Google Ai Student Subscription Free ( හැමෝටම )

Fake21

Junior member
  • Nov 11, 2025
    44
    50
    18
    Google AI Pro Student Subscription Free For Everyone 🫠
    Step 1 : මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලා eligible දා කියලා බලාගන්න Click Here

    Step 2 : Check eligibility / Get Student වගේ නමකින් ඇති Subscription එක buy කරන button එක Click කරලා Student verification ඒක කරන්න ඕනි website එකට ගිහින් එකේ Full ලින්ක් එක copy කරගන්න. ( ලින්ක් එක මේ වගේ - service.sheerid...... )

    Step 3 : Start this Bot මේක click karala Telegram bot start කරගන්න . Ita පස්සේ /verify ඔයාගෙ link eka මෙතනට paste කරන්න ( /verify https...service )

    Step 4: bot දැන් verify කර කියලා පෙන්වයි දැන් අර කලින් ගිය ලින්ක් එකෙන් ගිහින් payment information දීලා subscription එක ගන්නා තියෙන්නෙ . 😀

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City

    දෙන එක attempt එකෙන් ඔයාට හරිගියෙ නැතිහින්දාද referral link එකක් share කරේ තව attempt එකක් ගන්න? නැත්නම් අපිට ඇත්තටම ආදරේටද? :rolleyes2:
     
    Fake21

    Junior member
  • Nov 11, 2025
    44
    50
    18
    දෙන එක attempt එකෙන් ඔයාට හරිගියෙ නැතිහින්දාද referral link එකක් share කරේ තව attempt එකක් ගන්න? නැත්නම් අපිට ඇත්තටම ආදරේටද? :rolleyes2:
    එක attempt එකක් නෙවේ බන් දෙන්නේ දවස ගානේ දෙනාව. Daily Rewards

    Gemini nm campus students lata free denw kivva ne...
    O එක තාම මේ හැමෝටම ගන්න පුළුවන් විඳිය ක්‌ .
    ------ Post added on Dec 2, 2025 at 8:53 PM
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,637
    113
    Panadura
    thanks machan badu wada

    1764702223789.png
     
    • Like
    Reactions: Fake21

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    GPT thram set na..oka pacha kelinawa
    ඔව් සමහර ඒවාට Support කරන්න බෑ
    දන්නේ නැහැ ඒවගේ දේවල් කියනවා
    හෑලි ලියන්න , පින්තුර වගේ ඒවා හදන්න නම් GPT ට වඩා පුළුවන් වෙන දෙයක් නම් Gemini එකෙන් කරන්න බෑ
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    ඔව් සමහර ඒවාට Support කරන්න බෑ
    දන්නේ නැහැ ඒවගේ දේවල් කියනවා
    හෑලි ලියන්න , පින්තුර වගේ ඒවා හදන්න නම් GPT ට වඩා පුළුවන් වෙන දෙයක් නම් Gemini එකෙන් කරන්න බෑ
    සිරාවට? මට නං තේරුණ හැටියට gemini පට්ට වේගයෙන් improve වෙලා/වෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    සිරාවට? මට නං තේරුණ හැටියට gemini පට්ට වේගයෙන් improve වෙලා/වෙනවා
    මම Plugin වගයක් හදන්න ගියා කරගන්න බෑ ඌට , Chat GPT ට ඒ වගේ වැඩ පුළුවන්
    සයිට් එක්ක අවුලක් හදා ගන්න උදව් ගන්න ගියා ඌ කියන්නේ සයිට් එක හදාපු එකාට කතා කරලා අහන්න කියලා
    Chat GPT කියලා දෙන්නේ ගැටළුව 100% ම Fix කරගන්න විදියට.
    තව සමහර දේවල් වලට නිතී අනුව උදව් කල නොහැකි කියලා කියනවා. Chat GPT එහෙම කියලම නැහැ