සුරුට්ටු ප්‍රශ්නයක්

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මචන්ලා.. මේ වගේ Cuban cigar online ගෙන්නුවොත් (10ක බොක්ස් එකක් කස්ටම් එකෙන් නතර කරයිද? නැත්නම් ලංකාවේ ගන්න තැනක් ? online ගන්න තැනක් දැනට නෑ... any idea ?

    1765125067581.png
    Screenshot 2025-12-07 215847.png
     
    • Like
    Reactions: ndod1 and SK29

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,107
    113
    එක පාරක් බිව්වම ඒක ඇඩික්ට් වෙනවා අඩෝ. ඒක වෙනම ෆීලින් එකක්. ෆුල් සූට් ගහන් ඕකක් ගහද්දී උබ හෙන කැරියෙක් වගේ කියලා හිතෙනවා

    Cigar එකේ දුම උරන් නෑ. එකේ දුමේ රස බලන්නේ. පපුවට දාගන්න එපා
     
    Last edited:

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    onna aye magulak oluwata damma
    Sorry bro... උබ හොයා ගත්තොත් මටත් කිහන්.. :lol:

    එක පාරක් බිව්වම ඒක ඇඩික්ට් වෙනවා අඩෝ. ඒක වෙනම ෆීලින් එකක්. ෆුල් සූට් ගහන් ඕකක් ගහද්දී උබ හෙන කැරියෙක් වගේ කියලා හිතෙනවා

    Cigar එකේ දුම උරන් නෑ. එකේ දුමේ රස බලන්නේ. පපුවට දාගන්න එපා
    Thanks for the Advice
    ------ Post added on Dec 7, 2025 at 10:47 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    105 ගෝල්ඩ් ලීෆ් එකක් ගෙනාවා ඊයේ. තාම ගැසුවේ නෑ. දැන් ගසන්න ඕන.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,783
    1
    15,527
    113
    මචන්ලා.. මේ වගේ Cuban cigar online ගෙන්නුවොත් (10ක බොක්ස් එකක් කස්ටම් එකෙන් නතර කරයිද? නැත්නම් ලංකාවේ ගන්න තැනක් ? online ගන්න තැනක් දැනට නෑ... any idea ?

    View attachment 259949 View attachment 259950
    අනිවා නවත්තනවා. හැබැයි ගෙදර ඉඳන්ම උන්ගෙ email එකට උඹෙ bank details දාලා, කියන ගාණ ගෙවලා release කරගන්න පුළුවන්. හැබැයි ගෙවන්න ඕන ගාණ එක්ක දුක හිතෙයි. ඕක මම හිතන්නෙ price එකයි shipping එකයි දෙකම ලක්ෂෙට අඩුයිනෙ. හැබැයි custom එකට ෂුවර් 2.5 වත් වෙනම ගෙවන්න වෙනවා release කරගන්න. 🤣
     
    • Wow
    Reactions: super077

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,656
    113
    ado online genwanna pluwnda? shop walin order karala nam beri wei. tobacco import karanna thahanam neh.

    kage hari namata horen ewana ekak thama.

    matath me wage ewa hoya hoya inne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    ado online genwanna pluwnda? shop walin order karala nam beri wei. tobacco import karanna thahanam neh.

    kage hari namata horen ewana ekak thama.

    matath me wage ewa hoya hoya inne
    Ne tobaco illegal hand carry karanna.import karanna cigar walata ban ekak ne.cigarate import karanna be cigar puluwan
     
    • Wow
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,656
    113
    Ne tobaco illegal hand carry karanna.import karanna cigar walata ban ekak ne.cigarate import karanna be cigar puluwan
    pissuda yakuu. moke unath tobacco neh ban.

    ohoma pluwn nam one mn hetama container pettiyak danawa. 500% tax gahuwath kamak ne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    pissuda yakuu. moke unath tobacco neh ban.

    ohoma pluwn nam one mn hetama container pettiyak danawa. 500% tax gahuwath kamak ne.
    Oya uda man elakiri eken custom ekenma genapu link ekak dala tiyenne thread ekak.ehema ban ekak ne cigar walata
     
    • Wow
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,656
    113
    Oya uda man elakiri eken custom ekenma genapu link ekak dala tiyenne thread ekak.ehema ban ekak ne cigar walata
    mona shop ekenda gennuwa. matat order krnna one

    tax keeyada?
    ------ Post added on Dec 8, 2025 at 12:25 AM