Shopping වලට වැඩිම offers/ cashback සෙට් වෙන credit cards.....

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මචන්ල, මට credit card එකක් ගන්න ඕනේ. වැඩිපුරම use කරන්න හිතන් ඉන්නේ supermarket වලින් බඩු ගන්න. (ඉදලා හිටලා clothing වලට) මේවාට වැඩිම වාසි මොන bank එකෙන් credit card එකක් ගන්න එකද?

    මම මීට කලින් credit card පාවිච්චි කරලම නෑ. 🫠
     
    • Like
    Reactions: Yeezus

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113


    Sampath annual fee kohomada machan?
    Capture.png
     
    • Love
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    BOC, Commercial offers කොහොමද කියලා දන්නවද කට්ටිය? මට ඔය බැංකු දෙකෙන් ගන්න ලේසි 🙂
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    HNB and Commercial for Keels, Aprico
    Mama website baluwa. Godakma thiyenne frsh fruit, vegetable, meat walata witharai offer eka. Ehema baluwama nam loku benefit ekak na wage. Oken mata overspend wenna ida wadi wage therenne 😅😅😅
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    Mama website baluwa. Godakma thiyenne frsh fruit, vegetable, meat walata witharai offer eka. Ehema baluwama nam loku benefit ekak na wage. Oken mata overspend wenna ida wadi wage therenne 😅😅😅
    Plan karala ganna. Mamath tika tika practise karanne. Premium cards ganna. Ewata offers wadi mama hitanne. Anika credit card gewagena yanawa kiyanne credit score ekata hondai. Tika tika expand karanna 2M walat wage year on year basis. Hitanna oyaate 2M interest free tiyenawa wiyadam karanna. Cash tika FD danawa ethakota thawa adu wenawa oya ganna goods wala cost eka.

    Hariyata karanna oni habai. Example Mama solar gahuwe credit card interest free 2 years. Fridge 2 gatte ehema. Dan 3-4 years interest free hambawenawa

    Com bank Premium cards denawa 20% off premium card walat. Mama karanne groceries ( package items) gannawa masetama stock karanawa.
    HNB eken Vegis and fruits gannawa.
    Chicken bulk orders danawa supplier gen.
    Fish - Lellamata yanna inne mokada mehe un 1kg gaddi 300g withara thadi katu danawa Thalapath wala. Mata epa wela inne
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    කෑෂ් බැක් කාර්ඩ් එකක් නම් තව පොඩි චාන්ස් එකක් තියෙනවා.

    මගේ සම්පත් ඇමෙක්ස් කෑෂ් බැක් කාර්ඩ් එක මාසෙට 1500 රිටර්න් කරනවා. මේක උපරිම රිටන් එක. මිනිමම් 50,000 වියදම් කරන්න ඕන.

    සුපර් මාකට් විතරක් නෙවේ සමහර වෙන දේවල් වලට මේ කෑෂ් බැක් අදාල වෙනවා.
     
    • Like
    Reactions: EzioAuditore