6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    ඔබතුමා යක්‍ෂ ද නාග ද?
    ඔබතුමා විජය රජතුමාගේ පරම්පරාවෙද?
    පවුලේ ලන්දේසී පෘතුගීසිනම් තියෙන කවුරුවත් නැද්ද ?

    ඔබතුමා බෞද්ධ නම් : ඉංදියාවෙන් ආපු දර්ශණයක්
    ඔබතුමා කතෝලික නම් : අරාබියෙන් ආපු දර්ශණයක්
    ඔබතුමා හින්දු නම් : ඉංදියාවෙන් ආපු දර්ශණයක්
    ඔබතුමා මුස්ලිම් නම් : අරාබියෙන් ආපු දර්ශණයක්

    1505 -1815 වෙනකම් ඉතිහාසයට ඉගෙන ගත්තේ නැද්ද?
    අනේ මන්දා බන්, ඉගෙන ගනින් හොදට

    @ozykolla නම නම් මරු......, ලංකාව ගැන පුදුම කැක්කුමක් තියෙනවා කියලා දැනෙනවා

    එලාර රජු ගැන ඇහුවේ Wikipedia එකෙන් ද මචං උබ?

    ඇත්ත හිතපන් කෝ,
    උබලාගේ කිරි අත්තා, ලන්දේසි වෙන්න බැරිද? , පෘතුගීසි වෙන්න බැරිද? , ඉංග්‍රීසී වෙන්න බැරිද?
    වහලෙක් වගේ ආපු නීග්‍රෝ ජාතිකයෙක් වෙන්න බැරිද?
    එහෙම කියලා උබව අපි කොන් කරන්න ඕනද?
    උබට උබේ ජාතිය ගැන ආඩම්බර වගේම උන්ටත් එහෙම ඇති බන්.
    රට බෙදන එකට අපි හැමෝම විරුද්දයි බන්, ඒත් ඇත්ත වහන්න බෑ
    ඒවා බලෙන් වහන්න ගිහින් තමා අපි කෙලව ගත්තේ (යාපනය විශ්ව විද්‍යාලය)
    බෙදීලා වාසීයට දේශපානය කලොත් අපි සදා අනාතයි

    ඩයස්පෝරා කියන්නේ, ප්‍රාභාකරන් නෙමෙයි බන්
    ඔය අපේ @ozykolla @2osama කියන්නේ අපේ Australian ඩයස්පෝරා එක, බලපන් උන් කොච්චර උනන්දු ද කියලා අපේ රට ගොඩ දාන්න
    ------ Post added on Dec 3, 2025 at 1:42 PM

    තරහගන්න දෙයක් නෑ බං
    ආක්‍රමණිකයො කොලනියක් හැදුවාම රාජධානියක් වෙනවා ද?
    එච්චරයි ප්‍රශ්නෙ..
    ලංදේසි පෘතුගීසි ඉංග්‍රීසි රාජධානිද ලංකාවේ?
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    අනික දැන් මේ උතුරේ ඡන්ද ටික ගන්න කරන ඒවා දේශපාලනේ නෙවෙයිද?
    මාලිමාවෙන් කරන ඒවා හැර අනිත් ටිකද දේශපාලනේ?
    අනේ නිකන් හිටපන් බන්..
    ඡන්දේට තව අවුරුදු 4 තියෙනවා බන්
    ඡන්ද වෙනුවෙන් බෝම්බ තියපු, කොටින්ට සල්ලි ආයුධ දුන්නූ එවුන් උබ ඔලූව උඩ තියන් ගියාට අපිට හැමදේම මතකයි බන්.
    හැමදේටම විරුද්ද මත දරන ජෙප්පෙක් වෙන්න එපා බන්? NPP වෙයන් 🤌
    මුන්ටත් කරන්න දියන් පොඩ්ඩක්
    මට කෙලින් කියපන් කෝ.. කවුද එහෙනම් දැන් ජනාධිපති පුටුවේ ඉන්න ඕන උබට අනුව ?

    තරහගන්න දෙයක් නෑ බං
    ආක්‍රමණිකයො කොලනියක් හැදුවාම රාජධානියක් වෙනවා ද?
    එච්චරයි ප්‍රශ්නෙ..
    ලංදේසි පෘතුගීසි ඉංග්‍රීසි රාජධානිද ලංකාවේ?
    මම අහන්නෙත් ඒකම තමා සුද්දා
    විජය රජතුමා අක්‍රමණිකයෙක් නෙමෙයි ද?
    රාජාවලිය පටන් ගන්නේ විජය රජුගෙන් නෙමෙයි ද?
    පිටුවහල් වෙලා ඇවිත්, කූවේණිව රවටලා සමූල ඝාතනය කලේ නැද්ද

    රජවරු විතරක් නෙමෙයි, උබත් පැවත එන්නේ කොළනියකින් කියලා නෙමෙයි කියලා උබට ෂුවර් ද ?
    ලන්කාවේ අන්තිම රජු කවුද? මොන ජාතිකයෙක්ද? (නායක්කාර් වංශිකයෝ ලංකාවේ ද?)

    නිදහස හම්බ වෙනකම් බ්‍රිතාන්‍ය කීරීටකයට යටත් වෙලා හිටියා කියලා මතකද?
    මහින්ද රාජපක්‍ෂ තනි සි‍ංහල බෞද්ධ ද?
    පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ කියන්නේ කවුද?

    වරදක් වෙනවානම් අපි එකතු වෙලා NPP එලවමු,
    ඒත් හැමදේටම ට්‍රිගර් වෙලා වැඩක් නෑ අඩුම ගානේ @2osama @tharakaf @dilann වගේ සල්ලි හම්බුවත් වෙනාවනම් හිත හදා ගන්න තිබ්බා...
    උබලා මේ කහින්නේ සල්ලි වලටනේ කියලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    විජය රජතුමා අක්‍රමණිකයෙක් නෙමෙයි ද?
    රාජාවලිය පටන් ගන්නේ විජය රජුගෙන් නෙමෙයි ද?
    පිටුවහල් වෙලා ඇවිත්, කූවේණිව රවටලා සමූල ඝාතනය කලේ නැද්ද
    සිංහයෙක් , ගෑනියෙක් එක්ක සංසර්ගයෙන් විජය පැවතගෙන එනව කියන එකත් ඇත්තද ද ?
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    සිංහයෙක් , ගෑනියෙක් එක්ක සංසර්ගයෙන් විජය පැවතගෙන එනව කියන එකත් ඇත්තද ද ?
    සත්තු ඇන්ඩ් කොලු සීන් එකේ නෑ භොඛ්ඛ, පොඩ්ඩක් අහපන් උබේ යාළුවා @2osama ගෙන්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,565
    113
    තරහගන්න දෙයක් නෑ බං
    ආක්‍රමණිකයො කොලනියක් හැදුවාම රාජධානියක් වෙනවා ද?
    එච්චරයි ප්‍රශ්නෙ..
    ලංදේසි පෘතුගීසි ඉංග්‍රීසි රාජධානිද ලංකාවේ?
    ඔය ලොජික් එක බැක්ෆයර් වෙනවා නේද පුතේ විජය කුමාරයා තම්බපණ්නි සිංහල රාජධානිය පිහිටවීම ගැන ප්‍රශ්නෙ ඇහුවොත් එහෙම

    අනිත් අතට
    පෘතුගීස් සිලෝන්, ඩච් සිලෝන් සහ බ්‍රිටිෂ් සිලෝන් කියල කියන්නෙ යුරෝපීය ආක්‍රමණිකයො හදපු රාජධානිවලට කියපු නං තමයි

    ලෝකෙ හැමතැනම උනේ/වෙන්නෙ ආක්‍රමණිකෙයා ඇවිත් අලුත් රටවල් හදපු එක තමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    සත්තු ඇන්ඩ් කොලු සීන් එකේ නෑ භොඛ්ඛ, පොඩ්ඩක් අහපන් උබේ යාළුවා @2osama ගෙන්
    උබ ගැන නෙවෙයි ඕයි ඇහුවේ . .විජය කියන්නේ සතෙක් එක්ක ගෑනියෙක් ජිගි ජිගි දාල හම්බුනා ළමයින්ගෙන් පැවත ගෙන එන පොරක් ද නැද්ද ?
     
    • Haha
    Reactions: War Fighter

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    ඔය ලොජික් එක බැක්ෆයර් වෙනවා නේද පුතේ විජය කුමාරයා තම්බපණ්නි සිංහල රාජධානිය පිහිටවීම ගැන ප්‍රශ්නෙ ඇහුවොත් එහෙම

    අනිත් අතට
    පෘතුගීස් සිලෝන්, ඩච් සිලෝන් සහ බ්‍රිටිෂ් සිලෝන් කියල කියන්නෙ යුරෝපීය ආක්‍රමණිකයො හදපු රාජධානිවලට කියපු නං තමයි

    හරිනි ට ඕනත් ඔතනට රට තල්ලු කරන්න තමයි.
    එතකොට හැමෝම කල්ලතෝනි 😆
    බෝඩිම්කාරයො
    @sapiencoder
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    උබ ගැන නෙවෙයි ඕයි ඇහුවේ . .විජය කියන්නේ සතෙක් එක්ක ගෑනියෙක් ජිගි ජිගි දාල හම්බුනා ළමයින්ගෙන් පැවත ගෙන එන පොරක් ද නැද්ද ?
    බ්‍රෝ,
    උබ වගේ එකෙක් මහාවංශය ලිව්වා කියලා හිතපන් කෝ
    එතකොට උබේ රනිලා ගැන උබ ලියන්නේ,
    මහා තෙදැති සි‍ංහ පෝථක රනිල් උතුමාණන් කියලා නේ..., එහෙම කිව්ව්ට අපි දෙන්නාම දන්නවා රනිල්ගේ අම්මට සිංහයෙක් සෙල්ලම දැම්මේ නෑ කියලා....
    ජුන්ඩක් කම්පනා කරලා බලන්න 🤌
     
    • Haha
    Reactions: nul and lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,726
    113
    ඔය ලොජික් එක බැක්ෆයර් වෙනවා නේද පුතේ විජය කුමාරයා තම්බපණ්නි සිංහල රාජධානිය පිහිටවීම ගැන ප්‍රශ්නෙ ඇහුවොත් එහෙම

    අනිත් අතට
    පෘතුගීස් සිලෝන්, ඩච් සිලෝන් සහ බ්‍රිටිෂ් සිලෝන් කියල කියන්නෙ යුරෝපීය ආක්‍රමණිකයො හදපු රාජධානිවලට කියපු නං තමයි
    නෑ. විජය හදපු සිංහල රාජධානියක් නෑ. සිංහල ජාතිය හැදෙන්න පටන් ගන්නේ පණ්ඩුකාභයගෙන්. පණ්ඩුකාභයගෙන් පස්සේ තමා හිටපු ඔක්කොම එකතු වෙන්නේ සිංහල විදියට. පණ්ඩුකාභයට දෙපැත්තෙම උරුමය ආව නිසා එතුමා ගාණට වැඩේ manage කරලා ගොඩ දැම්ම. ගොඩක් පහු කාලේ සෙල්ලිපි වල රජවරු ලියලා තියෙන්නෙත් පණ්ඩුකාභයගෙන් පැවත එන කියලා මිසක් විජය ගැන නෙවෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    බ්‍රෝ,
    උබ වගේ එකෙක් මහාවංශය ලිව්වා කියලා හිතපන් කෝ
    එතකොට උබේ රනිලා ගැන උබ ලියන්නේ,
    මහා තෙදැති සි‍ංහ පෝථක රනිල් උතුමාණන් කියලා නේ..., එහෙම කිව්ව්ට අපි දෙන්නාම දන්නවා රනිල්ගේ අම්මට සිංහයෙක් සෙල්ලම දැම්මේ නෑ කියලා....
    ජුන්ඩක් කම්පනා කරලා බලන්න 🤌
    අනේ හුකේ අහන දේට උත්තරේ දීපං කෝ වටේ දුවන්නේ නැතුව .. :lol: 🤌
     
    • Haha
    Reactions: supun_sg

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113

    සක්කිලි රාජ්‍ය සමය -> සුනාමි අරමුධල් මන්කොල්ල කාලා, හොරාකාලා රට බන්කොලොත් කරලා පෝලිම් වල මිනිස්සු මරපු රාජපක්ශ පාලන කාලය + මිනිස්සු කරන හොඳ දේවල් තමන්ගේ හුතු තරුව එකවුන්ට් වලට බලෙන් දාගෙන උන්ගේ යාලු බිස්නස් කාරයන්ට ටැක්ස් සහන දීලා ටැක්ස් ගහලා මිනිස්සුන් ට ඇරලා හොරු හොස්පිටල් යවලා හුත්තරීතර තාක්සනික දෝස ඇති කරලා බේරපු කයිවාරු ජෙබි ලප පාලන කාලය.

    සක්කිලි රජු -> වසී බෝල මිරිකන තක්කඩි නාකි වේස මයිනා.

    😹 😹 😹 🤌 🤌 🤌 🤌
    ගෑස් පොලිම් පෙට්‍රොල් පොලිම් වල මැරුනු අය කොච්චර හිටියාද

    නෑ. විජය හදපු සිංහල රාජධානියක් නෑ. සිංහල ජාතිය හැදෙන්න පටන් ගන්නේ පණ්ඩුකාභයගෙන්. පණ්ඩුකාභයගෙන් පස්සේ තමා හිටපු ඔක්කොම එකතු වෙන්නේ සිංහල විදියට. පණ්ඩුකාභයට දෙපැත්තෙම උරුමය ආව නිසා එතුමා ගාණට වැඩේ manage කරලා ගොඩ දැම්ම. ගොඩක් පහු කාලේ සෙල්ලිපි වල රජවරු ලියලා තියෙන්නෙත් පණ්ඩුකාභයගෙන් පැවත එන කියලා මිසක් විජය ගැන නෙවෙයි.
    ඔයා බොරු කියන්න එපා, ලන්කාවෙ පලවෙනි රජු විජය කියලා උගන්නන්නෙ
    ------ Post added on Dec 3, 2025 at 4:49 PM
     
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    බ්‍රෝ,
    උබ වගේ එකෙක් මහාවංශය ලිව්වා කියලා හිතපන් කෝ
    එතකොට උබේ රනිලා ගැන උබ ලියන්නේ,
    මහා තෙදැති සි‍ංහ පෝථක රනිල් උතුමාණන් කියලා නේ..., එහෙම කිව්ව්ට අපි දෙන්නාම දන්නවා රනිල්ගේ අම්මට සිංහයෙක් සෙල්ලම දැම්මේ නෑ කියලා....
    ජුන්ඩක් කම්පනා කරලා බලන්න 🤌
    විජය රජතුමා අක්‍රමණිකයෙක් නෙමෙයි ද?
    රාජාවලිය පටන් ගන්නේ විජය රජුගෙන් නෙමෙයි ද?
    පිටුවහල් වෙලා ඇවිත්, කූවේණිව රවටලා සමූල ඝාතනය කලේ නැද්ද

    උඩ ටික විතරක් උබට ඇත්ත වෙලා සිංහයා උකල හම්බුන කතාව විතරක් බොරු වෙන්නේ කොහොමද කියපන් !! :lol:
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    උඩ ටික විතරක් උබට ඇත්ත වෙලා සිංහයා උකල හම්බුන කතාව විතරක් බොරු වෙන්නේ කොහොමද කියපන් !! :lol:
    ජනප්‍රවාද, රාජාවලිය, මහාවංශය ගැන දන්නේ නැති උඹ, ඇනිමල් සෙක්ස් ගැන ඔච්චර දන්නේ ඇයි බන්? 🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    ජනප්‍රවාද, රාජාවලිය, මහාවංශය ගැන දන්නේ නැති උඹ, ඇනිමල් සෙක්ස් ගැන ඔච්චර දන්නේ ඇයි බන්? 🤌
    මහාවංශයේ තමයි ඕයි ගුහාවට එක්ක ගිහින් සිංහයා උකපු කතාව තියෙන්නේ :lol:
     
    • Haha
    Reactions: sinhawanshaya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,565
    113
    නෑ. විජය හදපු සිංහල රාජධානියක් නෑ. සිංහල ජාතිය හැදෙන්න පටන් ගන්නේ පණ්ඩුකාභයගෙන්. පණ්ඩුකාභයගෙන් පස්සේ තමා හිටපු ඔක්කොම එකතු වෙන්නේ සිංහල විදියට. පණ්ඩුකාභයට දෙපැත්තෙම උරුමය ආව නිසා එතුමා ගාණට වැඩේ manage කරලා ගොඩ දැම්ම. ගොඩක් පහු කාලේ සෙල්ලිපි වල රජවරු ලියලා තියෙන්නෙත් පණ්ඩුකාභයගෙන් පැවත එන කියලා මිසක් විජය ගැන නෙවෙයි.

    සුප්පාදේවී + සිංහයා = සිංහල බ්ලඩ්ලයින් ඔරිජින් එක නෙමෙයිද? ඊට පස්සෙ සිංහබාහු + සිංහසීවලී = විජය.. එතෙකාට.. එතන ඒ ප්‍රවාදය හදල තියෙන්නෙම සිංහල කියන්නෙ පියෝ බ්ලඩ් ලයින් එකක් කියන එක හයිලයිට් කරන්නනෙ.

    පණ්ඩුකාභය රජතුමා සේරම ගෝත්‍ර එක්සේසත් කලා තමයි. හැබැයි ජීවහත්ථ දිසාලාට මොකද උනේ.. එයාලගෙ පරම්පරාව සම්බන්ධ උනාද ඒ රාජධානියට..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    මහාවංශයේ තමයි ඕයි ගුහාවට එක්ක ගිහින් සිංහයා උකපු කතාව තියෙන්නේ :lol:
    තව කතාවක් තියෙන්නෙ කුමාරයාව මරන්න හොරාට කඩුව දුන්න කුමාඅරිකාවක් සීන් එකක්. කොයි කතාවද? මතක නෑ

    සුප්පාදේවී + සිංහයා = සිංහල බ්ලඩ්ලයින් ඔරිජින් එක නෙමෙයිද? ඊට පස්සෙ සිංහබාහු + සිංහසීවලී = විජය.. එතෙකාට.. එතන ඒ ප්‍රවාදය හදල තියෙන්නෙම සිංහල කියන්නෙ පියෝ බ්ලඩ් ලයින් එකක් කියන එක හයිලයිට් කරන්නනෙ.
    පියො බ්ලඩ්ලයින් හැබයි ලොක වටෙ හිඟමනෙ
    ------ Post added on Dec 3, 2025 at 4:58 PM
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මහාවංශයේ තමයි ඕයි ගුහාවට එක්ක ගිහින් සිංහයා උකපු කතාව තියෙන්නේ :lol:
    ඕකනේ බන් උබත් එක්ක බැරි, උබට වාසි කොනෙන් විතරයි උබ අල්ලන්නේ....
    ජනප්‍රවාද, රාජාවලිය, මහාවංශය

    උබ වගේ එකෙක් මහාවංශය ලිව්වා කියලා හිතපන් කෝ
    එතකොට උබේ රනිලා ගැන උබ ලියන්නේ,
    මහා තෙදැති සි‍ංහ පෝථක රනිල් උතුමාණන් කියලා නේ..., එහෙම කිව්ව්ට අපි දෙන්නාම දන්නවා රනිල්ගේ අම්මට සිංහයෙක් සෙල්ලම දැම්මේ නෑ කියලා....
    ජුන්ඩක් කම්පනා කරලා බලන්න 🤌
    :P:P:P:P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    ඕකනේ බන් උබත් එක්ක බැරි, උබට වාසි කොනෙන් විතරයි උබ අල්ලන්නේ....
    ජනප්‍රවාද, රාජාවලිය, මහාවංශය

    උබ වගේ එකෙක් මහාවංශය ලිව්වා කියලා හිතපන් කෝ
    එතකොට උබේ රනිලා ගැන උබ ලියන්නේ,
    මහා තෙදැති සි‍ංහ පෝථක රනිල් උතුමාණන් කියලා නේ..., එහෙම කිව්ව්ට අපි දෙන්නාම දන්නවා රනිල්ගේ අම්මට සිංහයෙක් සෙල්ලම දැම්මේ නෑ කියලා....
    ජුන්ඩක් කම්පනා කරලා බලන්න 🤌
    :P:P:P:P
    ජනප්‍රවාදයක් ගැන නෙවෙයි ඕයි මම ඔය කියලා තියෙන්නේ .
    මහාවංශේ පටන්ගන්නේ ම ඔය සිංහ උකපු කතාව කියලා !

    විජයෙන් රාජාවලියට පටන්ගන්න එකයි , පිටුවහල් කරපු ඒවා , කුවේණි මරපු ඒවා පිළිගන්න එකා මොකද අරක විතරක් පිළිගන්නේ නැත්තේ ??