විට කෑම

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,870
    4,539
    113
    පොඩිකාලේ කිරි අම්මා විට කනකොට කන්න ට්‍රයි කරා, හරියන්නෙ නෑ කන්න බෑ. ගෙදර අය කන්න දුන්නෙත් නෑ. තාමත් කන්න බෑ, කන්නෙත් නෑ
    සමහර පුවක් තියෙනවා නැගිටින්න බැරි වෙන්න මත් වෙනවා බන් .කොවීඩ් කාලේ විටක් කාල මට නැගිටින්න බැරි උනා බැරිම තැන බිම සිමෙන්තියේ නිදා ගත්තේ උඩක ඉන්නත් බැහැ බිමක ඉන්නත් බැරි වෙලා හැමනිලා ගියා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    සමහර පුවක් තියෙනවා නැගිටින්න බැරි වෙන්න මත් වෙනවා බන් .කොවීඩ් කාලේ විටක් කාල මට නැගිටින්න බැරි උනා බැරිම තැන බිම සිමෙන්තියේ නිදා ගත්තේ උඩක ඉන්නත් බැහැ බිමක ඉන්නත් බැරි වෙලා හැමනිලා ගියා
    මම දැකලා තියනවා විට කාල දාඩිය පෙරාගෙන මත් වෙලා ඉන්නවා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,870
    4,539
    113
    මම දැකලා තියනවා විට කාල දාඩිය පෙරාගෙන මත් වෙලා ඉන්නවා.
    ඔව් එදා කෑවෙත් පුවකුය් බුලතුය් විතරය් කොවිඩ් කාලේ කඩවල විට තිබුනේ නැහැනේ ඒවත් කැවා නම් මැරෙනවා
     
    • Wow
    Reactions: KSPathirana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    කීප පාරක්ම කාල තියනව.. කෑවට පස්සේ කිසිම දෙක රහ එන්නේ නැහැ නේ බන්.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    දැන් ගොඩක් විටවල තියෙන දුම්කොළ පුස් කාල බලල කාපල්ලා විට හදන කැරියෝ ඒවත් එකක් දාල තියෙන්නේ
    Ai yako dunnkola wala mada naratiye ena smell eka, mn hithanne poison gahapuwa koheda.
    Nahayata allala balapan

    විටක් හපන ගමන් මේකත් බලන්නේ 🥺.දවස් තුනක් වගේ නතර කරලා ඉන්නකොට සික් එක වගේ සතියක් විතර අමාරුවෙන් අල්ලන් හිටියනම් දිගටම ඉන්න පුලුවන්
    Onima puruddak ,2 week nathuwa idiyoth hari
    ------ Post added on Dec 16, 2025 at 8:35 PM
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,739
    1,485
    113
    Math ambanata wita kawa. Anthimata eka nikan abbahi weemak wuna. Dath tiketh kahata badila hodatama chater wenawa. Dawasak gaththa hithata gammak hoda sarata math wenna witak kawa. Hodat dath madda dental dokek gawata gihin dath sudda karala police kara gaththa. 80%k wage yatha thathweta gaththa dath tika. Aye auruddakin witak dekak kala dath sudda kra gannawa. Puluwan wunoth e witeth nokama innawa.