2025 උබට කොහාමද?

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    Aluthen states 4 kata try kaa
    Shape eke investments tika goda giya (April wala dip eka nisa)
    Aluthen car ekak gatta

    Overall good
    Nice machan :love:
    took my travel business to a good level.
    bought a bike.
    changed my job.
    started my education again and I’m continuing it.
    Elama macho :love:
    2024 අග හම්බුන ළමයව ලොකුමහත් කරගන්නම මේ අවුරුද්ද කැප කරා.
    හම්බානකට නිදිමැරුවා,
    ජොබ් එකත් ශේප් එකේ කරගෙන ගියා.
    කියන්න තරම් හොඳකුත් නැති නරකකුත් නැති අවුරුද්දක්.
    mix auruddak :love:
    කියන්න මොකක්ද වගේ බන්, කිරියේ (සමහර)උන්ගෙ ඇස්වහ වදීද දන්නෙ නෑ 🥴 🥴
    kiapan mchan :D
    ekak kiannam mama Warunayage okkoma fake walata gema edda :D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,234
    74,599
    113
    Nice machan :love:

    Elama macho :love:

    mix auruddak :love:

    kiapan mchan :D
    ekak kiannam mama Warunayage okkoma fake walata gema edda :D
    අලුත් කම්පනි එකක් පටන්ගත්තා යලුවොත් එක්ක, තාම පැටියා කාලේ තියෙන්නෙ. හිතනවා ඉදිරි අවුරුදු ඒකට හොඳවෙයි කියලා.

    ඉන්න ගෙදර එහාපැත්තේ තව ගෙයක් හදන එක අතෑරලා වෙන පැත්තකින් ඉඩමක් අරන් ලබන අවුරුද්දේ එතන ගේ ගහලා යන්න හිතන් ඉන්නෙ.

    තව සීන් එකක් Loading, වැඩේ 100% finish උනාට පස්සෙ සමහර විට කියන්න ඉඩ තියෙනවා.
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    අලුත් කම්පනි එකක් පටන්ගත්තා යලුවොත් එක්ක, තාම පැටියා කාලේ තියෙන්නෙ. හිතනවා ඉදිරි අවුරුදු ඒකට හොඳවෙයි කියලා.

    ඉන්න ගෙදර එහාපැත්තේ තව ගෙයක් හදන එක අතෑරලා වෙන පැත්තකින් ඉඩමක් අරන් ලබන අවුරුද්දේ එතන ගේ ගහලා යන්න හිතන් ඉන්නෙ.

    තව සීන් එකක් Loading, වැඩේ 100% finish උනාට පස්සෙ සමහර විට කියන්න ඉඩ තියෙනවා.
    ado elama.

    den aluthinma geyak gahanna keeyak wage yanawada? rooms keeyak wageda?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,234
    74,599
    113
    ado elama.

    den aluthinma geyak gahanna keeyak wage yanawada? rooms keeyak wageda?
    මේක තාම ඇඳලා ඉවර නෑ. කලින් එකක් ඇන්දා sqft 2200ක් වගේ. තට්ටු දෙකයි, උඩ තට්ටුවෙ කාමර 2යි බාතෲම් එකයි, යට එකේ කාමර 2යි එක බාතෲම් එකයි. මුලු එකම unit 2 විදියට කුලියට දෙන්න බැලුවෙ. වහල solar කරන එකත් එක්ක total cost එක කෝටි 2.5ක් වගේ තිබ්බා. දැන් ඒ වැඩේ කරන්නෙ නෑ අලුත් ගෙදර හදන නිසා.

    මේක මට පේන විදියට sqft 4000ට අඩු වෙයි, කාමර 4යි (යට 1යි බාත් 1යි, උඩ 3යි බාත් 2යි) office room 1යි , 2 car garage එකයි living space 2යි (උඩ එකයි, යට එකයි). තව 20x10 pool එකක් ගහන්න හිතන් ඉන්නවා. total cost එක කෝටි 3.5ක් වත් යයි වගෙ complete කරන්න.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,443
    867
    113
    2025 උබල ඇචිව් කරගත්ත දේවල් තියෙයිද? ප්ලැන්ඩ් හෝ අන්ප්ලැන්ඩ්. පර්සනල් දේවල් ගොඩක් කියන්න බැරිනම් 2025 කොයිවගේද උනේ

    - ට්‍රැවල් කරා සැහෙන්න
    - ජොබ් එක පැත්ත හොදයි. හැබැයි ගොඩක් ලොකුවට ඉගෙනගන්න සෙට්වුනේ නැ (ඒක මගෙ අවුලක්,මට මිස්වුන දෙයක්)
    - අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙනගන්න ට්‍රයි කලා.
    - මික්ස් අවුරුද්දක්
    same.. language walata english enna ona ..e chcharai
     
    • Love
    Reactions: elektro

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,714
    4,953
    113
    ටැංකි බොට්ටුවක් ගන්න සල්ලි හොයපු එක තමා 2025 අවුරුද්දෙම කලේ. ඊට අමතරව කෙල්ලෙක් සෙට් උනා. ජොබ් එක කරගෙන යනව. ඔච්චර තමා. ට්‍රැවල් කරන සීන් වලට මම එච්චර කැමති නෑ. නැත්නම් ඔෆිස් වැඩ වලට ලංකාව පුරා ගියා. චීනෙට ගියා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකට. ඔච්චර තමා. හිටපු විදිහ එක්ක මටම පුදුමයි මේ තත්වෙට ආපු එක ගැන. මේව බලන්න අම්ම නැති එක තමා අවුල 😢 හිටියනම් සන්තෝසවෙයි.
     
    nidarsha91

    Well-known member
  • අවුරුදු ගානක් එකම කෙල්ලෙක් ගැන හිත හිත උන්නා. ඒ කෙල්ල මන් ගැන හිතනව කියල හිතන්න පුළුවන් විදියෙ සම්බන්ධතා පවා දැක්කා. හැබැයි ඒ හැමදෙයක්ම මනෝ ලෝකයක සංසිද්ධි විතරක් වෙන්න ඇති කියල - ඒව අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගන්න හිත හදාගන්න පටන් ගත්තා :love:

    Welcome 2026 :giggle:

    ටැංකි බොට්ටුවක් ගන්න සල්ලි හොයපු එක තමා 2025 අවුරුද්දෙම කලේ. ඊට අමතරව කෙල්ලෙක් සෙට් උනා. ජොබ් එක කරගෙන යනව. ඔච්චර තමා. ට්‍රැවල් කරන සීන් වලට මම එච්චර කැමති නෑ. නැත්නම් ඔෆිස් වැඩ වලට ලංකාව පුරා ගියා. චීනෙට ගියා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකට. ඔච්චර තමා. හිටපු විදිහ එක්ක මටම පුදුමයි මේ තත්වෙට ආපු එක ගැන. මේව බලන්න අම්ම නැති එක තමා අවුල 😢 හිටියනම් සන්තෝසවෙයි.
    උඹ මෙතන "උඹේ අම්ම" ගැන කිව්ව එකම ඇති මචන්. අපිට ආඩම්බරයි එකෙන්ම අඩෝ උඹ ගැන. ඇස්වහක් කටවහක් හෝවහක් නැතුව කිරියෙන් පැණියෙන් උතුරන්නම හරියන්න ඕන උඹල වගේ මුල මතක තියෙන උන්ට අපේ එකාල 🫡

    John Cena Reaction GIF by WWE

    ------ Post added on Dec 26, 2025 at 7:56 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,418
    25,637
    113
    MBA එක සම්පුර්ණ කරගත්ත. හොයපු ඔක්කොම ඉවර කරගත්ත. ණය නොවී ඉන්නවා. 2025 ලොකු ගේමක් ගහපු අවුරුද්දක් job එකේ නම්.... interview කිහිපයකට ගියා.

    කරන්න හිටපු plan ඔක්කොටම අනුරයා ඇරිය, දැන් වෙනත් දේවල් ටිකක් බලනවා. චීනේ යනවා next year business line වගයක් බලාගෙන යනවා.
    2026 නරක අවුරුද්දක් මාස් පඩි කාරයන්ට, නොපමාව මොනවා හරි business ලයින් කරගන්න බලන්න ඔයාලත්.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,548
    113
    ටැංකි බොට්ටුවක් ගන්න සල්ලි හොයපු එක තමා 2025 අවුරුද්දෙම කලේ
    උබ ඉස්සො අල්ලනවද:D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,234
    74,599
    113
    ටැංකි බොට්ටුවක් ගන්න සල්ලි හොයපු එක තමා 2025 අවුරුද්දෙම කලේ. ඊට අමතරව කෙල්ලෙක් සෙට් උනා. ජොබ් එක කරගෙන යනව. ඔච්චර තමා. ට්‍රැවල් කරන සීන් වලට මම එච්චර කැමති නෑ. නැත්නම් ඔෆිස් වැඩ වලට ලංකාව පුරා ගියා. චීනෙට ගියා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකට. ඔච්චර තමා. හිටපු විදිහ එක්ක මටම පුදුමයි මේ තත්වෙට ආපු එක ගැන. මේව බලන්න අම්ම නැති එක තමා අවුල 😢 හිටියනම් සන්තෝසවෙයි.
    ටැංකි බෝට්ටුවක් කියන්නෙ මොකක්ද? ඒකෙන් මොකක්ද කරන්න පුලුවන්?
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    386
    298
    63
    Degree එක සම්පූර්ණ කරා.
    Travel කරා. Riverston යන්න හිතන් හිටියා. එ්ක miss වුන එක අපරාදේ.
    Stable income එකක් සෙට් කරගන්න එක තමා target එක. සහ සෙට් වෙන job එකක්.
    Agricultural පැත්තෙ වැඩ කීපයකට අත ගහන්නත් ඕනි.
    26 හැමෝටම සුබ වෙන්න ඕනි.