කබ්රාල්........ වන්දි ගෙවන්න එකගවීමක් නැහැ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    ඒවා උඹ හිතන්න එපා. ඒක කබ්බයි අල්ලස් කොමිසමයි බලා ගනියි. උබ වෙන රෙද්දක් අරන් වරෙන් ඩෝබින්ව ලිදේ දාන්න.
    ඩෝබි ලිදේ දාන්න දෙයක් නැහැ අංකල්

    කලින් ආණ්ඩුවෙන් දාපු නඩුවෙන් අනුර කොහොම හරි කබ්රාල් බේරාගෙන ගහන ගේම්😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,070
    86,268
    113
    ආශ්චර්යමත් රටක
    කියන්නෙ වන්දි ගෙවනකන් අස් කරගැනීමක්. කෑලි අඩුවෙන් දැම්මම කැරිම නිව්ස් වෙන්නෙ නෑ එව්වා. කබ්‍රාල් ම තමා ඉල්ලලා තියෙන්නෙ ඒ වගනතියට අනුව ශේප් වෙන්න ඕනි කියලා

    හෑලි බයියව එක පේලියෙන් ලිඳේ දාලා 🙈

    Koti 1800 k wage mathaka hetiyata 😂
    Mu kohe gewannada owa
    Kohomath mu merenakam naduwa adiyi😂

    රිමාන්ඩ් එකේ තියලා මැරෙනකන් නඩුව අහන්න පුලුවන් නං ඇති 👍
    ------ Post added on Dec 12, 2025 at 5:30 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    හෑලි බයියව එක පේලියෙන් ලිඳේ දාලා 🙈

    රිමාන්ඩ් එකේ තියලා මැරෙනකන් නඩුව අහන්න පුලුවන් නං ඇති 👍
    ------ Post added on Dec 12, 2025 at 5:30 AM
    තෝ දන්නේ නැද්ද ලංකාවේ රිමාන්ඩ් එකේ තියන්න පුළුවන් වැඩිපුරම දවස් 90 යි කියලා
    තෝ එක දන්නෙත් නැතුව ද කඩේ යන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,866
    99,078
    113
    ගෙව්වෙ නැත්නම් කබ්බව රිමාන්ඩ් කරන එකක් නෑ

    නඩුව නවත්තපු තැනින් අහන්න පටන්ගන්නවා
    නඩු තීන්දුව නිදොස් කොට නිදහස් උනාම ආයේ මාසයක් ඇතුළත appeal එකක් නන් දාන්න පුලුවන් කියලා දන්නවා. ඒ ඇරෙන්න ආයේ ඒ නඩුවම නන් ඕපන් කරලා අහගෙන යන්න පුළුවං කියලා එකක් නන් අහලා නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,301
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නඩු තීන්දුව නිදොස් කොට නිදහස් උනාම ආයේ මාසයක් ඇතුළත appeal එකක් නන් දාන්න පුලුවන් කියලා දන්නවා. ඒ ඇරෙන්න ආයේ ඒ නඩුවම නන් ඕපන් කරලා අහගෙන යන්න පුළුවං කියලා එකක් නන් අහලා නෑ.
    නඩු තීන්දුව දැක්කද? නෑ
    කබ්බගේ ලෝයර් 67.1 යටතේ නඩුව අයින් කරගන්න කියල ලිඛිතව ඉල්ලලා තිබුන දැක්කද? ඔව්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,866
    99,078
    113
    නඩු තීන්දුව දැක්කද? නෑ
    කබ්බගේ ලෝයර් 67.1 යටතේ නඩුව අයින් කරගන්න කියල ලිඛිතව ඉල්ලලා තිබුන දැක්කද? ඔව්
    නඩු තීන්දුව නොදැක්කාට ඕක එළියට ඇවිත් හිරු එකට කියනවා නෙ නිදොස් කොට නිදහස් කියලා. ඔතන බොරු කිව්වෝත් ආයේ අධිකරණයට අපහාස කරා කියලා කෙස් එකක් පත්තු වෙනවා නෙ.
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    163
    323
    63
    Malabe
    වන්දි ගෙවන්න කියලා උසාවි නියෝගයක් නෑ. වැඩේ ගොඩින් බේරාගත්තා කියලා උසාවියට කියලා චෝදනා ඉල්ලා අස් කරගෙන තියෙන්නේ.
    සාමාන්යෙන් වෙන කේස් එකකදී නම් ගොඩින් බේරගෙන උසාවියට ගිහින් වැඩේ ෂේප් කියන්න කලින් වෙන්න ඕන ගනුදෙනු ඔක්කොම වෙලා ඉවර වෙන්න ඕන. මෙතන එහෙම දෙයක් උන් නැති එක තමා ප්‍රශ්නේ.
    දැන් මාස 3 කින් වන්දි ගෙවයි කියලා අල්ලස් කොමිසම බලාගෙන ඉන්නවා. හැබැයි උසාවි නියෝගයක් නැති නිසා (පේන විදිහට) ගෙව්වේ නැත්නම් කරන්න දෙයක් නෑ.

    මාස 3ක් ගියාම ආපහු ඒ චෝදනාවම උස්සන් උසාවි ගියොත් අහගන්න වෙන්නේ " #### #### මේක #### කියලා හිතුවද ඕන ඕන වෙලාවට එකම දේ දාන්නයි අයින් කරන්නයි ආයේ දාන්නයි" කියලා.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,177
    26,642
    113
    Kandy
    වන්දි ගෙවන්න කියලා උසාවි නියෝගයක් නෑ. වැඩේ ගොඩින් බේරාගත්තා කියලා උසාවියට කියලා චෝදනා ඉල්ලා අස් කරගෙන තියෙන්නේ.
    සාමාන්යෙන් වෙන කේස් එකකදී නම් ගොඩින් බේරගෙන උසාවියට ගිහින් වැඩේ ෂේප් කියන්න කලින් වෙන්න ඕන ගනුදෙනු ඔක්කොම වෙලා ඉවර වෙන්න ඕන. මෙතන එහෙම දෙයක් උන් නැති එක තමා ප්‍රශ්නේ.
    දැන් මාස 3 කින් වන්දි ගෙවයි කියලා අල්ලස් කොමිසම බලාගෙන ඉන්නවා. හැබැයි උසාවි නියෝගයක් නැති නිසා (පේන විදිහට) ගෙව්වේ නැත්නම් කරන්න දෙයක් නෑ.

    මාස 3ක් ගියාම ආපහු ඒ චෝදනාවම උස්සන් උසාවි ගියොත් අහගන්න වෙන්නේ " #### #### මේක #### කියලා හිතුවද ඕන ඕන වෙලාවට එකම දේ දාන්නයි අයින් කරන්නයි ආයේ දාන්නයි" කියලා.
    ඕක ගෙවන් නෑ බන් .මිනිස්සුන්ටත් ඕක අමතක වෙනවා
     
    • Like
    Reactions: TheShadow

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,430
    113
    දෙහිවල
    උබල කොහොමද ක්ෂණික පරණ ත්‍රෙද් හොයාගන්නේ? Search කරලද නැත්තං bookmark කරලා තියාගෙන ඉන්නවද

    @Walter White @හෙළයෙක්
    අපි දෙන්නට සිරිකොතෙන් වැඩිපුර ගෙවනවා මචන්. ඒකනිසා bookmark කරන් ඉන්නවා 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,301
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙවලද
    නෑනෙ. :cautious:

    දැන් ආයෙත් නඩුව දැම්මොත් එදා කියල තියෙන්නෙ ඇත්ත. නඩු දාන්නෙ නැතිව හිටියොත් එදා කියල තියෙන්නෙ බොරු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,866
    99,078
    113
    නෑනෙ. :cautious:

    දැන් ආයෙත් නඩුව දැම්මොත් එදා කියල තියෙන්නෙ ඇත්ත. නඩු දාන්නෙ නැතිව හිටියොත් එදා කියල තියෙන්නෙ බොරු.
    ආයෙ නඩු දානව ආයෙ ගෙවන්න කැමති වෙනව ආයෙ නඩු දානව. මරු සෙල්ලම හැබයි :rofl: