Elakiriye ප්‍රියකරු චරිත

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    1 තාත්තට මැරෙන්න ගැහුවා
    2 UPS එකක් ගන්න ඕනේ වෙලා කොන්ද කැඩිච්ච බාස් කෙනෙක්ට උදව් කරමු කියලා මූ කිරියේ උන් රවට්ටලා ඩොනේෂන් දාගත්ත
    3 Suicide / Self harm promote කරා
    4 ABCD තියෙනවා කියලා මිනිස්සු රැවැට්ටුවා
    5 Prescription drugs abuse කරන ගමන් ඒවා මේකේ promote කරා
    6 Ritalin deal කරා
    7 ෆේක් හදලා මෙම්බර්ස්ලා කොටවවුවා
    තාත්තෙක්ට මැරෙන්න ගැහුවා නම් කොහොමද මෙහෙම එලියෙ ඉන්නෙ?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,029
    7,618
    113
    Galaha
    පුත්තලමෙ තම්බියා කොල්ලො දඩයම් කරන්න වගේ යන්නෙ. -_-
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,029
    7,618
    113
    Galaha
    1 තාත්තට මැරෙන්න ගැහුවා
    2 UPS එකක් ගන්න ඕනේ වෙලා කොන්ද කැඩිච්ච බාස් කෙනෙක්ට උදව් කරමු කියලා මූ කිරියේ උන් රවට්ටලා ඩොනේෂන් දාගත්ත
    3 Suicide / Self harm promote කරා
    4 ABCD තියෙනවා කියලා මිනිස්සු රැවැට්ටුවා
    5 Prescription drugs abuse කරන ගමන් ඒවා මේකේ promote කරා
    6 Ritalin deal කරා
    7 ෆේක් හදලා මෙම්බර්ස්ලා කොටවවුවා
    අනුරාදගෙ එකවුන්ට් නම්බර් එක එවහන් කීයක් හරි දාන්න :lol:
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    531
    676
    93
    1 තාත්තට මැරෙන්න ගැහුවා
    2 UPS එකක් ගන්න ඕනේ වෙලා කොන්ද කැඩිච්ච බාස් කෙනෙක්ට උදව් කරමු කියලා මූ කිරියේ උන් රවට්ටලා ඩොනේෂන් දාගත්ත
    3 Suicide / Self harm promote කරා
    4 ABCD තියෙනවා කියලා මිනිස්සු රැවැට්ටුවා
    5 Prescription drugs abuse කරන ගමන් ඒවා මේකේ promote කරා
    6 Ritalin deal කරා
    7 ෆේක් හදලා මෙම්බර්ස්ලා කොටවවුවා
    තිරිසන්නු නේ බං මේකේ ඉන්නේ බලං ගියාම...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    • Haha
    Reactions: Bulathaa

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,407
    5,518
    113
    මම මුලින් දාන්නම්, මම අද වෙනකම් @Candid-B ගැන හිතන් ඉන්නෙ "30-35ක් විතර වයස, chill එකෙ ඉන්න නැව ගිලුනත් බැන්ඩ් චූන් mans කෙනෙක් " කියලා, ඔහුගෙ පිළිතුරු දැක්කෙ නැව ගිලුනත් චිල් vibe එකෙන්. පස්සෙ පස්සෙ පොඩ්ඩක් කුණුහරුප කියන එක පොඩ්ඩක් නම් වැඩිවුනා. එලකිරි එකෙ මම වඩාත් ප්‍රියකරන පුද්ගලයන්ගෙන් (ගොඩක් ඉන්නවා ) එක්කෙන් තමයි ඉතින් එ. profile පින්තුරෙක් එ personality එකටම ගැලපෙනවා .
    uba @tupac97 da?