"මාලිමා ආණ්ඩුව කිච වෙමින් යන තත්ත්වයක් තියෙන්නේ..ආණ්ඩු කරන්න පරිචයක් නැහැ" - මාලිමාවේ න්‍යායාචාර්ය නිර්මාල්ගෙන් විවේචන.

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    :rofl: :rofl: mu koheda malimawe

    oya sabjabe byyek
    මූට එහෙම පක්ෂයක් නෑ, එක වෙලාවකට රනිලට කඩේ, තවත් වෙලාවකට JVP එකට කඩේ, අනිත් වෙලාවට පෙරට්ටෙක් වගේ වැඩ 🤦🏽‍♂️

    හිරු එක ඉතින් පොදු විපක්ෂයේ ඩෝබී චැනල් දෙකෙන් එකක් හින්දා මූව මාලිමාවේ න්‍යායාචාර්ය කියලා දාලා 😆

    NPP එක හදන්න කැම්පස් වල වැඩිපුරම වැඩ කරේ ඒ කාලේ මොරටුවේ engineering faculty එකේ හිටපු ඩීන් දැන් CEB Chairman උදයන්ග & දැන් කොලඹ කැම්පස් එකේ උපකුලපති ඉන්න ඉන්දික කරුණාතිලකලා 🙄 මූ මේ එක රැස්වීමකට ඇවිල්ලා වාඩි උනා කියලා මූව න්‍යායාචාර්ය කරලා තියෙන එක තමයි හිනායන වැඩේ 😂
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,722
    6,909
    113
    Galaha
    හිරු එකෙන්නෙ දාන්නේ ඒ නිසා පිලිගන්න වෙනවා.
    :rolleyes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    Wow, and thank you. Your comment is enough to understand the true mentality of a hardcore Jeppo and how they discriminate against the people who are actually concerned about the government that they supported.
    Good. we have had it gfor 76 years and seeing the same thing for many year, we have decided to compare others with them so NPP is still better
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    Good. we have had it gfor 76 years and seeing the same thing for many year, we have decided to compare others with them so NPP is still better
    Oh, please do compare with the past governments. That will give you some relaxation or sooth over how much better the government is. But you can't hide the truth, that the government promised that there will be no repeating 76 years but a complete system change where law and order and everyone will be on equal ground before the law. How pathetic that you still believe those lies.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,555
    14,428
    113
    ලපයා දැන් ඩීප්‍රෙෂන් වලට බෙහෙත් ගන්නවා.

    ආරංචි හැටියට මිනිහට දියවැඩියාවත් හැදිලා
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,326
    9,058
    113
    Around the world
    කඩේ ගිය උන් දැන් අනුරට පිස්සුලු :lol:


    මොළේ කචල් කියලා අපි නම් එදා ඉදන්ම දන්නවා. මහ ලොකුවට කයිවාරු ගහලා කෙරුමා වගේ ආණ්ඩුව ගත්තට කර ගන්න දන්නේ නැහැ, ඔලුවට බර වැඩියි. ගෝටබයට උනෙත් ඕක තමයි. වෙනස මෙච්චර කයිවාරු ගැහුවේ නැ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    මොළේ කචල් කියලා අපි නම් එදා ඉදන්ම දන්නවා. මහ ලොකුවට කයිවාරු ගහලා කෙරුමා වගේ ආණ්ඩුව ගත්තට කර ගන්න දන්නේ නැහැ, ඔලුවට බර වැඩියි. ගෝටබයට උනෙත් ඕක තමයි. වෙනස මෙච්චර කයිවාරු ගැහුවේ නැ.
    corona awe nathnam gota gemak gahanawa. wagon r ekak lassa 10i!

    tax adu nisa e kale mara widhiyata minissu salli wiyadam kara. fun gaththa. salli gawasuna minissu athe!
     
    • Haha
    Reactions: Smartm

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,485
    1
    5,569
    113
    කඩේ ගිය උන් දැන් අනුරට පිස්සුලු :lol:




    මේ නාකියා කියනවා මෝඩි ඔයාව අන්දනවා...
    CIA එක ඔයාව අන්දවා කියල...

    මේ ජෙප්පම කියනවනන් මාලිමාව පිටිපස්සෙ
    මෝඩි, CIA එක ඉන්නව කියල

    අර විමලය ඕව කියනකොට හිනාඋන එක වැරදිනෙ.....!
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,326
    9,058
    113
    Around the world
    corona awe nathnam gota gemak gahanawa. wagon r ekak lassa 10i!

    tax adu nisa e kale mara widhiyata minissu salli wiyadam kara. fun gaththa. salli gawasuna minissu athe!
    ගෝටබය දේශපාලන පළපුරුද්ද නොමැතිකම නිසා වැරදි තීරණ රාශියක් ගත්තා කාගේ උපදෙස් මත හෝ. කාබනික ගොවිතැන එක රැයකින් කරන්න ගිය එක වැනි. කවුරු විරුද්ධ වුණත් මම කරනවා කියල ටි වී එකට ඇවිත් කිව්වා. තව තෙල්, ගැස් නැති එක වැනි දේවල් කළමනාකරණය කර ගන්න බැරි වුණා. අන්න ඒකයි මම කියන්නේ උපදේශකයින්ගේ උපදෙස් අර ගෙන තමන්ට පුළුවන් වෙන්න ඕන නිවැරදි දේ කරන්න. කොටින්ම, බොරු වළවල්වල නොවැටී, හැම කේෂ්ත්‍රය පිළිබද යම් අවබෝධයක් සහිත ඕල් රවුන්ඩර් කෙනකුට පමණයි ගොඩ ගන්න පුළුවන්
     

    Similar threads