Questions Washing Machine Repair - PCB

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    Washing machine එකේ power button එක විතරයි වැඩ කරන්නෙ.. අනිත් button එකක්වත් වැඩ කරන්නෙ නෑ.. Samsung එකෙන් ගත්තෙ, ඒත් දැන් අරගෙන අවුරුද්දකට වැඩි. Out of warranty. Samsung එකෙන් එකෙක්ව set කරල දුන්නා. ඌ කිව්වා PCB Board එක ගිහින් ඒක දාන්න 27,500 යනවා කියල. මේක දාන්න එච්චර ගානක් යනවද නැත්නම් ඊට අඩුවෙන් කරගන්න පුලුවන්ද?

    Model එක: WA13CG5745BV (https://www.samsung.com/my/washers-...super-speed-13kg-phantomblack-wa13cg5745bvfq/)

    1765354377038.png
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,728
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    lassana washing machine ekak...kochchara kalekinda oya issue eka awe? misuse da? lightning wadunada? wathura giyada? miyo kewada? mokakda hethuwa?

    anyway,
    man me langadi dakka tiktok da koheda video ekak pCB witharak thiyena place ekak promote wenawa...podak serach karoth contact ekak hambei...
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    57
    28
    Washing machine එකේ power button එක විතරයි වැඩ කරන්නෙ.. අනිත් button එකක්වත් වැඩ කරන්නෙ නෑ.. Samsung එකෙන් ගත්තෙ, ඒත් දැන් අරගෙන අවුරුද්දකට වැඩි. Out of warranty. Samsung එකෙන් එකෙක්ව set කරල දුන්නා. ඌ කිව්වා PCB Board එක ගිහින් ඒක දාන්න 27,500 යනවා කියල. මේක දාන්න එච්චර ගානක් යනවද නැත්නම් ඊට අඩුවෙන් කරගන්න පුලුවන්ද?

    Model එක: WA13CG5745BV (https://www.samsung.com/my/washers-...super-speed-13kg-phantomblack-wa13cg5745bvfq/)

    View attachment 260065
    Repair manual ekak vage download krla baluvnn hari PCB eka seal krla da enne kiyala glue daala. Button touch sensitive evada thiyene ?. Brushless motor ekk vage thiyenne. eka nisa PCB eka gann venna plvn motor driver (inverter) eka ena nisa.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,908
    2,696
    113
    Lankawe thiyena common model pcb 6000+ wage yanne...cable plug karaganna witaray oona.. invertor type wage ganan wadi athi .

    Me shop eken ahapan model eka

    View attachment 260068
    man Samsung top load woshin machine ekta pcb ekak aran demma 6000 kata.sathiyak wath wedakare ne. den on eke thiyeddi ekaparama power off wenawa. aparade warranty dunneth ne. othanin ahala balannam warranty denawada kiyala...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,122
    12,975
    113
    33
    ෆින්ලන්ඩ්
    Washing machine එකේ power button එක විතරයි වැඩ කරන්නෙ.. අනිත් button එකක්වත් වැඩ කරන්නෙ නෑ.. Samsung එකෙන් ගත්තෙ, ඒත් දැන් අරගෙන අවුරුද්දකට වැඩි. Out of warranty. Samsung එකෙන් එකෙක්ව set කරල දුන්නා. ඌ කිව්වා PCB Board එක ගිහින් ඒක දාන්න 27,500 යනවා කියල. මේක දාන්න එච්චර ගානක් යනවද නැත්නම් ඊට අඩුවෙන් කරගන්න පුලුවන්ද?

    Model එක: WA13CG5745BV (https://www.samsung.com/my/washers-...super-speed-13kg-phantomblack-wa13cg5745bvfq/)

    View attachment 260065
    මචන් මගෙත් තියෙන්නේ ඔය washing machine එකමයි. (Samsung Top Loader Washing Machine WA11CG5745BY - 11 kg, Wobble Technology)

    ගිය සතියේ 4C error එක අවා. එකෙක් ඇවිත් Intent Valve එක replace කලා. එත් වැඩ නැහැ. බෝර්ඩ් එක අවුල් ලු.

    උබ හදාගත්තේ කොහෙන් ද ? කවුරුහරි විශ්වාස වන්ත එකෙක් සෙට් උනා ද ? (උබට pm දාන්න බැහැ )

    Inlet Valve එකට 7,500 + 2,500 (Fixxing ) ගත්තා ඔක්කොම 11,000 ක් එත් වැඩ නැහැ.

    දැන් බෝර්ඩ් එක ප්‍රශ්නේ විසද ගන්න ඕන.
     
    • Wow
    Reactions: Inigo Montoya

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,685
    6,268
    113
    ගග අද්දර
    මචන් මගෙත් තියෙන්නේ ඔය washing machine එකමයි. (Samsung Top Loader Washing Machine WA11CG5745BY - 11 kg, Wobble Technology)

    ගිය සතියේ 4C error එක අවා. එකෙක් ඇවිත් Intent Valve එක replace කලා. එත් වැඩ නැහැ. බෝර්ඩ් එක අවුල් ලු.

    උබ හදාගත්තේ කොහෙන් ද ? කවුරුහරි විශ්වාස වන්ත එකෙක් සෙට් උනා ද ? (උබට pm දාන්න බැහැ )

    Inlet Valve එකට 7,500 + 2,500 (Fixxing ) ගත්තා ඔක්කොම 11,000 ක් එත් වැඩ නැහැ.

    දැන් බෝර්ඩ් එක ප්‍රශ්නේ විසද ගන්න ඕන.
    Inlet valve eka nam apitama replace krganna puluwan bn, uparima 3000k wei. Eka local ekk dapan. Board eka nam original ekama aran dapan. Mn me lagadi local board ekk genawa, eke water level eka hariyata ganne ne. Memory function eka weda krnnet ne. Aparade salli.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,908
    2,696
    113
    Math Samsung top load ekta board eka kaden aran demma. Dapu muldawas wala machine eka wedakaraddi ekaparama off wela yanawa. Oka tika dwasak thibila hari giya dennam weda hodata. Godak aduwata board kade ganna thiyanawa.