ලබා උපන් හැටි නෙ. ඉතින් දැන් බෑ. හැබැයි දැන් තියෙන මසල් එක්සසයිස් කරලා දැනට වඩා හොඳ ශක්තියක් ගන්න පුළුවන් වෙයි. එත් අරුගේ ඇඟේ ප්‍රමානෙට වඩා තඩි යකඩ උස්සන වගේ බැරි වෙයිEka apita hada ganna berida
ඇහැට දැකලා තියනවා ඇන්ටි කෙනෙක් හොරෙන් ඉඹිමස් කාපු පොඩිකාලේ අන්න සක්තිය . යකඩ ගැහැනු කියන්නේ එයලට්ජාන සීන් එකක් වගේ.
මේ කතාව අහල තියෙනව. එහෙම එකෙක් උඹ ඇත්තට දැකල තියද. මම නං නෑ.
අපේ ගමෙත් ඉන්නව එකෙක්. අඩි 5ක් ඇති. බොඩි බිල්ඩර් වගේ. පට්ට ගැම්මක් තියෙන්නෙ. ඉස්සර හොඳට කරාටේ කරපු එකෙක්. පොර ඉස්සර හොඳට ඉබි මස් කෑව. දඩයම් කලා. දැන් නං ඒව මොකුත් නෑ. ඒත් හරකෙක් වගේ හයිය හත්තිය.ඇහැට දැකලා තියනවා ඇන්ටි කෙනෙක් හොරෙන් ඉඹිමස් කාපු පොඩිකාලේ අන්න සක්තිය . යකඩ ගැහැනු කියන්නේ එයලට්
කටු නැමෙනවා එක නම් වෙනවා එකට හේතුව මසල් එක ඉරිලා ඉරිලා හාඩන් වෙලා නිසා . ඒ වෙලාවට නස් අත රිලිස් කරන්න කියනවාඅපේ ගමෙත් ඉන්නව එකෙක්. අඩි 5ක් ඇති. බොඩි බිල්ඩර් වගේ. පට්ට ගැම්මක් තියෙන්නෙ. ඉස්සර හොඳට කරාටේ කරපු එකෙක්. පොර ඉස්සර හොඳට ඉබි මස් කෑව. දඩයම් කලා. දැන් නං ඒව මොකුත් නෑ. ඒත් හරකෙක් වගේ හයිය හත්තිය.
කටු ගහන්න බෑ නැවෙනව කියල අහල තියෙනව. ඇත්ත බොරුව දන්නෙ නෑ.
He has unusual strength, perhaps due to his genes. However, an average person doesn't need to lift such heavy weights unless they have a specific goal in mind. Doing regular weightlifting is enough for building your body. There's no point in spending time and energy on something that won't convert into income, such as through YouTube videos or acting.
නෑ real weights.ඔය fake weights. fitness content හදන උන්ටම හදන ඒව. 20kg plate එකක් 5ක් වත් නැතුව ඇති
ඇස් වලට කදුලු ආවාඇනටෝලි සෑහෙන්න ජනප්‍රිය වුනේ ඔය වීඩියෝ වලින්. හැබැයි ඒවායින් සමහර ඒවා ඇරෙන්න වැඩිම ප්‍රමාණයක් තියෙන්නෙ රගපෑමක්. බර උස්සන එක විතරක් නෙමෙයි. හැමෝගෙම හැසිරීම හොඳට බැලුවොත් රගපෑමක් කියන එක තේරුම්ගන්න පුලුවන්.
නමුත් ඇනටෝලි ශක්තිමත් කියන එක බොරුවක් නෙමෙයි. එයා රෙකෝඩ් පවා තියල තියෙනව. සමහර බොඩි බිල්ඩර්ලා සහ බර උස්සන අයට වඩා ශක්තිය අනිවාර්යෙන්ම තියෙනව. පොඩි කාලෙ ඉදන්ම ටේරිනින් කරන කෙනෙක්. බොහෝ විට මෙයාගේ ජාන වලත් බර උස්සන්න හැකියාවක් උපතින්ම ලැබිල තියෙනව වෙන්න පුලුවන්. දැනට දන්න විදිහට ඇනටෝලිගේ ශරීරයේ බර ස්කන්ධය වගේ හතර ගුණයක් බර එයාට උස්සන්න පුලුවන්. දැනට රෙකෝඩ් එක (deadlift) කිලෝ 290ක් උස්සන්න පුලුවන් කියල තමයි කියන්නෙ.
එයාගෙ අරමුණ ඇග පුම්බන එක නෙමෙයි ශක්තිය පවත්වගන්න එක. ශක්තිය වර්ධනය කරගන්නකොට ඒකට හරියන විදිහට මාංශපේශි හැඩගැහෙනව. නමුත් අර අනිත් මිනිස්සු වගේ පෙනුමට පිම්බිලා එන ලොකු මාංශපේශි නැති එක විතරයි වෙනසකට තියෙන්නෙ. තාම ඇනටෝලිට වයස අවුරුදු 26යි. ඒක තමයි විශේෂත්වය.
adooo ubath gothaya wage hitiyata danna dewalresistance training පොඩි එකෝ.
ඇගේ බර වගේ x2 protein කාපන් workout කරන දවස් වල. antioxidants, vitamins, minerals, fiber rich, gut healthy, easily digestible කෑම කාපන්.
workout එකක් කරාට පස්සේ muscle එකකට/ වලට පැය 48 වත් ඒ muscle වලට rest එක දීපන්.
resistance training කියන්නේ, psychological limit එක පාස් කරලා යන්න ඕනේ. last rep එකේ physically ගහන්න බැහැමයි.. කියලා එන තැනක් එනවා. එතෙන්දි කොහොම හරි 1 හෝ 2 ගහන්න ඕනේ muscle fibers tear වෙලා හැමිනිලා යන්නම. workout එක පුලුවන් තරම් හිමින්, අදාල muscle එකෙන්/ වලින් විතරක් කරපන්. ගොඩක් ගැහුවා කියලා වැඩක් නැ, ගහන්න පුලුවන් ×5 වුනත්, ඒක හරියට ගහපන්. දවස් 4 ට පාරක් වගේ weight එක 5kg වලින් වැඩි කරපන්.
protein supplements ගන්නවනම් hydrolyzed protein එකක් ගනින්. better than whey isolate.