🔱 ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "The Odyssey" - Official Trailer 🎦

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    Bring back Armand Assante.🦸‍♂️


    1766457443249.png
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ඌ හැබැයි මනුස්සයන්ට වැඩිය උස මහතයි නේද?
    Yes, a giant in our sense, but he belongs to the Cyclops, and as Batwise mentioned, he is the son of the sea god Poseidon, but giants are children of old Titans especially the earth goddes Theia. I learned these from the Percy Jackson series.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Troy thamai honda ,odessy tv series ekath hondai. Balamuko mekath. Helen na ne onama women .
    ඔය ඔක්කොම කැරැක්ටර්ස් ෆිල්ම් එකේ තියේවි. තාම ඔය කැරැක්ටර්ස්වලට රගපාන නළු නිළියො කවුද කියලා හරියටම එළි කරලා නෑ. ඊළග ට්‍රේලර් එක එන්නෙ ලබන අවුරුද්දෙ මැයි වල වගේ. ඒ දවස් කිට්ටු කරලා බොහෝදුරට cast එකේ ඉන්න අනිත් අය කරන කැරැක්ටර්ස් මොනවද කියලා ඔෆීෂියලි කියාවි.

    :love2: එකැස් යෝධය ඉන්නෙ ඔය කතාවෙද?
    "The Odyssey" ෆිල්ම් එකේ 6 minutes IMAX prologue එක මේ දවස්වල IMAX හෝල්ස්වල පෙන්නනවා. ඒකෙ පෙන්නනවා cyclop ව තත්පර දෙක තුනක් විතර. TV series එකේ හිටපු මේ cyclop ට වඩා බය හිතෙන පෙනුමක් ෆිල්ම් එකේ ඉන්න cyclop ට තියෙන්නෙ. CGI යූස් නොකර cyclop විදිහට 6×6 meter animatronic puppet එකක් ෆිල්ම් එකේ යූස් කරලා තියෙන්නෙ.

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඇයි බං ග්‍රීක කථා වල සුදු චරිත වලට Zendaya & Lupita වගේ කළුවොන්ව ගන්නේ?
    ඕකට හේතුව නම් ඉතින් එක වචනෙන් කියන්න පුළුවන්.

    'DEI'


    "DEI' rules වලට එකගවෙන විදිහට ෆිල්ම් එකක් කරලා තියෙනවා විතරයි ඔස්කාර්වලට පවා තෝරගන්නෙ. දිනන්නෙ විතරක් නෙවේ, සුදුසුකම් ලබාගන්න එකට පවා ඔය "DEI' rules අනිවාර්යයෙන් බලනවා දැන්.

     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,692
    113
    ඕකට හේතුව නම් ඉතින් එක වචනෙන් කියන්න පුළුවන්.

    'DEI'


    "DEI' rules වලට එකගවෙන විදිහට ෆිල්ම් එකක් කරලා තියෙනවා විතරයි ඔස්කාර්වලට පවා තෝරගන්නෙ. දිනන්නෙ විතරක් නෙවේ, සුදුසුකම් ලබාගන්න එකට පවා ඔය "DEI' rules අනිවාර්යයෙන් බලනවා දැන්.

    Ethakota WOKE ewa?
     
    • Like
    Reactions: Stimulus mind

    Similar threads