වෙන මොනවත් කෑවෙ නැතුව හිටියත් අවුල් ද . පිටි කෑම සීනි අත ඇරලා හිටියත්.ඕ. වැඩි වෙලා තිබ්බා. කහ මදය අයින් කරා, protien 2g 3g ක් පාඩුයි ඉතින්. සෙම වැඩි උන නිසා නිතරම බිත්තර කන එක නතර කරා
davasata 4k kanava poddakvath weight eka vadi une na !~check karanna deyak na dawasata 4k kawoth kohomath cholesterol hadenawa.
ඔව් බන්. මම ඒ දෙකම කෑවෙ නෑ, දැනටත් කන්නම දෙයක් නැති උනොත් තමයි ඒවා කන්නෙ. ඒත් කොලොස්ටරෝල් වැඩි උනා.වෙන මොනවත් කෑවෙ නැතුව හිටියත් අවුල් ද . පිටි කෑම සීනි අත ඇරලා හිටියත්.
Weight වැඩි වෙන්නනම් calories surplus එකක ඉන්න ඕනෙනෙdavasata 4k kanava poddakvath weight eka vadi une na !~
කන්න දෙයක් නෑනේ බං එතකොට.ඔව් බන්. මම ඒ දෙකම කෑවෙ නෑ, දැනටත් කන්නම දෙයක් නැති උනොත් තමයි ඒවා කන්නෙ. ඒත් කොලොස්ටරෝල් වැඩි උනා.

සෙම වැඩි නැත්තන් දවසක් ඇර දවසක් කාපන් බන්. වෙන කරන්න දෙයක් නෑ.කන්න දෙයක් නෑනේ බං එතකොට.![]()
කවුද ඒ මෙම්බර්meke ekek dala tibba. eggs sampurnayen nawattala masa 6kin check karala. cholesterol bahala.