Anatha anathaමේ යන විදිහට සෙෆ් දැනට UAE නේ බන්,
යුරොපේ හාලා තියෙන්නේ, ජොබ් එකක් දැන්මම €600ට කතා කරොත් 300ට කරන්නම් කියන එවුන් ඉන්නෙ..
ගෙවල් කුලිය අම්බානෙක, අලුතින් ගෙයක් හොයාගන්න ව කියන්නේ ස්වීප් එකක් ඇදෙනව ට වඩා රෙයර් කේස් එකක්...ඒජන්සි වලින් ලංකාවේ එවුන්ට දෙන්නේ නෑ..
මට UAE culture eka set wenne nehe.. namuth tax nahaAnatha anatha
ඉන්දියන් එවුන්ව දකින්ව ඇතිනේද ඕලවේස්api nan canada
මේ යන විදිහට සෙෆ් දැනට UAE නේ බන්,
යුරොපේ හාලා තියෙන්නේ, ජොබ් එකක් දැන්මම €600ට කතා කරොත් 300ට කරන්නම් කියන එවුන් ඉන්නෙ..
ගෙවල් කුලිය අම්බානෙක, අලුතින් ගෙයක් හොයාගන්න ව කියන්නේ ස්වීප් එකක් ඇදෙනව ට වඩා රෙයර් කේස් එකක්...ඒජන්සි වලින් ලංකාවේ එවුන්ට දෙන්නේ නෑ..
ඔය තුනපහා ගඳ මූලිකවම එන්නේ බංගලී ඉංදියන් තුනපහා බං... අම්මෝ ඒක නම් නහය කඩාගෙන යන ගඳක්...මුන් කෑම තම්බලා ගෙවල් යන්න බෑ තුනපහ ගඳයි
දෙන්නේ නැති එක සර්ව සාධාරණයි