බයික් මිල -Ntorq

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මම දැනට දන්න විදියට ntorq එකේ ලෙඩ වැඩියි... drivetrain, engine එකේ අවුල් ඇවිත් තියනවා ගොඩක් දෙනෙකුගේ

    අලුතින් ආපු race XP එකනම් හොදයි ද දන්නෑ

    Yamaha ray zr එකනම් හොඳයි හැබැයි මෙහෙට එන්නෙ 2023 ආපු model එක

    2025 model එක නෙවෙයි
     
    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,237
    932
    113
    මම දැනට දන්න විදියට ntorq එකේ ලෙඩ වැඩියි... drivetrain, engine එකේ අවුල් ඇවිත් තියනවා ගොඩක් දෙනෙකුගේ

    අලුතින් ආපු race XP එකනම් හොදයි ද දන්නෑ

    Yamaha ray zr එකනම් හොඳයි හැබැයි මෙහෙට එන්නෙ 2023 ආපු model එක

    2025 model එක නෙවෙයි
    Suzuki or hero eka hodai, ray eke adinne nethi isuue ekak thiye lu