Crypto : Buy කරන්නට කාලෙ හොඳා

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    Screenshot_20251216-003227_Binance.jpg

    Futures නම් නෙවේ. Spot කරන අයට buy කරලා ටික කාලයක් තියාගෙන ඉඳලා profit ගන්න හොඳ තැනක් විදිහට තමයි මට නම් පේන්නෙ.

    ඔබේ අදහස?
    @හෙළයෙක් @lakziro @Avatar998 @manarrow සහ අනිත් අය

    * අලුත් අය නම් මේක දැකලා ලොකු ගණං දාන්න යන්න එපා, පොඩි ගාණක් දාලා ටික කාලයක් පුරුදු වෙන්න.

    Update 🚨 :- US වල unemployment කතාවත් එක්ක නම් negative news තමයි එන්නෙ. අවධානයෙන් ඉන්න.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Yes market down වෙන්නෙ main uptrend එකකට යන්න. මොකද US වල Rate cut එකක් එන්න පුලුවන් කියල කිවුව central bank president. අදත් තියනව සුපිරි news ටිකක්
     
    • Love
    Reactions: Little Hulk