AI plus Rendering දෙකම වගේ නේ.. 2:45 බලපන්.. AI කෑලි තියෙනවා
AI plus Rendering දෙකම වගේ නේ.. 2:45 බලපන්.. AI කෑලි තියෙනවා
මේක collaborative video එකක් චැනල් තුනක් සෙට් වෙලා කරල තියෙන්නේ. 3D rendering කරන එකනම් සාර්ථක නෑ අපි කරන්නෙ නැත්තන් සහ Pro ලෙවල් එකේවත් ඉන්න ඕනෙ තනියම කරත්. යන කාලයඅම්මො යකෝ, රෙන්ඩරින් කරන එවුන්ට ලක්ශ ගනන් දීල, අද කාලෙ වීඩියෝ දාල කීයක් හම්බකරන්නද? ගිය ගාන වගේ 1% ක් වත් ආපහු හොයන්න බෑනෙ.
අනිවා AI වලින් ගහපු මැච් එකක් වෙන්න ඕනෙ ඕක.
ඔව් බන්, ඒ වගේම style එකේ චැනල් සෑහෙන්න තියනවා. හදන විදිය හිතාගන්න බෑ. එහෙම නැත්තන් උන්ට ටිකක් ලොකු production team ඉන්නවාFern kiyala චැනල් එකක් තියෙනව. අඩෝ ෆිල්ම් එකක් බලනව වගෙ කැරි ෆීලිං එකක් දෙන්නෙ. හොඳම දේ උං AI යූස් නෑ
කාලෙක ඉඳන් මේවා හදන්න try කරනවා. Blender ඉගෙනගත්තා ඕකටම, මගුල මගෙ spec මදි rendering වලට අර donut tutorial එකවත් render වෙන්නෙ නෑ.ammoata hudu ado marune bn meka
mona hri krl upgrade prk dgnnnමේක collaborative video එකක් චැනල් තුනක් සෙට් වෙලා කරල තියෙන්නේ. 3D rendering කරන එකනම් සාර්ථක නෑ අපි කරන්නෙ නැත්තන් සහ Pro ලෙවල් එකේවත් ඉන්න ඕනෙ තනියම කරත්. යන කාලය
King AI වලින් ඔය වගේ හදාගන්න බැරිවෙයිද?
ඔව් බන්, ඒ වගේම style එකේ චැනල් සෑහෙන්න තියනවා. හදන විදිය හිතාගන්න බෑ. එහෙම නැත්තන් උන්ට ටිකක් ලොකු production team ඉන්නවා
------ Post added on Dec 11, 2025 at 11:54 AM
කාලෙක ඉඳන් මේවා හදන්න try කරනවා. Blender ඉගෙනගත්තා ඕකටම, මගුල මගෙ spec මදි rendering වලට අර donut tutorial එකවත් render වෙන්නෙ නෑ.
------ Post added on Dec 11, 2025 at 11:55 AM
mulu video ekama AI bn.AI plus Rendering දෙකම වගේ නේ.. 2:45 බලපන්.. AI කෑලි තියෙනවා
AI walin karana eka tama lesima. oya wage ewa hena lesi bn karanna. nano banana walin wage image tika create karan ita passe AI walin video tika hadaganna tiynne. 5 second wage clips grok eken free karaganna can. ekarala okmma ekata dala video eka hadaganin.
local run karala krnwa nam hoda quality eken krgnna can. github eke tynwa ona taram AI video gen free. scn eka hoda vga ekak ona
mulu video ekama AI bn.
------ Post added on Dec 11, 2025 at 12:37 PM

nano banana walin wage image tika create karan ita passe AI walin video tika hadaganna tiynne. 5 second wage clips grok eken free karaganna can. ekarala okmma ekata dala video eka hadaganin.amt hudu hadana vidiha hoygattd
වැඩක් ගන්න බලපන් මිනිහෝHammata. Wela hadannath puluwanda
grok eke limit eka kohomda?nano banana walin wage image tika create karan ita passe AI walin video tika hadaganna tiynne. 5 second wage clips grok eken free karaganna can. ekarala okmma ekata dala video eka hadaganin.
@gihand4r කියපු විදියට කරේ
නොදනී. Time limit එක විතරයි දැනට. 5s 10sgrok eke limit eka kohomda?