X ray කරන්න ඕන

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    තාත්තාගෙ කකුලයි කොන්දයි රිදෙනව ලු.ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා ම වේදනා නාශක දිදී ඉන්නවා එක්සයිස් කරන්නත් දුන්නා. ඒත් x ray එකක් කලේ නෑ. X ray එකක් කරන්න ඩොකෙක් ලියල දෙන්න ම ඕන ද? නැත්නම් ප්‍රයිවට් තැනකින් අපට ඕන නම් කියල කරගන්න පුළුවන් ද?
     
    • Sad
    Reactions: Inigo Montoya

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    තාත්තාගෙ කකුලයි කොන්දයි රිදෙනව ලු.ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා ම වේදනා නාශක දිදී ඉන්නවා එක්සයිස් කරන්නත් දුන්නා. ඒත් x ray එකක් කලේ නෑ. X ray එකක් කරන්න ඩොකෙක් ලියල දෙන්න ම ඕන ද? නැත්නම් ප්‍රයිවට් තැනකින් අපට ඕන නම් කියල කරගන්න පුළුවන් ද?
    x ray - not a safe 1 to expose.
    so will ask for prescription
    better get prescription again. so doctor will recheck the current situation.
    even u can show to well qualified
     
    • Like
    Reactions: Kelvin0

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Consult a good physician. They will check and let you know.
    I suspect a vitamin deficiency if he's healthy overall with his age.
    But better consult a VP
     
    • Like
    Reactions: Kelvin0