Shopping වලට වැඩිම offers/ cashback සෙට් වෙන credit cards.....

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    HNB පාවිච්චි කරනවද බ්‍රෝ? Annual fee කොහොමද?
    Account එක හොද නම් no annual fee, මට නම් infinite card එකක් දීලා තියෙනවා, no annual fee, මම වැඩිපුරම use කරන්නෙ debit card, කීපයක් තියෙනවා, credit card එකෙ expenses track කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: EzioAuditore

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,284
    7,794
    113
    image.png


    https://www.hnb.net/personal/promotions/card-promotions

    https://www.hnb.net/images/cardpromotions/hnb-cards-avurudu-offer-2025.pdf
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Lolc dan offers thiyenawada 😳 issara thibbe na wage mathaka.

    Account එක හොද නම් no annual fee, මට නම් infinite card එකක් දීලා තියෙනවා, no annual fee, මම වැඩිපුරම use කරන්නෙ debit card, කීපයක් තියෙනවා, credit card එකෙ expenses track කරන්න පුළුවන්.
    Savings account na bro hnb
    ------ Post added on Mar 29, 2025 at 3:20 PM

    Bump
    ------ Post added on Mar 29, 2025 at 4:29 PM
     

    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    ලඟදි සම්පත් ඔෆර්ස් බැලුවද මචං. ගන්නම දෙයක් නෑනෙ. සුපමාකට් ඔෆර්ස් එකක් වත් නෑ. මම රිවෝඩ්ස් නිසා සම්පත්ම යූස් කරන්න තමයි බලන්නෙ, ඒත් දැං ඔෆර්ස් නෑනෙ
     
    • Sad
    Reactions: Mr Bones