මචන්ලා.. මේ වගේ Cuban cigar online ගෙන්නුවොත් (10ක බොක්ස් එකක් කස්ටම් එකෙන් නතර කරයිද? නැත්නම් ලංකාවේ ගන්න තැනක් ? online ගන්න තැනක් දැනට නෑ... any idea ?
Sorry bro... උබ හොයා ගත්තොත් මටත් කිහන්..onna aye magulak oluwata damma

Thanks for the Adviceඑක පාරක් බිව්වම ඒක ඇඩික්ට් වෙනවා අඩෝ. ඒක වෙනම ෆීලින් එකක්. ෆුල් සූට් ගහන් ඕකක් ගහද්දී උබ හෙන කැරියෙක් වගේ කියලා හිතෙනවා
Cigar එකේ දුම උරන් නෑ. එකේ දුමේ රස බලන්නේ. පපුවට දාගන්න එපා
අනිවා නවත්තනවා. හැබැයි ගෙදර ඉඳන්ම උන්ගෙ email එකට උඹෙ bank details දාලා, කියන ගාණ ගෙවලා release කරගන්න පුළුවන්. හැබැයි ගෙවන්න ඕන ගාණ එක්ක දුක හිතෙයි. ඕක මම හිතන්නෙ price එකයි shipping එකයි දෙකම ලක්ෂෙට අඩුයිනෙ. හැබැයි custom එකට ෂුවර් 2.5 වත් වෙනම ගෙවන්න වෙනවා release කරගන්න.මචන්ලා.. මේ වගේ Cuban cigar online ගෙන්නුවොත් (10ක බොක්ස් එකක් කස්ටම් එකෙන් නතර කරයිද? නැත්නම් ලංකාවේ ගන්න තැනක් ? online ගන්න තැනක් දැනට නෑ... any idea ?
View attachment 259949 View attachment 259950
160 ecata wada wadinwa nethee105 ගෝල්ඩ් ලීෆ් එකක් ගෙනාවා ඊයේ. තාම ගැසුවේ නෑ. දැන් ගසන්න ඕන.
160 ecata wada wadinwa nethee
Ne tobaco illegal hand carry karanna.import karanna cigar walata ban ekak ne.cigarate import karanna be cigar puluwanado online genwanna pluwnda? shop walin order karala nam beri wei. tobacco import karanna thahanam neh.
kage hari namata horen ewana ekak thama.
matath me wage ewa hoya hoya inne
pissuda yakuu. moke unath tobacco neh ban.Ne tobaco illegal hand carry karanna.import karanna cigar walata ban ekak ne.cigarate import karanna be cigar puluwan
Oya uda man elakiri eken custom ekenma genapu link ekak dala tiyenne thread ekak.ehema ban ekak ne cigar walatapissuda yakuu. moke unath tobacco neh ban.
ohoma pluwn nam one mn hetama container pettiyak danawa. 500% tax gahuwath kamak ne.
mona shop ekenda gennuwa. matat order krnna oneOya uda man elakiri eken custom ekenma genapu link ekak dala tiyenne thread ekak.ehema ban ekak ne cigar walata