well well welllooks like our new captain redirected the sinking ship towards promised land far far away.
problem is the ship is still sinking and will sink long before reaching land.
his crew has no clue whatsoever about welding holes as they have never welded anything in their entire lives.
to make things worse now they cant alert passengers about multiple holes bcuz they won by lying there is just one hole.
they promised once that hole is welded everything will be fine.
for the moment passengers are happy about the new captain and his professionalism .
but soon they will realize the ship has bigger holes and crew is incompetent and incapable of repairing them .
උනුත් මිනිස්සුනේ.
ආණ්ඩු නම් බැසිල් බැසිල් නම් ආණ්ඩුබැසිල් මහත්තයට සනීප නෑලු පුටුවෙන් වැටිලා..ආණ්ඩුව ගත්තොත් ඉක්කන්ට සනීපවෙයි මං හිතන්නේ![]()
පාලම් රටේ දියුණුවට බාධාවක්
@shenat @Rick Sanchezz වරෙං මේවා හෝදන්න
@ttj @topkollek @Cypress @sapiencoder උඹලත් ඇවිත් හෝදපං
උඹලා උක උඩ දාගෙන අන්රයාව ගෙනාව ගැම්ම දැන් නෑනේ බන්උබ හෝදල ඉවරද සිලි බයි පොන්නයෝ?
කොච්චර ඇඬුවත් තනි ධමනියෙ පොන්නප්පු නං ආයෙ එන්නෙ නෑ බන්.![]()
උඹලා උක උඩ දාගෙන අන්රයාව ගෙනාව ගැම්ම දැන් නෑනේ බන්
රංවලයා හාපු සතියම උඹලා හැංගිලා
මේකේ නිකමට රිප්ලයි එකක් නෑ
රංවලයා ඩිස්මිස් වෙද්දි ඔන්න ආය ඇවිත්
රංවලයා විතරමයි බයියන්ට වැරැද්දකට පෙන්නන්න ඉන්නෙ. නැත්තං අනාතයි![]()
Aeyi ithin Ranwala Panwanna Anura Kumara Baya da?ranwalaya baiyo plant karapu ekek wenna puluwan, thawa innawa athule saba wala inna godak un baiyange hora game rakiynawa, mehema un ekka kohomada anura rata hadanne, onna okai dan thathwe, aththa thiththai eth aththai...
ඇයි @shenat ඉන්නේපචය සුද්ද කරන්න දැන් සල්ලිවලට වලට වැඩකරන ඩොබි අකවුන්ට් ටික ඇරෙන්න වෙන මොකෙක්වත් නැහැ![]()
පාලම් රටේ දියුණුවට බාධාවක්
@shenat @Rick Sanchezz වරෙං මේවා හෝදන්න
@ttj @topkollek @Cypress @sapiencoder උඹලත් ඇවිත් හෝදපං
යකො උබට මොළයක් කියලා දෙයක් තේරෙන්නේ නැද්ද පාලමක් තිබුණේ නැති උනාට දැන් ගග ලොකු වෙලා තියෙන්නේඔතන පාලමක් තිබුනෙ නෑ. කොහොමත් බිම ගලවන් ගිහිල්ල තිබ්බෙ. පාලම කොටස හොඳට ඉතුරු වෙලා තිබ්බ.