නැවත ඉපදෙන එක ඇත්තනම් මැරුනු 35000 ඉන් එක්කෙනෙක් වත් ආය ඉපදිලා මේ වෙද්දි එලකිරි එකට ලොග් වෙලා ඇති. පොඩි ජෝක් එකක් කලාට ඒ වෙලේ නැති උනු හැම ජීවිතයකටමයි ලඟදි ආපදාවෙදි නැති උනු අයටයි , ඒ නැතිව මැරුනු අයටයි හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
Apata obe datha denna, watuna thanin godata enna...
දත නෙවෙයි බන් දෑ ත .. දෑ ත..දතක් මොකටද වැටුන තැනින් ගොඩට එන්න?
83' ජූලී කලබල.අව්රුදු 20ක් ඇතුලත මුල් කාලයේ මොනවා හරි බරපතල අනතුරකට ලංකාව වැටෙනවා .
2000-2020 කාලයේ සුනාමිය . ( 2004)
2021-2040 ගංවතුර (2025)
උබ දත් ගලවන්න නේද හදන්නේApata obe datha denna, watuna thanin godata enna...
BSGilila marunama genu upatiyak tamai kiyala ahala tiyenne.e ena marana bayata pirimi prathisandiyak wenna shakthiya madi kiyala
හප්පට සිරි ඔව් නේන් නම්83' ජූලී කලබල.
Waharaka thero and arana dhamma thero said the same thing.not my idea
වහරක බණ ථේරවාද ඉගැන්වීමට පටහැනි යි.Waharaka thero
දත නෙවෙයි බන් දෑ ත .. දෑ ත..
උබ ඒ කාලේ ලංකාවේ නෙවෙයිද හිටියේ .
tv එක දැම්මොත් ඔය සින්දුව ගියේ ..
Mm danne ban etana hitiya tawa rishi kenekuth oya kathawama kivva.manasin dekka deyak kiyala.ahapu hinda kivve.arana dhamma handruwoth kivva ehema genu upatiyakata yanawa kiyala gagaka ehema gilila marunoth.ahapau deyak kivveවහරක බණ ථේරවාද ඉගැන්වීමට පටහැනි යි.
ගොඩක් ථෙරවාද භික්ෂූන් එය ප්‍රතික්ෂේප කරනවා
පිටිදූවේ සිරිධම්ම නම් අලජ්ජි චීවරධාරියා ත් වහරක කණ්ඩායමේ කෙනෙක් ඉස්සර, පස්සේ තමා උමන්දාවක් අටවැගෙන රජ කරන්න ගත්තේ.
Mm danne ban etana hitiya tawa rishi kenekuth oya kathawama kivva.manasin dekka deyak kiyala.ahapu hinda kivve.arana dhamma handruwoth kivva ehema genu upatiyakata yanawa kiyala gagaka ehema gilila marunoth.ahapau deyak kivve
2005-2025 මහින්ද රාජපක්ෂ යුගයඅව්රුදු 20ක් ඇතුලත මුල් කාලයේ මොනවා හරි බරපතල අනතුරකට ලංකාව වැටෙනවා .
2000-2020 කාලයේ සුනාමිය . ( 2004)
2021-2040 ගංවතුර (2025)
ita passe rajapaksha kenek enawa apiwa bera gannaඅව්රුදු 20ක් ඇතුලත මුල් කාලයේ මොනවා හරි බරපතල අනතුරකට ලංකාව වැටෙනවා .
2000-2020 කාලයේ සුනාමිය . ( 2004)
2021-2040 ගංවතුර (2025)
