ඩයලොක් මාෆියාවට විරුද්ධව පොස්ට් ගොඩක් වැටෙනවා දැන් නේද

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    starlink eka ekkahu wela atha palath walata sigal denawa kyanne! ekatath hukola dai!
    Starlink doesn't need any of these mofos :rofl: They won't team up with companies like dialog if it is not going to be a deal like they did with T mobile. Dialog is trying to be an authorized dealer just like Singer. There is nothing much to this news except that.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,500
    8,673
    113
    ulan bator

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest

    shepard1500

    Active member
  • Apr 9, 2025
    186
    155
    43
    ඩයලොග් උන් මේ පාර මොන ට්‍රික් එක දාලා ඕවගෙන් කට්ටි පනිද දන්නෑ
    ඕවාට රිටර්න් එක මොබිටෙල්,හච්,slt වලින් දෙනවා පුළුවන් තරම් cost cutting, ගොන් තීරණ වලින්. ඊට පස්සෙ ලංකාවේ උන්ට ආයිත් ඩයලොග් හොඳයි.
     
    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    784
    839
    93
    Wadak na bn , aduwata ek package ekk dipu ganam ape un ayeth dialog thamai 😂, un dannwa lankwe market eka+minissuwa control karana hati , unlimited illpu kale, un kare social media witharak kiyala package tikak gahuwa ? Ape un ewata huru une nadda ? 😂2000+ unata tiktok thibboth athi
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,764
    20,286
    113
    හස්තිශෛලපුර
    Starlink doesn't need any of these mofos :rofl: They won't team up with companies like dialog if it is not going to be a deal like they did with T mobile. Dialog is trying to be an authorized dealer just like Singer. There is nothing much to this news except that.

    backhaul ekata starlink use karanawa ati Dialog eken.. guhak company SLT fibre neh use karanne backhaul ekata.. ex. lankabell, hutch..
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,938
    2,956
    113
    හාන්ස් විජේසූරිය කියන හුත්තිගෙ පුතා ඇවිත් ආණ්ඩුවට මුක්කු ගැහුවයින් පස්සෙ තමයි ඔහොම වෙන්නෙ
    එරංග කියන පොර ආන්ඩුවෙ ඉදන් උගෙ බිස්නස් ටික කරනවා කිය්න්නෙ ඇත්තද
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,861
    27,131
    113
    ඩයලොග් උන් මේ පාර මොන ට්‍රික් එක දාලා ඕවගෙන් කට්ටි පනිද දන්නෑ

    starlink eka ekkahu wela atha palath walata sigal denawa kyanne! ekatath hukola dai!

    https://www.dialog.lk/news/dialog-p...tous-enterprise-connectivity-across-sri-lanka

    Dialog Partners Starlink to Deliver Ubiquitous Enterprise Connectivity Across Sri Lanka​

    ටෙලිකොම් මොබිටෙල් උඩ මැනේජ්මන්ට් එකම ඩයලොග් උන්ගේ සාක්කුවේ ඉන්නේ. ස්ටලින්ක් එකත් මොබිටෙල් ගන්නේ නැතුව ඩයලොග් උන් ගත්ත විදීය හිතාගනිල්ලා කෝ. ඕනම ප්‍රොඩක්ට් එකක්, ස'විස් එකක් මුලින්ම ඩයලොග් උන්ට රිලීස් කරන්න දීලා මාකට් එක අල්ලන්න දීලා තමයි මොබිටෙල්, ටෙලිකොම් උන් ලෝන්ච් කරන්නේ. රාජ‍ය පිංගුත්තර සේවක වේස හොරු හැත්ත නම් සාපයක්.:dull::dull::dull:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,195
    53,212
    113
    Colombo
    ටෙලිකොම් මොබිටෙල් උඩ මැනේජ්මන්ට් එකම ඩයලොග් උන්ගේ සාක්කුවේ ඉන්නේ. ස්ටලින්ක් එකත් මොබිටෙල් ගන්නේ නැතුව ඩයලොග් උන් ගත්ත විදීය හිතාගනිල්ලා කෝ. ඕනම ප්‍රොඩක්ට් එකක්, ස'විස් එකක් මුලින්ම ඩයලොග් උන්ට රිලීස් කරන්න දීලා මාකට් එක අල්ලන්න දීලා තමයි මොබිටෙල්, ටෙලිකොම් උන් ලෝන්ච් කරන්නේ. රාජ‍ය පිංගුත්තර සේවක වේස හොරු හැත්ත නම් සාපයක්.:dull::dull::dull:
    ප්‍රයිවට් බස් වගේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,579
    5,151
    113
    ටෙලිකොම් මොබිටෙල් උඩ මැනේජ්මන්ට් එකම ඩයලොග් උන්ගේ සාක්කුවේ ඉන්නේ. ස්ටලින්ක් එකත් මොබිටෙල් ගන්නේ නැතුව ඩයලොග් උන් ගත්ත විදීය හිතාගනිල්ලා කෝ. ඕනම ප්‍රොඩක්ට් එකක්, ස'විස් එකක් මුලින්ම ඩයලොග් උන්ට රිලීස් කරන්න දීලා මාකට් එක අල්ලන්න දීලා තමයි මොබිටෙල්, ටෙලිකොම් උන් ලෝන්ච් කරන්නේ. රාජ‍ය පිංගුත්තර සේවක වේස හොරු හැත්ත නම් සාපයක්.:dull::dull::dull:
    ස්ටාර්ලින්ක් එක ඩයලොග් එකෙන් ගත්තා කියන එකෙන් කියන්නෙ මොකද්ද. උඹ තේරුම් ගත්තු විදියට මොකද්ද ඒකෙන් අනික් ISP ලාට හරි යූසර්ස්ලාට හරි පාඩුව හරි අවාසිය හරි කියපන්කෝ