අලුත් එකක් හදල try කරලා බලන්නGodak gmail accounts eligible na kiyala pennane ai?
Get A New Linkmatat me awlama tama
No Need New Accounts.මටත් ඔය අවුල ආවා ...
යාලුවෙක් ගේ phone එකක telegram account එකකින් මගේ google link එක submit කරාම හරි ගියේ bot හරහා ...
එක පාරක් ඔය වගේ අවුල් ගියපු google account එකක් ආපහු activate කරන්න try කරන්න එපා අලුත් එකක් හදාගන්න ...
Poddak thread eke udata pahalata gihin blhnkohomada machan goda dagtte
Danui dakke mokakda bn oya open krn inna link eka
a kiwweGet A New Link
No Need New Accounts.
Poddak thread eke udata pahalata gihin blhn
Danui dakke mokakda bn oya open krn inna link eka
------ Post added on Dec 5, 2025 at 11:31 AM
වැඩ වැඩ.
මේ ලෝකෙ මොකෙක්ම හරි Gemini එකට full price ගෙවල අරන් තියෙනවද බං?හැමෝම මොකක් හරි discount එකක්, free trail එකක් අල්ලගෙන වැඩේ කරගන්නවා.
මගෙ කලින් දාපු 4 month free trial එකත් ඉවර වෙන්න ලං වෙලා තිබ්බෙ. දැන් මේක account 12 කටම දා ගත්තා. (telegram account 4 යි, එකකින් එකයි, දවස මාරු වෙලා /qd දෙකයි ගාණෙ 4 x (1+2) = 12) අායෙ 2026 දෙසැම්බර් වෙනකල් Storage වලට ගෙවන්න ඕනෙම නෑ.
මෙහෙම ගියාම මුන්ට cost කවර් කරගන්නවත් පුළුවන් වෙයිද?![]()
Aluth Link Ekak GannaThis link is no longer active mehema enawane
Debit card බං. එ‍්කට එහෙම සල්ලි දාල තියන් නෑ. ගෙවන්න ඕන වුණොත් දාල ගෙවනවා.කොහොමඩ google එකෙන් අල්ලලා account 12ටම එකපාර charge කරොත් අවුරුද්දටම card එකෙන්![]()
කොහොමද කලේ?
Indian Email හදන විදිහ guide එකක් ඕනි.
අඩේ තෑම්ස් එ‍් සීන් එක දැක්කෙ දැන්.K12 teacher එක try කරල බැරි වුණ නිසා අත අැරලා දැම්මා. Go එක නිකම්ම පුළුවන් වගේ. උම්මා.
![]()
![]()
Credit දෙකක් තියෙන්න ඕන බං බොටාගෙ. නැත්තම් /qd දාල, වෙන telegram account එකකට referral යවල දෙකක් හදා ගනින්. ඊට පස්සෙ /gencard 1 කියල යවපන්. ඉන්දියාවෙ credit card එකක් එයි.
Indian VPN එකක් දාල ChatGPT Account එක හදපන්. Direct email එකට gmail එක දාල. (Google login දෙනවා නම් gmail එකත් Indian වෙන්න ඕන)
ඊට පස්සෙ ChatGPT Go subscribe වෙයන් අවුරුද්දකට. අර credit card එක දාල ගෙවපන්. හරි සරලයි. Credit card එක ඉන්දියන් නිසා දාපු ගමන් free offer එක එනවා. අැත්තටම ගෙවෙන් නෑ ඉතින් කාටවත් පාඩුවකුත් නෑ.
මේක නම් account පහ දහය දාල වැඩක් නෑ Google වගේ storage දෙන් නෑනෙ. එකක් දෙකක් අැති.
![]()
Indian VPN එකක් දාගෙන Gmail එකක් හදහන් ඉන්දියන් නමක් දාලා, India තෝරලා. Phone number දාන්න එපා. Gender එක මතක අැතිව rather not say දාල 2005 වගේ birthday එකක් දාහන්. එතකොට woke හැත්ත කුලප්පු වෙයි කියල ban එහෙම වදිනවා අඩුයි.Indian Email හදන විදිහ guide එකක් ඕනි.
Fail වෙනව්නේ, lkr පෙන්නව හැදුවම
Indian mail nam not need . Mage main mail ekatama hada gate. Indian VPN ekak oni. Cc no ekak oya kiyalantiyena widiyata gen karala subscribe karapanකොහොමද කලේ?
Indian VPN එකක් දාගෙන Gmail එකක් හදහන් ඉන්දියන් නමක් දාලා, India තෝරලා. Phone number දාන්න එපා. Gender එක මතක අැතිව rather not say දාල 2005 වගේ birthday එකක් දාහන්. එතකොට woke හැත්ත කුලප්පු වෙයි කියල ban එහෙම වදිනවා අඩුයි.
ChatGPT Go එකට app එකෙන් නැතිව web එකේ pay කරහන්. (Chrome නැතිව Firefox වගේ එකකින්) එතකොට තියෙන cards suggest වෙන ප්‍රශ්න නෑනෙ.
ඔව් direct දානවා නම් ඕන email එකක් පුළුවන්. Login using google දීලා රට Indian නෙවෙයි නම් බිකවෙනවා.Indian mail nam not need . Mage main mail ekatama hada gate. Indian VPN ekak oni. Cc no ekak oya kiyalantiyena widiyata gen karala subscribe karapan