නෑ බංං මේ ඩොලර් 100 එකක් ගන්න බැලුවෙ.මෙහෙන් ගත්තා නං හරි
Ebay එකේ එකා Fedex කරොත් පට්ට ටැක්ස් එකක් ගෙවන්න වෙනවා උඹට
මෙහෙ ශොප් වල Hand carry කරලා විකුනන අලුත් ඒවයෙ ගානට උඹට US ගිහිල්ලවත් අරගෙන එන්න බැහැ, LuxaryX වගේ බලපන් උන් ලඟ අලුත් ඒවත් තියනවා Used ඒවත් තියනවා
ubata tawa $100k wadi fedex, dhl walin owa ewanne, hoda tax ekak kanna hitha hadagena dapan danwa nam,නෑ බංං මේ ඩොලර් 100 එකක් ගන්න බැලුවෙ.
ටික්ටොක් බලන්න . ටැක්ස් වදීද ඩොලර් 100 ක් නිසා.
meka nam hora guhawak.LuxaryX වගේ බලපන්
මම ගොඩක් බඩු LuxaryX එකෙන් අරගෙන තියනවා. එහෙම අවුලක් වෙලා නැහැmeka nam hora guhawak.
Hand carry කරලා විකුනන ලංකාවෙ Apple products වල ගානට, US ගිහිල්ලවත් ගන්න බැහැඅපරාදෙ ලංකාවේ ඉන්න එක.
ලාබෙට කිසිම දෙයක් ගන්න නෑ.![]()
එහෙමද, එනෙ මන්දා මේ ලගදි අයිපැඩ් එකක් ගන්න ගියා කෝල් කරලා ගනන් අහල ඔක්කොම කරලා ගියාම ප්‍රයිස් වැඩියෙන් කියනවා, අනික බොක්ස් එහෙම පට්ට ඩර්ටි වෙලා නෙ බන්.. මඩ කවරයක් වගෙ මන් බලපු එකෙ දුඹුරු පාටයි. අනික ඇහුවත් කියන්නේ එක විතරයි එවෙලබල් කියලා. මොකක් හරි ජරාවක් ඇගේ ගහන්න හදනවා කියලා මට තෙරුනෙ. මට නම් හොර ස්මෙල් එකක් ආවා උන්ගෙ ඇක්ශන් එකෙන්ම.මම ගොඩක් බඩු LuxaryX එකෙන් අරගෙන තියනවා. එහෙම අවුලක් වෙලා නැහැ
මන් අයි පැඩ් එක ගත්තේ වෙන තැනකින් එතන තිබ්බෙ සවුදි, ඉන්දින් යුඑස් එකක්, යුඑස් එක ගත්තා..Hand carry කරලා විකුනන ලංකාවෙ Apple products වල ගානට, US ගිහිල්ලවත් ගන්න බැහැ
මෙහෙ ශොප් වල එවුන් මොන මගුලක් කරලා මෙහෙ ගේනවද මන්දා
hand carry කරලා දෙන්නෙ, Grey market තමයිඑහෙමද, එනෙ මන්දා මේ ලගදි අයිපැඩ් එකක් ගන්න ගියා කෝල් කරලා ගනන් අහල ඔක්කොම කරලා ගියාම ප්‍රයිස් වැඩියෙන් කියනවා, අනික බොක්ස් එහෙම පට්ට ඩර්ටි වෙලා නෙ බන්.. මඩ කවරයක් වගෙ මන් බලපු එකෙ දුඹුරු පාටයි. මට නම් හොර ස්මෙල් එකක් ආවා උන්ගෙ ඇක්ශන් එකෙන්ම.
මොකො බන් මේ ප්‍රයිස් වෙනස් වෙන්නෙ මේ වගෙ? රත්තරන් වගේ හරියට.. එකට හෙතුව දන්නවද.. කොහෙන් ඇහුවත් හරියට ගානක් කියන් නැ නෙ, ශොප් එකට ගියාම වෙන ගනන් කියන්නෙ,,hand carry කරලා දෙන්නෙ, Grey market තමයි
ඒකයි සීන් එක. ගන්න කලින්ම කියන්න ඇපල්කෙයා ඇක්ටිවු උනේ නැත්නම් ගන්නෙ නැහැ කියලා
ඇපල් කෙයා හරියට ඇක්ටිවු උනා නං බය වෙන්න දෙයක් නැහැ බොක්ස් එක කොහොම උනත්
LuxaryX එකේ නං සයිට් එකේ ප්‍රයිස් එක උන් කියන ගානට වඩා අඩු නං ඒ ගානට දෙනවානේ. මට එහෙම උනාමොකො බන් මේ ප්‍රයිස් වෙනස් වෙන්නෙ මේ වගෙ? රත්තරන් වගේ හරියට.. එකට හෙතුව දන්නවද.. කොහෙන් ඇහුවත් හරියට ගානක් කියන් නැ නෙ, ශොප් එකට ගියාම වෙන ගනන් කියන්නෙ,,
මම ගොඩක් බඩු LuxaryX එකෙන් අරගෙන තියනවා. එහෙම අවුලක් වෙලා නැහැ
Hand carry කරලා විකුනන ලංකාවෙ Apple products වල ගානට, US ගිහිල්ලවත් ගන්න බැහැ
මෙහෙ ශොප් වල එවුන් මොන මගුලක් කරලා මෙහෙ ගේනවද මන්දා