Domex eke sakkili ballo

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    කුරියර් ගැන නන් කතා කරල වැඩක් නෑ බන්.
    හරි සර්විස් එකක් දෙන කුරියර් එකක් හම්බුනොත් අටපට්ටමට දාපන්.
     
    • Like
    Reactions: KrishanL89

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,245
    49,596
    113
    සේදවත්ත
    මේ පෝන් උස්සන් එන ඔට්ටපාලුවෝ නිසා මේ රටේ ප්‍රගමණයකට යන කිසිම කර්තවයක යෙදෙන්න බෑ. එකට හරියන පොලිසිය මේවා දැක්කම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව උස්සන් යනවා මොකද මේ මිනිස්සූ රංවලද පැය දෙකෙන් ඇප හම්බෙන්න ☝️
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,110
    7,803
    113
    Galaha
    ඩොමෙක්ස් නම් චොරම සර්විස් එකක්. මුන්ගෙන් කුරියර් කරාම කෝල් කරනව බ්‍රාන්ච් එකට ඇවිත් තියෙන්නෙ ඇවිල්ල ගෙනියන්න කියල.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    ඩොමෙක්ස් නම් චොරම සර්විස් එකක්. මුන්ගෙන් කුරියර් කරාම කෝල් කරනව බ්‍රාන්ච් එකට ඇවිත් තියෙන්නෙ ඇවිල්ල ගෙනියන්න කියල.
    Domex ටිකක් හරි හොඳයි බන්. අනිත් ඒවා ගන්නම දෙයක් නෑ.
    Prompt XP තමයි මම දන්න විදිහට හොඳ එකකට තියෙන්නෙ. උන් COD කරන්නෙ නෑ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,110
    7,803
    113
    Galaha
    Domex ටිකක් හරි හොඳයි බන්. අනිත් ඒවා ගන්නම දෙයක් නෑ.
    Prompt XP තමයි මම දන්න විදිහට හොඳ එකකට තියෙන්නෙ. උන් COD කරන්නෙ නෑ.
    Prompt XP හොඳයි තමයි. Domex අවුල ඉතින් ඇවිල්ල ගෙනියන්න කියන එක තමයි. :yes:
     
    Thakkali saman

    Junior member
  • Sep 22, 2021
    43
    63
    18
    එක එක නම් වලින් කුරියර් සර්විස් තිබ්බට උබ මොන සර්විස් එකට බාරදුන්නත් හැම තැනම වගේ පාර්සල් බෙදන්න යන්නෙ එකම සෙට් එකක්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    එක එක නම් වලින් කුරියර් සර්විස් තිබ්බට උබ මොන සර්විස් එකට බාරදුන්නත් හැම තැනම වගේ පාර්සල් බෙදන්න යන්නෙ එකම සෙට් එකක්.
    මේක ඇත්ත හැමෝම කුරියර් සර්විස් කියලා පටන් අරගෙන එකම කුරියර් සර්විස් එකකින් බඩු යවන්නේ එකයි මොකෙන් උනත් එකාම එන්නේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,695
    8,037
    113
    Kotahena
    මේ පෝන් උස්සන් එන ඔට්ටපාලුවෝ නිසා මේ රටේ ප්‍රගමණයකට යන කිසිම කර්තවයක යෙදෙන්න බෑ. එකට හරියන පොලිසිය මේවා දැක්කම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව උස්සන් යනවා මොකද මේ මිනිස්සූ රංවලද පැය දෙකෙන් ඇප හම්බෙන්න ☝️
    පොලිසිය උබේ අම්මාව දැක්කම හෙවිල්ලක් balillak නැතුව උස්සගෙන යනවා. ප්‍රජනනය කරන්න

    මේක ඇත්ත හැමෝම කුරියර් සර්විස් කියලා පටන් අරගෙන එකම කුරියර් සර්විස් එකකින් බඩු යවන්නේ එකයි මොකෙන් උනත් එකාම එන්නේ.
    සමහර පැති වලට part time කරනවා ඇති riders ලා
    ------ Post added on Dec 14, 2025 at 6:42 AM