AKD will Loose Next Election

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,104
    945
    113
    V
    looks like our new captain redirected the sinking ship towards promised land far far away.
    problem is the ship is still sinking and will sink long before reaching land.
    his crew has no clue whatsoever about welding holes as they have never welded anything in their entire lives.
    to make things worse now they cant alert passengers about multiple holes bcuz they won by lying there is just one hole.
    they promised once that hole is welded everything will be fine.
    for the moment passengers are happy about the new captain and his professionalism .
    but soon they will realize the ship has bigger holes and crew is incompetent and incapable of repairing them .
    well well well
    it only took only a year of sailing and a mild storm for passengers to realize not just the crew but even the captain has no clue what he is doing.
     
    • Like
    Reactions: CohenLenstra

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    618
    93
    බැසිල් මහත්තයට සනීප නෑලු පුටුවෙන් වැටිලා..ආණ්ඩුව ගත්තොත් ඉක්කන්ට සනීපවෙයි මං හිතන්නේ :yes::yes:
    ආණ්ඩු නම් බැසිල් බැසිල් නම් ආණ්ඩු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,837
    86,040
    113
    ආශ්චර්යමත් රටක
    අඩේ එක සේදුම් ජෙප්පෙක් නෑනේ
    @shenat @nul උඹලා මැරිලද මචං?
    මේ මෙහෙ වරෙන් හේදිල්ලක් තියෙනවා

    උබ හෝදල ඉවරද සිලි බයි පොන්නයෝ? 😂

    කොච්චර ඇඬුවත් තනි ධමනියෙ පොන්නප්පු නං ආයෙ එන්නෙ නෑ බන්. 😂
     
    • Haha
    Reactions: Maui_15

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,081
    2,510
    113
    සියලුම ජනතාව ගේ බලාපොරොත්තුව ඔබයි සහෝදරයා... තව තවත් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා....

    මෙවැනි නායකයෝ දුර්ලභයි.පණමෙන් රැකගත යුතු වෙනවා....
    "ආදරනිය අනුර ඔබට රට බාරයි"🤗🤗🤗🤗 (2) Mama Higurakgoda Shaantha. Bs tc.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,745
    2,717
    113
    මේ වගේ ත්‍රෙඩ් වලට දවසට 1000 ගෙවන ගූ පෝට්ටු බල්ලද එතකොට දිනන්නෙ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,301
    8,845
    113
    උබ හෝදල ඉවරද සිලි බයි පොන්නයෝ? 😂

    කොච්චර ඇඬුවත් තනි ධමනියෙ පොන්නප්පු නං ආයෙ එන්නෙ නෑ බන්. 😂
    උඹලා උක උඩ දාගෙන අන්රයාව ගෙනාව ගැම්ම දැන් නෑනේ බන්
    රංවලයා හාපු සතියම උඹලා හැංගිලා
    මේකේ නිකමට රිප්ලයි එකක් නෑ
    රංවලයා ඩිස්මිස් වෙද්දි ඔන්න ආය ඇවිත්
     
    • Haha
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    57,837
    86,040
    113
    ආශ්චර්යමත් රටක
    උඹලා උක උඩ දාගෙන අන්රයාව ගෙනාව ගැම්ම දැන් නෑනේ බන්
    රංවලයා හාපු සතියම උඹලා හැංගිලා
    මේකේ නිකමට රිප්ලයි එකක් නෑ
    රංවලයා ඩිස්මිස් වෙද්දි ඔන්න ආය ඇවිත්

    රංවලයා විතරමයි බයියන්ට වැරැද්දකට පෙන්නන්න ඉන්නෙ. නැත්තං අනාතයි 😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    රංවලයා විතරමයි බයියන්ට වැරැද්දකට පෙන්නන්න ඉන්නෙ. නැත්තං අනාතයි 😂

    ranwalaya baiyo plant karapu ekek wenna puluwan, thawa innawa athule saba wala inna godak un baiyange hora game rakiynawa, mehema un ekka kohomada anura rata hadanne, onna okai dan thathwe, aththa thiththai eth aththai...
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,187
    113
    මාලඹේ
    ranwalaya baiyo plant karapu ekek wenna puluwan, thawa innawa athule saba wala inna godak un baiyange hora game rakiynawa, mehema un ekka kohomada anura rata hadanne, onna okai dan thathwe, aththa thiththai eth aththai...
    Aeyi ithin Ranwala Panwanna Anura Kumara Baya da?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    පචය සුද්ද කරන්න දැන් සල්ලිවලට වලට වැඩකරන ඩොබි අකවුන්ට් ටික ඇරෙන්න වෙන මොකෙක්වත් නැහැ :ROFLMAO:
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,504
    113




    පාලම් රටේ දියුණුවට බාධාවක් 😆🤌


    @shenat @Rick Sanchezz වරෙං මේවා හෝදන්න
    @ttj @topkollek @Cypress @sapiencoder උඹලත් ඇවිත් හෝදපං

    ඔතන පාලමක් තිබුනෙ නෑ. කොහොමත් බිම ගලවන් ගිහිල්ල තිබ්බෙ. පාලම කොටස හොඳට ඉතුරු වෙලා තිබ්බ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,187
    113
    මාලඹේ
    ඔතන පාලමක් තිබුනෙ නෑ. කොහොමත් බිම ගලවන් ගිහිල්ල තිබ්බෙ. පාලම කොටස හොඳට ඉතුරු වෙලා තිබ්බ.
    යකො උබට මොළයක් කියලා දෙයක් තේරෙන්නේ නැද්ද පාලමක් තිබුණේ නැති උනාට දැන් ගග ලොකු වෙලා තියෙන්නේ😂

    පාලමක් තමා දැන් දාන්න වෙන්නේ ඔහොම පස් පිරේවූවාට වැඩක් නැහැ ඒක වැස්සයි පාර ගගේ 😂😂😂