ගමේ කඩේ මුදලාලි බැන්න

Al Galmal

Active member
  • Dec 24, 2025
    97
    108
    33
    ටවුමෙ කඩෙන් රු 5000ට ගන්න බඩුටික ගමේ කඩෙන් ගන්න ගියාම රු7000 විතර යනව. ඒ හින්ද දවස් පහකට විතර උවමනා බඩු එකවර ගේනව ටවුමෙ කඩෙන්.
    අද පහේ හාල්මිටියක් ගේනව දැකල ගමේ මුදලාලි බැන්න ගමේ එකෙක් හරියට ඉරිසියා කරන එකා කියල. මම ඇහුනෙ නෑ වගේ ගියා.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    "මුදලාලිත් ටවුමේ ගාණටම බඩු දෙනවා නම් මම හැමදාම මෙහෙන් බඩු ගන්නම්. කාට හරි පාඩුවක් වෙද්දි ඒක බලාගෙන ඉන්න එක තමයි ඉරිසියාව කියන්නේ. මම කළේ මගේ පාඩුව අවම කරගත්ත එක විතරයි
     
    • Like
    Reactions: windows_ubuntu

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    ඌට මැරෙන්ඩම ගැහුවෙ නැද්ද ? :oo:
    රන්ඩු කරන්න ගියෙ නෑ
    "මුදලාලිත් ටවුමේ ගාණටම බඩු දෙනවා නම් මම හැමදාම මෙහෙන් බඩු ගන්නම්. කාට හරි පාඩුවක් වෙද්දි ඒක බලාගෙන ඉන්න එක තමයි ඉරිසියාව කියන්නේ. මම කළේ මගේ පාඩුව අවම කරගත්ත එක විතරයි
    වාහන කුලියයි කඩේ හදන්න දාපු ලෝන් එකයි අල්ලල බඩු ඒ ගානට දෙනව කියන්නෙ
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    a.png
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,117
    25,492
    113
    Fantasy
    වාහන කුලියයි කඩේ හදන්න දාපු ලෝන් එකයි අල්ලල බඩු ඒ ගානට දෙනව කියන්නෙ
    අසරණ ව්‍යාපාරිකයා ලාබයක්වත් තියා ගන්නේ නෑ ඒ කියන්නේ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,820
    13,032
    113
    මේ බඩු ටික 4900ට දෙනවා නම් එන්නම් පොන්නයෝ වැඩි ගානට බඩු විකුණන අඩු කුලේ පිම්පියා 🥴