BOC Credit card statement ප්‍රශ්න 🥴

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,472
    944
    113
    මචන්ල, මගේ BOC credit card eke - email statement ඇවිල්ලා නෑ දැන් මාස දෙකකින්. කෝල් කලාම කිව්ව email address එකක් දීලා issue එක email කරන්න කියලා. දැන් ඒක යවල සති දෙකක් තාම update එකක් නෑ. දැන් කෝල් කලාම ෆෝන් එකත් වැඩ නෑ hotline 🫠 මොකද කරන්න පුළුවන් මේකට?
     
    • Like
    Reactions: MemoryHacker

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,755
    113
    ඔය ලඩිය අයින්කරලා දාල හොදට offers දෙන කාඩ් එකක් ගන්න.
    BOC කාඩ් එකට සෑහෙන ඔෆර්ස් තියනවා, ගොඩක් ඔන්ලයින් ශොප් වල එහෙම නැති උනාට ගොඩක් තැන් වල BOC කාඩ් වලට ඔෆර්ස් තියනවා
    එකම අවුල ලොකු සැලරියක් තිබුනත් ඕකුන් කාඩ් එකට ලිමිට් එක දෙන්නෙ සැලරිය වගේ ගානක්. ප්‍රයිවෙට් බැංකුවක නං සැලරිය වගේ හතර පස් ගුනයක ලිමිට් එකක් තියන කාඩ් එකක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: EzioAuditore

    planner123

    Well-known member
  • May 22, 2018
    8,443
    14,552
    113
    BOC ekath ekka deal karanawata un apita wenama poliyak hari nam denna ona :angry: Mama loan ekak ganna gihin mage company eka unge approved list ekaka naha kiyala denna baha kiwwa.
    Commercial eken gaththa kisi ginnak nathuwa. Salary harawanna witharai kiwwe. Apporved list anan manan katha kiwwe naha. Crib balala ok kara :love:
     
    Last edited:

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,472
    944
    113
    Ado man dawal hotline wada nathi handa branch ekata aran seen eka kiwwa. kollek katha kare, pora mage details aran kiwwa brach eken statement ena eka handle karanne na habai eya card centre contact karala mata callback karannam kiyala. kiwwa wagema wade kara bn :P payak wage athulatha parana statement dekama ewwa. call karala kiwwa me mase idan hariyata ewi kiwwa statements.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,158
    4,109
    113
    BOC එකට අද ගියා WHT deduction වල details ගන්න, මරන් කන්න පුළුවන්, ‍හැබැයි branch එක අනුවත් මේක depend වෙනවා.
    සම්පත් එකට යන්න ඕනේත් නෑ Vishwa through request දාන්නයි තියෙන්නේ.. Document ready කරලා ලස්සනට කොල් එකක් ආවා ඇවිත් අරන් යන්න කියලා.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,472
    944
    113
    api use karanne wena boc ekak da....
    mata katha karapu pora hodai bn ;)

    Mata boc eke un prestige card ekak balen ange gahuwwa. Annual fee eka lifetime free hinda gatta. Hebei offers nam melo wedak ne.
    math eka thamai gaththe :ROFLMAO:
    ------ Post added on Dec 8, 2025 at 7:13 PM

    BOC එකට අද ගියා WHT deduction වල details ගන්න, මරන් කන්න පුළුවන්, ‍හැබැයි branch එක අනුවත් මේක depend වෙනවා.
    සම්පත් එකට යන්න ඕනේත් නෑ Vishwa through request දාන්නයි තියෙන්නේ.. Document ready කරලා ලස්සනට කොල් එකක් ආවා ඇවිත් අරන් යන්න කියලා.
    branch to branch serice eka nam depend wenawa, mama sampath eke account ekath close kala epa wela :ROFLMAO:
    ------ Post added on Dec 8, 2025 at 7:14 PM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    BOC කාඩ් එකට සෑහෙන ඔෆර්ස් තියනවා, ගොඩක් ඔන්ලයින් ශොප් වල එහෙම නැති උනාට ගොඩක් තැන් වල BOC කාඩ් වලට ඔෆර්ස් තියනවා
    එකම අවුල ලොකු සැලරියක් තිබුනත් ඕකුන් කාඩ් එකට ලිමිට් එක දෙන්නෙ සැලරිය වගේ ගානක්. ප්‍රයිවෙට් බැංකුවක නං සැලරිය වගේ හතර පස් ගුනයක ලිමිට් එකක් තියන කාඩ් එකක් ගන්න පුලුවන්
    Supermarket වල ඔෆස් දුන්නේ අඩ අඩ. කාගිල්ස් දුන්නෙත් ඕනවට එපාවට. spar ඇත්තෙත් නෑ. ආපිකෝ කාර් එක පිරෙන්න බඩු ගන්න ඕන ඔෆස් ගන්න. :ROFLMAO: කිරි පිටි ගන්න ගියාම සමහර කඩවල් කාඩ් එක අතට අරන් ආපහු දෙනවා මේකෙන් පිටි ගන්න බෑ කියල. :lol::lol: අනිත් බැංකු වල කාඩ් පාවිච්චි කොරල බලන්න. ආස හිතේවි !!
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,472
    944
    113
    Supermarket වල ඔෆස් දුන්නේ අඩ අඩ. කාගිල්ස් දුන්නෙත් ඕනවට එපාවට. spar ඇත්තෙත් නෑ. ආපිකෝ කාර් එක පිරෙන්න බඩු ගන්න ඕන ඔෆස් ගන්න. :ROFLMAO: අනිත් බැංකු වල කාඩ් පාවිච්චි කොරල බලන්න. ආස හිතේවි !!
    ow anith card okkotama wage shop wala 0% interest - installment plan walata badu denawa BOC na ekaka wath dakke.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,158
    4,109
    113
    branch to branch serice eka nam depend wenawa, mama sampath eke account ekath close kala epa wela :ROFLMAO:
    ------ Post added on Dec 8, 2025 at 7:14 PM
    ඔව් ඒක ඇත්ත, සුපිරිම mobile/web service එක මන් experience කරලා තිබ්බේ HNB එකේ, ඒත් සිද්ධියක් නිසා account එක ක්ලෝස් කලා
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,824
    2,665
    113
    Kadawatha, Sri Lanka
    BOC එකට අද ගියා WHT deduction වල details ගන්න, මරන් කන්න පුළුවන්, ‍හැබැයි branch එක අනුවත් මේක depend වෙනවා.
    සම්පත් එකට යන්න ඕනේත් නෑ Vishwa through request දාන්නයි තියෙන්නේ.. Document ready කරලා ලස්සනට කොල් එකක් ආවා ඇවිත් අරන් යන්න කියලා.
    BOC ekata email kalaata WHT wade wune nathi hinda mama branch ekata gihin request kalaa. kisi avulak nathuwa karala dunna.
    Sampath ekata Vishwa eken request kalaa. Saving eke WHT certificate eka nathuwa anith tika ewala thibbe. ekath weradi Year ekata. e hinda aaye reply kalaa mata aapu email ekata. no reply. eeta passe branch ekata giyaa Saturday. edaa karala denna ba kivva senaga wadi kiyala, request eka deela yanna kivva Monday ewannam kiyala. Monday havas wenakan baluwa, eth na. Havasa eeta passe call karala kivvama, un off wenna kalinda koheda ewala thibba. Umba inne mage Mirror universe ekeda koheda.
     
    • Like
    • Haha
    Reactions: kinkon and Emarald