විට කෑම

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,870
    4,540
    113
    නිවාඩු දවස් වලට 5-6ක් කනවා .සතියේ දවස් වල රෑට 2ක් වගේ කනවා .මට නවත්වන්න බැරිව ඉන්නේ ඉස්සර නෙල්ලි කෑවා විට ඕන වෙනකොට ඒක හරි ගියෙත් නැහැ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    විට කන්න එපා බං චාටර්.
    උඹලා දැකලා තියෙනවද පිලිවෙලට ඇඳලා සපත්තුත් දාලා විට කන උන්. චාටර් බං
     
    • Like
    Reactions: Kalegana and Erzo

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,870
    4,540
    113
    විට කන්න එපා බං චාටර්.
    උඹලා දැකලා තියෙනවද පිලිවෙලට ඇඳලා සපත්තුත් දාලා විට කන උන්. චාටර් බං
    පිස්සුද මොන චාටර්ද ,ඇඟිලි දෙක තොල් වලට හිර කරලා කට පොරෝල කෙල විදිනකොට පට්ට ආතල්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,344
    14,435
    113
    පිස්සුද මොන චාටර්ද ,ඇඟිලි දෙක තොල් වලට හිර කරලා කට පොරෝල කෙල විදිනකොට පට්ට ආතල්
    Sigman Freud ge psychology anuwa uba thaama oral stage eke inne. Boru nam hoyala balapan.
    Oral, anal, phallic, latency kiyala thiyenawa lamayek hadeddi pahu karana stages 4k. A ekak hari awul wunoth lamaya loku wunath a stage ekata adaala ewa hoyanawa for satisfaction.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,870
    4,540
    113
    Sigman Freud ge psychology anuwa uba thaama oral stage eke inne. Boru nam hoyala balapan.
    Oral, anal, phallic, latency kiyala thiyenawa lamayek hadeddi pahu karana stages 4k. A ekak hari awul wunoth lamaya loku wunath a stage ekata adaala ewa hoyanawa for satisfaction.
    විටක් කාල කරලා බලපන්කො වැඩේ ආස හිතෙය්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,870
    4,540
    113
    දැන් ගොඩක් විටවල තියෙන දුම්කොළ පුස් කාල බලල කාපල්ලා විට හදන කැරියෝ ඒවත් එකක් දාල තියෙන්නේ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    පොඩිකාලේ කිරි අම්මා විට කනකොට කන්න ට්‍රයි කරා, හරියන්නෙ නෑ කන්න බෑ. ගෙදර අය කන්න දුන්නෙත් නෑ. තාමත් කන්න බෑ, කන්නෙත් නෑ
     
    • Like
    Reactions: nalin0001

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    විටක් හපන ගමන් මේකත් බලන්නේ 🥺.දවස් තුනක් වගේ නතර කරලා ඉන්නකොට සික් එක වගේ සතියක් විතර අමාරුවෙන් අල්ලන් හිටියනම් දිගටම ඉන්න පුලුවන්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,289
    113
    විට කන්න එපා බං චාටර්.
    උඹලා දැකලා තියෙනවද පිලිවෙලට ඇඳලා සපත්තුත් දාලා විට කන උන්. චාටර් බං
    අලුත් කඩෙ උසාවියෙ ඉන්නවා එහෙම එවුන් ටයි දාගෙන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    මාත් ඉදලා හිතලා විටක් කනවා දුන්කොළ නන් දාන්නේ නෑ. ඒව දැම්මාම කට කාරනව. සාර විට නන් මරු
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,289
    113
    දැන් ගොඩක් විටවල තියෙන දුම්කොළ පුස් කාල බලල කාපල්ලා විට හදන කැරියෝ ඒවත් එකක් දාල තියෙන්නේ
    ඔන්න හෙලයොන්ගෙ තරම. උන් උන්ටම වහා කවනවා.