starlink - what is ROI

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    cost eka cover karanna starlink uba hithuwada investment ekak kiyala. oka use karana un ganna un cost cover karanna hithagena ganne na. gaththa mohethe idan cost cover wage thama. mokada maseta 10+k utility bill ekakata gewanna puluwan wenne ehema aheniyak thiyana minissu neme
     
    • Like
    Reactions: lilman

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,360
    8,494
    113
    ගංවතුරක් අවම ඉන්ටෙර්න්ට් විකුනලා තමා සල්ලි හොයන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: 6h057

    isuru cs

    Active member
  • May 6, 2012
    283
    246
    43
    LK
    ඉන්වෙස්ට්මන්ට් වෙනයි වියදම් වෙනය් බ්‍රෝ :rolleyes::rolleyes:
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,245
    2,132
    113
    Tokyo, Japan
    Whether it is an investment or an expense depends on your use case.

    For example: for someone who depends on the Internet for business it is an investment; for someone who uses this just for basic use (check social media, watch videos, browsing etc) it is an expense.
     
    • Like
    Reactions: Hrithik_Roshan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,803
    113
    සේදවත්ත
    ගමේ අයට රවුටර් එක්කින් ඉන්ටනෙට් බෙදලා දීලා පොඩි ස්වයං isp කෙනෙක් වෙන්න . යුසේජ් මීටර් එකක් දාල පොඩි සබ්ක්‍රිප්ශන් ෆී එකක් ගන්න මාසෙට. roi
     
    • Like
    Reactions: 6h057

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,245
    2,132
    113
    Tokyo, Japan
    ගමේ අයට රවුටර් එක්කින් ඉන්ටනෙට් බෙදලා දීලා පොඩි ස්වයං isp කෙනෙක් වෙන්න . යුසේජ් මීටර් එකක් දාල පොඩි සබ්ක්‍රිප්ශන් ෆී එකක් ගන්න මාසෙට. roi
    මෙන්න මෙයා වගේ

     
    • Love
    Reactions: Don GasCan

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,674
    20,950
    113
    Degree arang Bus eke yana higannek wenna onee
    Thread eka dapu eka
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,139
    2,613
    113
    තැටියක් තිබ්බා නන් ආප්ප පුච්චන්න තිබ්බා, මෙකේ ඒකත් නෑනේ
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    Na brothers la
    mama ahanne api age samanya kukulek ta oya start link ekak gatthoth eke rent eka poddak cover kara ganna puluwan vidihak umbala dannawada?


    api salli karayo nemei ban machan bro.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    Airtel 1383 dan 5G th unlimited data wada :lol: ping down to 20ms
    worlds best bang for the buck internet connection.
    1790 SLT fiber 1Gbps unlimited night time.

    Starlink wala mona ROI dan ban, dotee inna nisa laksha ganan gewan nathi kamata gannawa misak.. :lol: