Yes, but he is not a giant but a cyclops.එකැස් යෝධය ඉන්නෙ ඔය කතාවෙද?
Meke poseidon ge son. (Polyphemus)Yes, but he is not a giant but a cyclops.
ඌ හැබැයි මනුස්සයන්ට වැඩිය උස මහතයි නේද?Yes, but he is not a giant but a cyclops.
ඌ හැබැයි මනුස්සයන්ට වැඩිය උස මහතයි නේද?
Yes, a giant in our sense, but he belongs to the Cyclops, and as Batwise mentioned, he is the son of the sea god Poseidon, but giants are children of old Titans especially the earth goddes Theia. I learned these from the Percy Jackson series.ඌ හැබැයි මනුස්සයන්ට වැඩිය උස මහතයි නේද?
ඔය ඔක්කොම කැරැක්ටර්ස් ෆිල්ම් එකේ තියේවි. තාම ඔය කැරැක්ටර්ස්වලට රගපාන නළු නිළියො කවුද කියලා හරියටම එළි කරලා නෑ. ඊළග ට්‍රේලර් එක එන්නෙ ලබන අවුරුද්දෙ මැයි වල වගේ. ඒ දවස් කිට්ටු කරලා බොහෝදුරට cast එකේ ඉන්න අනිත් අය කරන කැරැක්ටර්ස් මොනවද කියලා ඔෆීෂියලි කියාවි.Troy thamai honda ,odessy tv series ekath hondai. Balamuko mekath. Helen na ne onama women .
එකැස් යෝධය ඉන්නෙ ඔය කතාවෙද?
"The Odyssey" ෆිල්ම් එකේ 6 minutes IMAX prologue එක මේ දවස්වල IMAX හෝල්ස්වල පෙන්නනවා. ඒකෙ පෙන්නනවා cyclop ව තත්පර දෙක තුනක් විතර. TV series එකේ හිටපු මේ cyclop ට වඩා බය හිතෙන පෙනුමක් ෆිල්ම් එකේ ඉන්න cyclop ට තියෙන්නෙ. CGI යූස් නොකර cyclop විදිහට 6×6 meter animatronic puppet එකක් ෆිල්ම් එකේ යූස් කරලා තියෙන්නෙ.
Yes.. Mage Profile Picture eke inneth PoraMATT ලොක්කත් ඉන්නවා .![]()
ඇයි බං ග්‍රීක කථා වල සුදු චරිත වලට Zendaya & Lupita වගේ කළුවොන්ව ගන්නේ?
මටත් දිරවන්නෙ නෑ ඔය ගෑනිවEww Zendaya

Diversity hireමටත් දිරවන්නෙ නෑ ඔය ගෑනිව![]()
Ethakota WOKE ewa?ඕකට හේතුව නම් ඉතින් එක වචනෙන් කියන්න පුළුවන්.
'DEI'
"DEI' rules වලට එකගවෙන විදිහට ෆිල්ම් එකක් කරලා තියෙනවා විතරයි ඔස්කාර්වලට පවා තෝරගන්නෙ. දිනන්නෙ විතරක් නෙවේ, සුදුසුකම් ලබාගන්න එකට පවා ඔය "DEI' rules අනිවාර්යයෙන් බලනවා දැන්.