ඔන්න ඉතින් ගන්වතුර ඇවිල්ල ඊලගට ඉතින් වතුරෙන් යටවුනු පැති වල, පාසැල් සහ අනෙකුත් රජයේ ආයතන සහ ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල් (මහ පරිමාන), වගේ ඒවල ඉන්න සේවකයොන්ට රජ මගුල් වෙන්නයි යන්නෙ, ඔය වතුරෙන් යටඋනු ඉලෙක්ට්‍රොනික් බඩු, කම්පියුටර්ස් ඇතුලුව, උන් කියන්න ගන්නව, "අපෝ මේව වතුරෙන් යට වෙලා, ගන්න දෙයක් නෑ, දැන් ඉතින් විසි කරන්න තමයි වෙන්නෙ" වගේ දේවල්.
ඇත්තම කතාව, අදකාලෙ කම්පියුටර් වල බෝඩ් එකට වතුර ගියත්, අව්වෙ වේලල ගත්තම සුපිරියටම වැඩ. හාඩ් ඩිස්ක් එකට නම් ඇතුලට වතුර යන්න ඉඩ තියෙනව. ඒත් දැන් ගොඩක් ඒව SSD නිසා ඒවත් මඩ ටික හෝදල වේලෙන්න දැම්මම බඩු වැඩ.
ටීවී වගේ දේවල් වලත් ඉතින් ගලවල අව්වෙ වේලල ගත්තම හරි. ස්පීකර් තියෙනව නම් ඒව නම් කෙල. අලුතෙන් දාන්න වෙනව. (ඩිස්ප්ලේ එකට වතුර යනව කියල හිතනව නම්, ඒ ඉතින් On එකේ තිබිල වතුර ගියොත් අව්ල). ලොකු බ්‍රෑන්ඩ්ස් වල නිකමට හිතපන් ලක්ශ 10 ක වගේ ටී.වී එකකට වතුර ගිහිල්ල කියල.
උබල හිතන්නෙ ඕකෙ ඇතුලෙ පෙගිල අවුල් යන ඒව තියෙනව කියලද. ඕක ගලවල හොදට වොශ් කරල ගත්තම හරි නිසා අනිවා ඕකෙ වැඩ කරන එවුන් ගේමක් ගහනව ඕව ඔක්කොම පන්නල.
ඔන්න බලපන් ඕව ඔක්කොම සේවකයන්ගෙ ගෙවල් වලට යයි ලස්සනට, "වැඩ කරන්නෙ නෑ, විසි කලා, ගහගෙන ගිහිල්ල. ඒක නිසා අබලි ද්රව්‍ය වලට වික්ක" වගේ කැටගරි එකට දාල.
බිස්නස් අයිතිකාරයො ටික සැලකිල්ලෙන් ඉන්න වෙනව දැන්.
දැන් වරෙන් ටිපර් වෙන එවුන් ටිපර් වෙන්න. ඇත්ත නෙමෙයි ද?