මූට එහෙම පක්ෂයක් නෑ, එක වෙලාවකට රනිලට කඩේ, තවත් වෙලාවකට JVP එකට කඩේ, අනිත් වෙලාවට පෙරට්ටෙක් වගේ වැඩ![]()
mu koheda malimawe
oya sabjabe byyek
Wow, and thank you. Your comment is enough to understand the true mentality of a hardcore Jeppo and how they discriminate against the people who are actually concerned about the government that they supported.![]()
mu koheda malimawe
oya sabjabe byyek
Good. we have had it gfor 76 years and seeing the same thing for many year, we have decided to compare others with them so NPP is still betterWow, and thank you. Your comment is enough to understand the true mentality of a hardcore Jeppo and how they discriminate against the people who are actually concerned about the government that they supported.
Oh, please do compare with the past governments. That will give you some relaxation or sooth over how much better the government is. But you can't hide the truth, that the government promised that there will be no repeating 76 years but a complete system change where law and order and everyone will be on equal ground before the law. How pathetic that you still believe those lies.Good. we have had it gfor 76 years and seeing the same thing for many year, we have decided to compare others with them so NPP is still better
ලපයා දැන් ඩීප්‍රෙෂන් වලට බෙහෙත් ගන්නවා.
ආරංචි හැටියට මිනිහට දියවැඩියාවත් හැදිලා
ලපයට ප්‍රෙෂර් එක වැඩි නිසා ඇවිත් තියෙන්නේඉන්දියන් බෙහෙත් බීලා නැති ලෙඩත් හදාගෙන ද?![]()
කඩේ ගිය උන් දැන් අනුරට පිස්සුලු
corona awe nathnam gota gemak gahanawa. wagon r ekak lassa 10i!මොළේ කචල් කියලා අපි නම් එදා ඉදන්ම දන්නවා. මහ ලොකුවට කයිවාරු ගහලා කෙරුමා වගේ ආණ්ඩුව ගත්තට කර ගන්න දන්නේ නැහැ, ඔලුවට බර වැඩියි. ගෝටබයට උනෙත් ඕක තමයි. වෙනස මෙච්චර කයිවාරු ගැහුවේ නැ.
කඩේ ගිය උන් දැන් අනුරට පිස්සුලු
ගෝටබය දේශපාලන පළපුරුද්ද නොමැතිකම නිසා වැරදි තීරණ රාශියක් ගත්තා කාගේ උපදෙස් මත හෝ. කාබනික ගොවිතැන එක රැයකින් කරන්න ගිය එක වැනි. කවුරු විරුද්ධ වුණත් මම කරනවා කියල ටි වී එකට ඇවිත් කිව්වා. තව තෙල්, ගැස් නැති එක වැනි දේවල් කළමනාකරණය කර ගන්න බැරි වුණා. අන්න ඒකයි මම කියන්නේ උපදේශකයින්ගේ උපදෙස් අර ගෙන තමන්ට පුළුවන් වෙන්න ඕන නිවැරදි දේ කරන්න. කොටින්ම, බොරු වළවල්වල නොවැටී, හැම කේෂ්ත්‍රය පිළිබද යම් අවබෝධයක් සහිත ඕල් රවුන්ඩර් කෙනකුට පමණයි ගොඩ ගන්න පුළුවන්corona awe nathnam gota gemak gahanawa. wagon r ekak lassa 10i!
tax adu nisa e kale mara widhiyata minissu salli wiyadam kara. fun gaththa. salli gawasuna minissu athe!