Google Ai Student Subscription Free ( හැමෝටම )

Fake21

Junior member
  • Nov 11, 2025
    44
    50
    18
    matat me awlama tama
    Get A New Link
    මටත් ඔය අවුල ආවා ...
    යාලුවෙක් ගේ phone එකක telegram account එකකින් මගේ google link එක submit කරාම හරි ගියේ bot හරහා ...
    එක පාරක් ඔය වගේ අවුල් ගියපු google account එකක් ආපහු activate කරන්න try කරන්න එපා අලුත් එකක් හදාගන්න ...
    No Need New Accounts.
    kohomada machan goda dagtte
    Poddak thread eke udata pahalata gihin blhn

    Danui dakke mokakda bn oya open krn inna link eka 😬
    ------ Post added on Dec 5, 2025 at 11:31 AM
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    611
    581
    93
    Thank You Boss !

    1764918649915.png
     
    rakitha9

    Well-known member
  • Mar 7, 2011
    342
    293
    63
    Get A New Link

    No Need New Accounts.

    Poddak thread eke udata pahalata gihin blhn

    Danui dakke mokakda bn oya open krn inna link eka 😬
    ------ Post added on Dec 5, 2025 at 11:31 AM
    a kiwwe

    Thanks
    ------ Post added on Dec 5, 2025 at 3:18 PM
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    වැඩ වැඩ. 😍

    මේ ලෝකෙ මොකෙක්ම හරි Gemini එකට full price ගෙවල අරන් තියෙනවද බං? 🤣 හැමෝම මොකක් හරි discount එකක්, free trail එකක් අල්ලගෙන වැඩේ කරගන්නවා.

    මගෙ කලින් දාපු 4 month free trial එකත් ඉවර වෙන්න ලං වෙලා තිබ්බෙ. දැන් මේක account 12 කටම දා ගත්තා. (telegram account 4 යි, එකකින් එකයි, දවස මාරු වෙලා /qd දෙකයි ගාණෙ 4 x (1+2) = 12) අ‍ායෙ 2026 දෙසැම්බර් වෙනකල් Storage වලට ගෙවන්න ඕනෙම නෑ.

    මෙහෙම ගියාම මුන්ට cost කවර් කරගන්නවත් පුළුවන් වෙයිද? 🤨🤔🤔

    කොහොමඩ google එකෙන් අල්ලලා account 12ටම එකපාර charge කරොත් අවුරුද්දටම card එකෙන් 🤣
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,500
    1
    15,176
    113
    කොහොමඩ google එකෙන් අල්ලලා account 12ටම එකපාර charge කරොත් අවුරුද්දටම card එකෙන් 🤣
    Debit card බං. එ‍්කට එහෙම සල්ලි දාල තියන් නෑ. ගෙවන්න ඕන වුණොත් දාල ගෙවනවා. 🙃
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,500
    1
    15,176
    113
    Maru ban
    Chatgpt go activated too
    View attachment 259853

    අඩේ තෑම්ස් එ‍් සීන් එක දැක්කෙ දැන්. 😅😅 K12 teacher එක try කරල බැරි වුණ නිසා අත අ‍ැරලා දැම්මා. Go එක නිකම්ම පුළුවන් වගේ. උම්මා.

    කොහොමද කලේ?

    Credit දෙකක් තියෙන්න ඕන බං බොටාගෙ. නැත්තම් /qd දාල, වෙන telegram account එකකට referral යවල දෙකක් හදා ගනින්. ඊට පස්සෙ /gencard 1 කියල යවපන්. ඉන්දියාවෙ credit card එකක් එයි.

    Indian VPN එකක් දාල ChatGPT Account එක හදපන්. Direct email එකට gmail එක දාල. (Google login දෙනවා නම් gmail එකත් Indian වෙන්න ඕන. එ‍්කක් හදනවට වඩා ලේසියි තමන්ගෙ තියෙන email එකටම දා ගන්න පුළුවන් direct දාද්දි. )

    ඊට පස්සෙ ChatGPT Go subscribe වෙයන් අවුරුද්දකට. අර credit card එක දාල ගෙවපන්. හරි සරලයි. Credit card එක ඉන්දියන් නිසා දාපු ගමන් free offer එක එනවා. අ‍ැත්තටම ගෙවෙන් නෑ ඉතින් කාටවත් පාඩුවකුත් නෑ.

    මේක නම් account පහ දහය දාල වැඩක් නෑ Google වගේ storage දෙන් නෑනෙ. එකක් දෙකක් අ‍ැති.

    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,397
    1
    6,201
    113

    අඩේ තෑම්ස් එ‍් සීන් එක දැක්කෙ දැන්. 😅😅 K12 teacher එක try කරල බැරි වුණ නිසා අත අ‍ැරලා දැම්මා. Go එක නිකම්ම පුළුවන් වගේ. උම්මා.

    Credit දෙකක් තියෙන්න ඕන බං බොටාගෙ. නැත්තම් /qd දාල, වෙන telegram account එකකට referral යවල දෙකක් හදා ගනින්. ඊට පස්සෙ /gencard 1 කියල යවපන්. ඉන්දියාවෙ credit card එකක් එයි.

    Indian VPN එකක් දාල ChatGPT Account එක හදපන්. Direct email එකට gmail එක දාල. (Google login දෙනවා නම් gmail එකත් Indian වෙන්න ඕන)

    ඊට පස්සෙ ChatGPT Go subscribe වෙයන් අවුරුද්දකට. අර credit card එක දාල ගෙවපන්. හරි සරලයි. Credit card එක ඉන්දියන් නිසා දාපු ගමන් free offer එක එනවා. අ‍ැත්තටම ගෙවෙන් නෑ ඉතින් කාටවත් පාඩුවකුත් නෑ.

    මේක නම් account පහ දහය දාල වැඩක් නෑ Google වගේ storage දෙන් නෑනෙ. එකක් දෙකක් අ‍ැති.

    Indian Email හදන විදිහ guide එකක් ඕනි.
    Fail වෙනව්නේ, lkr පෙන්නව හැදුවම
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,500
    1
    15,176
    113
    Indian Email හදන විදිහ guide එකක් ඕනි.
    Fail වෙනව්නේ, lkr පෙන්නව හැදුවම
    Indian VPN එකක් දාගෙන Gmail එකක් හදහන් ඉන්දියන් නමක් දාලා, India තෝරලා. Phone number දාන්න එපා. Gender එක මතක අ‍ැතිව rather not say දාල 2005 වගේ birthday එකක් දාහන්. එතකොට woke හැත්ත කුලප්පු වෙයි කියල ban එහෙම වදිනවා අඩුයි. 🤣

    ChatGPT Go එකට app එකෙන් නැතිව web එකේ pay කරහන්. (Chrome නැතිව Firefox වගේ එකකින්) එතකොට තියෙන cards suggest වෙන ප්‍රශ්න නෑනෙ.

    හැබැයි එහෙම නහින්න ඕන නෑ ඉතින්, email එක විදිහට තමන්ගෙ ඕන Gmail එකක් දාල, නම අරවා මේවා manually දාල හදා ගන්න කිසි අවුලක් නෑ. Login with google කරන්ඩ විතරයි එ‍්වා ඕන.
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,397
    1
    6,201
    113
    Indian VPN එකක් දාගෙන Gmail එකක් හදහන් ඉන්දියන් නමක් දාලා, India තෝරලා. Phone number දාන්න එපා. Gender එක මතක අ‍ැතිව rather not say දාල 2005 වගේ birthday එකක් දාහන්. එතකොට woke හැත්ත කුලප්පු වෙයි කියල ban එහෙම වදිනවා අඩුයි. 🤣

    ChatGPT Go එකට app එකෙන් නැතිව web එකේ pay කරහන්. (Chrome නැතිව Firefox වගේ එකකින්) එතකොට තියෙන cards suggest වෙන ප්‍රශ්න නෑනෙ.

    වැඩේ හරි @IndrajithGamage 😍
    ආදරෙයි දේදුන්න තරම් ... @Fake21 You too
    🤍🤍🤍
     
    • Love
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,500
    1
    15,176
    113
    Indian mail nam not need . Mage main mail ekatama hada gate. Indian VPN ekak oni. Cc no ekak oya kiyalantiyena widiyata gen karala subscribe karapan
    ඔව් direct දානවා නම් ඕන email එකක් පුළුවන්. Login using google දීලා රට Indian නෙවෙයි නම් බිකවෙනවා. 😁😁

    වැඩේ හරි @IndrajithGamage 😍
    ආදරෙයි දේදුන්න තරම් ... @Fake21 You too
    🤍🤍🤍
    😋😋
    ------ Post added on Dec 6, 2025 at 8:17 AM
     
    • Like
    Reactions: Yeezus