උමං ගංගාව

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    මධ්‍යම පලාත යටින් යන උමං ගංගාවක් තියෙනව කියන කතාව උබලට මතක් උනේ නැද්ද මේ ළග දී වෙන දේවල් එක්ක
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,422
    113
    Mother Earth
    ඉස්සර රජ කාලේ හදපු එකක්ලු බන්. ඕක සීගිරිය දක්වා යනවලු. ඉස්සර වතුර මෝටර් නැති නිසා ඒ මොටරේ කැරකුණේ හුලං බලයෙන්ලු. 🤷🏻‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,158
    99,765
    113
    ඉස්සර රජ කාලේ හදපු එකක්ලු බන්. ඕක සීගිරිය දක්වා යනවලු. ඉස්සර වතුර මෝටර් නැති නිසා ඒ මොටරේ කැරකුණේ හුලං බලයෙන්ලු. 🤷🏻‍♂️
    එක බලා ගන්න ඉදල තියනවලු බහිරවයෙක්. මූ ඒ ගහට නාන්න එන ගෑණු දිහා හොරෙන් බලන් ඉන්න වෙලාවක නායකට යට වෙලා වැලිගම ගිහිං ආයේ දැන් කන්ඩි බී කියලා ඉපදීලා ඉන්නවාලු.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    මාතලේ, එහේ එකෙක්ගෙන් ඇහුවම උන්ගේ ඉස්කෝලේ කොහෙටද මන්දා කන තිබ්බම සද්දේ ඇහැනවා කිව්වා, කෙල්ලෙක් කිව්වේ, බොරුවක් කිව්ව ද දන්නෙ නෑ
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මධ්‍යම පලාත යටින් යන උමං ගංගාවක් තියෙනව කියන කතාව උබලට මතක් උනේ නැද්ද මේ ළග දී වෙන දේවල් එක්ක
    ඔව් බං , මෙහේ ළඟ ගෙවල් වල දැන් අලුතින් උල්පත් ඇවිත් තියෙනවා, current නැති දවස් වල ඒවට බට සෙට් කරන් නෑවේ එහෙම අපි. දවසක මේ පැත්තම හොක් ගාල යනවා ඉතින්,
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මාතලේ, එහේ එකෙක්ගෙන් ඇහුවම උන්ගේ ඉස්කෝලේ කොහෙටද මන්දා කන තිබ්බම සද්දේ ඇහැනවා කිව්වා, කෙල්ලෙක් කිව්වේ, බොරුවක් කිව්ව ද දන්නෙ නෑ
    ඔයාටත් තිබ්බේ මාත් කන තියල බලන්නද කියල අහන්න. :ROFLMAO:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,768
    11,121
    113
    ඔව් බං , මෙහේ ළඟ ගෙවල් වල දැන් අලුතින් උල්පත් ඇවිත් තියෙනවා, current නැති දවස් වල ඒවට බට සෙට් කරන් නෑවේ එහෙම අපි. දවසක මේ පැත්තම හොක් ගාල යනවා ඉතින්,
    ප්‍රාන්තෙ කොහෙද සුද්දා
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    කලිනුත් ඔය මඩවල් උල්පත කියන හරියේ ගිලා බැස්සා නේද? හුණුගල් ස්ථර දියවෙලා කියලත් කියනවා. ඔහොම සිද්දියක් උනා කෑගල්ල පුස්සැල්ල කියන හරියේ මගේ යාලුවෙකුගේ ගෙදර ටොයිලට් වලක් කපල‍ා නාරස්සනේ කපපු වලේ බිත්තියට තියලා උඩට නගින්න හදනකොට වලේ බිත්තිය කඩාගෙන නාරස්සනේ ඇතුලට ගිහින්. ඊට පස්සේ ගෙදර අය ටෝච් ගහලා බලපුවාම කලුවර විතරයි මුකුත් පෙනිලා නෑ. NBRO එකට කියලා චෙක් කරලා බලපුවාම අඩි 60ක් විතර වතුර පිරිලා තියන, අතඇරලා දාපු මිනිරන් පතලක්. උ‍න්ගේ ගෙදර බාගෙකුත් ඒ වලට අහුවෙනවා. Land sale කාරයෝ ඒ ඉඩම අඩු ගානකට අරගෙන කෑලි කඩලා විකුණලා තියෙන්නේ. දැන් ඒ ඉඩමේ ගොඩක් අය අයින් වෙලා. 2011 විතර ඒ ගෙදර හදන්නත් ලක්ෂ 60ක් විතර ගියාලු. ඒ පතලේ දෝනාව කෑගල්ල රංවල හන්දිය කිට්ටුවට එනකං තියනවා කියලා තියනවා.
     
    අඩෝ මේක කියෙව්වම මට නැග්ගනෙ.

    අඩෝ අපිට පුලුවන්ද බං ඒ ප්‍රාන්තෙන් ඉඩමක් අරං ඒ දෝනාව සෙට් කරගෙන වතුර ඇදලා අයිං කරලා බංකර් කෑල්ලක් ගහගන්න :love2: :love2: :love2:
    ------ Post added on Dec 6, 2025 at 9:59 AM

    උල්පත් ගොඩක් තියෙන පැත්තක්, @saradiyel_uk ප්‍රාන්තේ නම දාලා තියෙනවා😁
    මම්ඩවල් උලපස්
    ------ Post added on Dec 6, 2025 at 10:00 AM
     
    • Haha
    Reactions: XpertThief

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    මේ හැඩයම තියෙන එකක් තියෙනවා.
    හැබැයි වතුර එළියට එන්නේ..

    😌😌
    දෙකක් ඇත දෙකම පටන් ගන්නේ හු යන්නෙන් නේද😂
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,073
    7,735
    113
    Galaha
    අපේ තාත්තගෙ මහ ගෙවල් කෑගල්ලෙ ගලිගමුවෙ අවිස්සාවෙල්ලට හැරෙන හරියෙ. ඔතන ශෙඩ් එකක් තියෙනව ඒ හරියෙත් ඔහොම පොලව යටින් වතුර යන උමං ගඟක් ගැන තාත්ත කියල තියෙයි ඒකෙන්ලු ඒ හරියෙ බට දාල වතුර අරන් තියෙන්නෙ. හරියටම විස්තරයක් දන්න කෙනෙක් නැද්ද කෑගල්ල පැත්තෙ?

    කලිනුත් ඔය මඩවල් උල්පත කියන හරියේ ගිලා බැස්සා නේද? හුණුගල් ස්ථර දියවෙලා කියලත් කියනවා. ඔහොම සිද්දියක් උනා කෑගල්ල පුස්සැල්ල කියන හරියේ මගේ යාලුවෙකුගේ ගෙදර ටොයිලට් වලක් කපල‍ා නාරස්සනේ කපපු වලේ බිත්තියට තියලා උඩට නගින්න හදනකොට වලේ බිත්තිය කඩාගෙන නාරස්සනේ ඇතුලට ගිහින්. ඊට පස්සේ ගෙදර අය ටෝච් ගහලා බලපුවාම කලුවර විතරයි මුකුත් පෙනිලා නෑ. NBRO එකට කියලා චෙක් කරලා බලපුවාම අඩි 60ක් විතර වතුර පිරිලා තියන, අතඇරලා දාපු මිනිරන් පතලක්. උ‍න්ගේ ගෙදර බාගෙකුත් ඒ වලට අහුවෙනවා. Land sale කාරයෝ ඒ ඉඩම අඩු ගානකට අරගෙන කෑලි කඩලා විකුණලා තියෙන්නේ. දැන් ඒ ඉඩමේ ගොඩක් අය අයින් වෙලා. 2011 විතර ඒ ගෙදර හදන්නත් ලක්ෂ 60ක් විතර ගියාලු. ඒ පතලේ දෝනාව කෑගල්ල රංවල හන්දිය කිට්ටුවට එනකං තියනවා කියලා තියනවා.
    කෑගල්ල ටවුන් එකට යටින් දෝනාවක් යනව කියල මාත් අහල තියෙයි. ඔය හුනුගල් අස්සෙන් තමයි මම අර කලින් කියපු වතුර පාර යනව කියන්නෙත්. මම දන්න අංකල් එකෙන්ක් ඉන්නව යලුවෙක්ගෙ තාත්ත කෙනෙක් පොර ලිඳක් හරි ලැට් වලක් හරි දැන් අවුරුදු 10කට විතර කලින් කපනකොට ඉනේ ලනුවක් බැඳගෙන ලනුව උඩ ගහක බැඳල වල හාරල තිබ්බෙ ඇයි ඇහුවාම කීවේ පොලව ඇතුලෙන් ගිලා බැහැලා ඇතුලට වැටෙන්න පුලුවන් නිසාලු. :yes:
    ------ Post added on Dec 6, 2025 at 10:35 AM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    ඉස්සර රජ කාලේ හදපු එකක්ලු බන්. ඕක සීගිරිය දක්වා යනවලු. ඉස්සර වතුර මෝටර් නැති නිසා ඒ මොටරේ කැරකුණේ හුලං බලයෙන්ලු. 🤷🏻‍♂️
    හදපුවා නෙවී බන්! ස්වබාවික එවා. මම දැක්කා කෝහෙඩ තියෙනවා අප්‍රිකාවයටින් අත්ලාන්තික් සාගෙරෙ වතුර ඉන්දියන් සාගරෙට එන උමන් තියෙනවා කියල!