සාමාන්‍ය බාත්රූම් සෙට් එකක් කීයක් වෙනද දැං?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,735
    75,906
    113
    කොමඩ් එකයි, සින්ක් එකයි, කරාම ටිකයි, ෂවර් එකයි, කණ්නාඩියයි
    ටිකක් හොඳ එකකින් දැම්මොත් ලක්ශයක් වගේ යනවා. බාතෲම් ෆිටින් තමා ටිකක් ගනන් වෙන්නෙ.