මාත් ගොඩක් බඩු Luxary X එකෙන් අරගෙන තියනවා අවුලක් වෙලා නැහැ (වොරන්ටි ගන්න ගියාම කොහොමද දන්නෙ නැහැ හැබැයි)@dilann
මම දන්න කෙල්ලෙක් ගත්තා ලගදී Luxury x එකෙන්. ගොඩක් තැන් වල හැම model එකම නැහැ. 1 week වලින් ගෙනත් දෙනවා advance එකක් කරන්න ඕනේ.
Cellular එක wifi එකට වඩා 60K වගේ ගමන් වැඩි.
mekama tama matat kiyanna tiyenne gattata warrenty seen kohomada danne naමාත් ගොඩක් බඩු Luxary X එකෙන් අරගෙන තියනවා අවුලක් වෙලා නැහැ (වොරන්ටි ගන්න ගියාම කොහොමද දන්නෙ නැහැ හැබැයි)
ගාන ගැනම හිතනවා නං WiFi එක අරගෙන පෝටබල් WiFi රවුටර් එකක් ගත්තානං හරි
@dilann
මම දන්න කෙල්ලෙක් ගත්තා ලගදී Luxury x එකෙන්. ගොඩක් තැන් වල හැම model එකම නැහැ. 1 week වලින් ගෙනත් දෙනවා advance එකක් කරන්න ඕනේ.
Cellular එක wifi එකට වඩා 60K වගේ ගමන් වැඩි.
Cellular එක wifi එකට වඩා 60K වගේ ගමන් වැඩි.
Idk. eya gaththe cellular eka. for uni workiPad වලට සිම් දාන්නේ කව්ද බන්![]()
Mama dan thamai danagaththe me shop eka gana, Google 5 star rating thiyenawane bn@dilann