ටිකක් දැනුමක් තියෙන එකෙක් කියල 🤦

    @Robinhood wage ekek uba ahuwa neda ko me kalin kiwwa kiyana sources kiyala ? Me thiyenne a kalin kiyapu sources thama.
    උගත් පාඩම්..
    ලංකාවෙ කාලගුනේ අදාල පඩි ගෙවල ඉන්ෆොමේශන් ගන්න තියං ඉන්න http ලට ගෙවන පඩිය bbc නිව්ස් බලල ඉන්ෆොර්මේශන් එකතු කරන්න එකෙක්ව දම්මල උට ගෙවිය යුතුයි
    ------ Post added on Dec 1, 2025 at 3:47 AM
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මොනවද රනිල් හිටිය නම් කරන්නනෙ?

    හැමෝටම කුඩ බෙදල දෙන එකද? රට පුරා බෝට්ටු ස්ථානගත කරන එකද? වෙන මොනවද?
    සරලව දැන් කොළඹ කරන දේ. ඔයා අනෙක් පැති වල කරන්න තිබ්බා. කලින්ම මීට වඩා ජීවිත හානිය නම්.අඩුන්කරගන්න තිබ්බා

    බෝට්ටු ස්ථානගත සාකසම් වගේ දැම්ම්මට එකත් එක වැඩක්.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,633
    8,315
    113
    පචයා මිනිස්සුන්ට බදු ගහල බාන්ඩාගාරය පිරිලා ඉතිරිලා යනව කියලා දවස් කීයද ගියේ. උඩ පැන්නා වැඩී. අවුරුදු ගානකට ගොඩ එන්න බෑ ඔකෙන්.
     
    • Like
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,588
    1
    57,713
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සරලව දැන් කොළඹ කරන දේ. ඔයා අනෙක් පැති වල කරන්න තිබ්බා. කලින්ම මීට වඩා ජීවිත හානිය නම්.අඩුන්කරගන්න තිබ්බා

    බෝට්ටු ස්ථානගත සාකසම් වගේ දැම්ම්මට එකත් එක වැඩක්.
    රනිල් එහෙම කරයි කියල හිතන්න බැහැ. බෝම්බ ගහන්න ඉන්නෙ කියල දැනගෙන හිටියට මොකුත් කරේ නෑනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    මොනවද රනිල් හිටිය නම් කරන්නනෙ?

    හැමෝටම කුඩ බෙදල දෙන එකද? රට පුරා බෝට්ටු ස්ථානගත කරන එකද? වෙන මොනවද?
    කුඩ තියා වතුර වත් තිබ්බේ නැහැ අනාථ වෙච්ච මිනිස්සුන්ට

    වෙන එකක් තියා සල්ලි දීලා තිබ්බෙත් නැහැ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලට ගං වතුර සහනාධාර දෙන්න .

    තවත් කෑම නෑ ගොඩක් පැති වලට පන්සල් වලින් තමා කෑම උයලා දෙන්නේ අනාථ වෙච්ච අයට .

    1 හොඳටම යටවෙනවා කියලා හිතෙන පැති වලට සහනාධාර කලින් යවලා තියන්න තිබ්බා

    2. ටේනට් බෝට්ටු අවශ්‍ය තැන් වලට යවන්න තිබ්බා

    3. අධික අවදානමක් තියෙන පැති වල මිනිස්සු ගෙවල් වලින් අයින් කරන්න තිබ්බා.

    4 රතු නිවේදනයක් නිකුත් කරලා හදිසි නීතිය දාන්න තිබ්බා

    5.හමුදාව අවදානම් කලාපවල ට යවන්න තිබ්බා

    6. අර ජෙප්පෝ විපක්ෂයේ ඉද්දී කිව්වා වගේ මොය කට පළල් කරන්න ලෑස්ති වෙලා ඉන්න තිබ්බා

    7. කුණාටුව රට ඇතුලට එන දවස් දෙකක් නිවාඩු දෙන්න තිබ්බා

    8.අවශ්‍ය බෝට්ටු ජීවිතාරක්ෂක උපකරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලට බෙදලා දෙන්න තිබ්බා

    9. වැවූ වල ජලාශ වල වතුර අඩු කරලා තියන්න තිබ්බා

    මේ එකක් වත් මෝඩ ජෙප්පන්ට කර ගන්න තියා හිතා ගන්න වත් මොළයක් තිබ්බේ නෑ

    ජෙප්පෝ Double Cabs සිහියෙන් හිටියේ
     
    • Like
    Reactions: HKavinda and KDH

    මහින්ද රාජපක්ෂ හිටියා නම් කරයි
    මොකෝ උබලගේ ලොක්කාගේ එහෙම මොලේ එළියට ගත්තේ 2009
     
    සුනාමි වෝනින් හම්බවුනාම මයිනා මොකද කරේ ? බැංකු එකවුන්ට් හැදුවා ආධාර සල්ලි දාගන්න
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    රනිල් එහෙම කරයි කියල හිතන්න බැහැ. බෝම්බ ගහන්න ඉන්නෙ කියල දැනගෙන හිටියට මොකුත් කරේ නෑනෙ
    රනිල් ද අරයව මෙයද වැඩක් නැහැ බං

    ආන්ඩුවේ අතින් වැරද්දක් වුණේ. ඒක කියන්න ඕනේ සුදු හුණු ගාන්න කලින්. එම කරොත් වුන්ට ඕක පුරුද්දට යනවා අපිට කෙලවෙනවා.

    අනෙක් ද. 1500 ඩොබි ලා අදාල නැහැ. විපක්ෂ ආණ්ඩුවට වඩා මොංගල් http ඉන්න. නිසා මිනිස්සු වෙන විල්ලපයකුත් නැහැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,588
    1
    57,713
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් ද අරයව මෙයද වැඩක් නැහැ බං

    ආන්ඩුවේ අතින් වැරද්දක් වුණේ. ඒක කියන්න ඕනේ සුදු හුණු ගාන්න කලින්. එම කරොත් වුන්ට ඕක පුරුද්දට යනවා අපිට කෙලවෙනවා.

    අනෙක් ද. 1500 ඩොබි ලා අදාල නැහැ. විපක්ෂ ආණ්ඩුවට වඩා මොංගල් http ඉන්න. නිසා මිනිස්සු වෙන විල්ලපයකුත් නැහැ.
    ඔය අනාවැකි කතාව මම පිලිගන්නෙ නෑ. හැබැයි හදිසි තත්වයක් ප්‍රකාශ කරලා සජිත් කියපු විදිහට වැඩේ කරන්න තිබුන. උද්දච්චකම නිසා එහෙම නොකරා කියල තමයි හිතෙන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    සුනාමි වෝනින් හම්බවුනාම මයිනා මොකද කරේ ? බැංකු එකවුන්ට් හැදුවා ආධාර සල්ලි දාගන්න
    පොර කොහොම හරි වැඩේ කරා නේ අනුර වගේ මූසල හුත්තලා නෙවෙයි
     
    • Like
    Reactions: HKavinda and KDH

    planner123

    Well-known member
  • May 22, 2018
    8,373
    14,460
    113
    අඩෝ මං හිතුව උඹ ඔයිට වැඩිය ටිකක් දැනුමක් තියෙන එකෙක් කියල 🤦

    උගත් පාඩම්..
    ලංකාවෙ කාලගුනේ අදාල පඩි ගෙවල ඉන්ෆොමේශන් ගන්න තියං ඉන්න http ලට ගෙවන පඩිය bbc නිව්ස් බලල ඉන්ෆොර්මේශන් එකතු කරන්න එකෙක්ව දම්මල උට ගෙවිය යුතුයි
    ------ Post added on Dec 1, 2025 at 3:47 AM
    Ehema hari hadunoth hodai.
    Nathnam dan AKD karanawa wage media issaraha phone answer kara kara show daanna wei next time me wage deyak wunoth.
     
    • Haha
    Reactions: Dr.Amdan

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    917
    113
    කුඩ තියා වතුර වත් තිබ්බේ නැහැ අනාථ වෙච්ච මිනිස්සුන්ට

    වෙන එකක් තියා සල්ලි දීලා තිබ්බෙත් නැහැ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලට ගං වතුර සහනාධාර දෙන්න .

    තවත් කෑම නෑ ගොඩක් පැති වලට පන්සල් වලින් තමා කෑම උයලා දෙන්නේ අනාථ වෙච්ච අයට .

    1 හොඳටම යටවෙනවා කියලා හිතෙන පැති වලට සහනාධාර කලින් යවලා තියන්න තිබ්බා

    2. ටේනට් බෝට්ටු අවශ්‍ය තැන් වලට යවන්න තිබ්බා

    3. අධික අවදානමක් තියෙන පැති වල මිනිස්සු ගෙවල් වලින් අයින් කරන්න තිබ්බා.

    4 රතු නිවේදනයක් නිකුත් කරලා හදිසි නීතිය දාන්න තිබ්බා

    5.හමුදාව අවදානම් කලාපවල ට යවන්න තිබ්බා

    6. අර ජෙප්පෝ විපක්ෂයේ ඉද්දී කිව්වා වගේ මොය කට පළල් කරන්න ලෑස්ති වෙලා ඉන්න තිබ්බා

    7. කුණාටුව රට ඇතුලට එන දවස් දෙකක් නිවාඩු දෙන්න තිබ්බා

    8.අවශ්‍ය බෝට්ටු ජීවිතාරක්ෂක උපකරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලට බෙදලා දෙන්න තිබ්බා

    9. වැවූ වල ජලාශ වල වතුර අඩු කරලා තියන්න තිබ්බා

    මේ එකක් වත් මෝඩ ජෙප්පන්ට කර ගන්න තියා හිතා ගන්න වත් මොළයක් තිබ්බේ නෑ

    ජෙප්පෝ Double Cabs සිහියෙන් හිටියේ
    ඔව් බං
     
    • Sad
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,477
    28,262
    113
    November 24:

    Tamil Nadu Weatherman

    Very Rare Extreme Rain Warning for Friends in Sri Lanka
    ----------------------------
    Normally, this page doesn’t issue alerts for Sri Lanka unless the rains are expected to be very severe. But this time, it’s certain the circulation near Sri Lanka will strengthen into a Chakkaram (Cyclone), while the one near Indonesia is fading away.
    The Bay of Bengal rarely has enough energy to sustain two Chakkarams spinning and dancing together, one must give way for the other to survive. And this time, the Sri Lanka system is the one taking over. The battle between the two circulations is over (refer last 3 days post images).
    Very Extreme Rains between 26th–29th November

    --------------------
    Rntire Sri Lanka island will experience widespread heavy rainfall, this will be a heavy, prolonged spell of rains so stay alert and stay safe.