ගන්වතුරෙන් සල්ලි සල්ලි 🤑

tarson

Well-known member
  • Feb 25, 2009
    8,312
    5,400
    113
    ඔන්න ඉතින් ගන්වතුර ඇවිල්ල ඊලගට ඉතින් වතුරෙන් යටවුනු පැති වල, පාසැල් සහ අනෙකුත් රජයේ ආයතන සහ ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල් (මහ පරිමාන), වගේ ඒවල ඉන්න සේවකයොන්ට රජ මගුල් වෙන්නයි යන්නෙ, ඔය වතුරෙන් යටඋනු ඉලෙක්ට්‍රොනික් බඩු, කම්පියුටර්ස් ඇතුලුව, උන් කියන්න ගන්නව, "අපෝ මේව වතුරෙන් යට වෙලා, ගන්න දෙයක් නෑ, දැන් ඉතින් විසි කරන්න තමයි වෙන්නෙ" වගේ දේවල්.

    ඇත්තම කතාව, අදකාලෙ කම්පියුටර් වල බෝඩ් එකට වතුර ගියත්, අව්වෙ වේලල ගත්තම සුපිරියටම වැඩ. හාඩ් ඩිස්ක් එකට නම් ඇතුලට වතුර යන්න ඉඩ තියෙනව. ඒත් දැන් ගොඩක් ඒව SSD නිසා ඒවත් මඩ ටික හෝදල වේලෙන්න දැම්මම බඩු වැඩ.

    ටීවී වගේ දේවල් වලත් ඉතින් ගලවල අව්වෙ වේලල ගත්තම හරි. ස්පීකර් තියෙනව නම් ඒව නම් කෙල. අලුතෙන් දාන්න වෙනව. (ඩිස්ප්ලේ එකට වතුර යනව කියල හිතනව නම්, ඒ ඉතින් On එකේ තිබිල වතුර ගියොත් අව්ල). ලොකු බ්‍රෑන්ඩ්ස් වල නිකමට හිතපන් ලක්ශ 10 ක වගේ ටී.වී එකකට වතුර ගිහිල්ල කියල.

    උබල හිතන්නෙ ඕකෙ ඇතුලෙ පෙගිල අවුල් යන ඒව තියෙනව කියලද. ඕක ගලවල හොදට වොශ් කරල ගත්තම හරි නිසා අනිවා ඕකෙ වැඩ කරන එවුන් ගේමක් ගහනව ඕව ඔක්කොම පන්නල.

    ඔන්න බලපන් ඕව ඔක්කොම සේවකයන්ගෙ ගෙවල් වලට යයි ලස්සනට, "වැඩ කරන්නෙ නෑ, විසි කලා, ගහගෙන ගිහිල්ල. ඒක නිසා අබලි ද්රව්‍ය වලට වික්ක" වගේ කැටගරි එකට දාල.

    බිස්නස් අයිතිකාරයො ටික සැලකිල්ලෙන් ඉන්න වෙනව දැන්.

    දැන් වරෙන් ටිපර් වෙන එවුන් ටිපර් වෙන්න. ඇත්ත නෙමෙයි ද? 😌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,133
    71,642

    දන්න විදියට ආණ්ඩුවෙ බඩු නිකන් ගෙදර ගෙනියන්න බෑ (හොරකම් කලොත් මිසක), inventory එකක් තියෙනවා, dispose කරන විදියක් තියෙනවා. වෙන්න පුලුවන් එකම දේ ඉතින් පාවිච්චි කරන්න බෑ කියලා condemn කරලා පස්සෙ අඩු ගානට ඕවා auction කරන එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,119
    72,256
    113
    මාලඹේ
    උබල හිතන්නෙ ඕකෙ ඇතුලෙ පෙගිල අවුල් යන ඒව තියෙනව කියලද. ඕක ගලවල හොදට වොශ් කරල ගත්තම හරි නිසා අනිවා ඕකෙ වැඩ කරන එවුන් ගේමක් ගහනව ඕව ඔක්කොම පන්නල.
    කෑලි කෑලි ගලවලා Washing Machine එකට දාලා Wash කරලා ගන්න ඕනේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,852
    6,270
    113
    East Blue (Goa Kingdom)
    ඔන්න බලපන් ඕව ඔක්කොම සේවකයන්ගෙ ගෙවල් වලට යයි ලස්සනට, "වැඩ කරන්නෙ නෑ, විසි කලා, ගහගෙන ගිහිල්ල. ඒක නිසා අබලි ද්රව්‍ය වලට වික්ක" වගේ කැටගරි එකට දාල.
    ඕක තමයි කොහොමත් වෙන්නේ ඉස්සර ඉඳන්ම රජයේ ආයතන සංස්ථා වල කොහොමත් ඔහොම කරන්නේ අබලි ද්‍රව්‍ය ,

    කැඩුණු ඒවා විදිහට වෙන්දේසිය publish කරන්නේ (නීතිය අනුව publish කරන්න ඕන නිසා කරනවා )

    මිනිස්සු එන්නේ නැහැ කුණු ගොඩවල් අරන් වැඩක් නැති නිසා , අදාල ආයතනයේ වැඩ කරන උන් & උන්ගේ අඳුරන උන්ම කුණු කොල්ලෙට බඩු ටික ගන්නවා .

    ඕක තමයි හැම තැනම වෙන්නේ ඉස්සර ඉඳන්ම .
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,078
    113
    පයියාගල
    දන්න විදියට ආණ්ඩුවෙ බඩු නිකන් ගෙදර ගෙනියන්න බෑ (හොරකම් කලොත් මිසක), inventory එකක් තියෙනවා, dispose කරන විදියක් තියෙනවා. වෙන්න පුලුවන් එකම දේ ඉතින් පාවිච්චි කරන්න බෑ කියලා condemn කරලා පස්සෙ අඩු ගානට ඕවා auction කරන එක.
    මං ඉවෝක් එකක් ගත්ත එහෙම එකෙකින්
    My red bitch 🚗😎
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,485
    3,851
    113
    දන්න විදියට ආණ්ඩුවෙ බඩු නිකන් ගෙදර ගෙනියන්න බෑ (හොරකම් කලොත් මිසක), inventory එකක් තියෙනවා, dispose කරන විදියක් තියෙනවා. වෙන්න පුලුවන් එකම දේ ඉතින් පාවිච්චි කරන්න බෑ කියලා condemn කරලා පස්සෙ අඩු ගානට ඕවා auction කරන එක.
    :yes::yes:
    එහෙම වුනත් ඕක්ෂන් වලට පිටින් මිනිස්සු එනව. උන් එක්කත් ඩීල් දාගන්න වෙනව.:lol:
     
    • Like
    Reactions: tharakaf

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,312
    5,400
    113
    :yes::yes:
    එහෙම වුනත් ඕක්ෂන් වලට පිටින් මිනිස්සු එනව. උන් එක්කත් ඩීල් දාගන්න වෙනව.:lol:

    ඕනෙම ආයතනයක ඇතුලෙන් පොඩි ඔක්ශන් එකක් යනව. බැන්කු වලත් එහෙමයි "මේක සින්න වෙලා තියෙන්නෙ, ඔයාට ඕනෙද මේක" කියල අහල ලන්කාවෙ බැන්කු ඇතුලෙ සින්න උනු රත්‍තරන් බඩු බෙදාගන්නව පොඩි ගානක් දාල. එහෙම නැතුව ඉතුරු වෙන ටික ඔක්ශන් වලට දානව.

    ඒ වගේ තමයි. ආ, මේක condemn ඔයාට ඕනෙද මේක පොඩි ගානකට.