කොලඹ ඉදලා මතරට

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,573
    113
    උදේට කොලඹ ඉදලා මාතරට යන ට්‍රේන් එකේ සෙනග ඉන්නවද .

    සීට් නැද්ද එක ලග වාඩි වෙන්නෙ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,988
    17,575
    113
    35
    Spain
    ඔයයි එක ළඟ වාඩිවෙලා යන්නේ කාත් එක්කද? සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් ගනින්. ඒක සෙනග අඩු නිසා එක ළඟ වාඩිවෙලා යන්න ඇහැක් වෙයි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,573
    113
    ඔයයි එක ළඟ වාඩිවෙලා යන්නේ කාත් එක්කද? සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් ගනින්. ඒක සෙනග අඩු නිසා එක ළඟ වාඩිවෙලා යන්න ඇහැක් වෙයි
    ඔයා ගිහිල්ලා තියද.

    උදේ කෝච්චියේ ගිය කවුරුත් නැද්ද .
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    සීට් මොකටද හිටගෙන සෙනග ඉන්න තරමට තරමට සැප වැඩියිනෙ
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,573
    113
    ට්‍රේන් එකේ මාතර ගිය කුකුලො නැද්ද .
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,121
    1,395
    113
    6.20am මරදානෙන් පටන් ගන්න එකක් තියෙනවා 6 වෙනකොට මරදානට පල වාඩිවෙලා අත් අල්ලාගෙන යන්න පුළුවන් :ROFLMAO: කොහොමත් පොර කාලා නගින්න වෙනවා. ඔකොම පටන් ගන්නේ මරදානෙන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,774
    1
    102,089
    113
    34
    Kalutara
    කොටුව
    second class එකක් අරගෙන නැගපන්. එතනින් වාඩි වෙන්න බැරි වුනත් පානදුරෙන්වත් වාඩි වෙන්න පුළුවන්. අනික ඔව්වයේ තෙරපිලා යන සෙනග නෑ. පහලට යන ට්‍රෙන් නිසා. තෙරපිලා යන්න ඉන්නේ කොළඹට යන එව්වයේ තමා. වාඩි වෙන්න බැරි වෙන තරමට නම් සෙනග ඉඳියි කියල විශ්වාස කරන්න අමාරුයි සතියේ දවසක් නිසා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    උදේට කොලඹ ඉදලා මාතරට යන ට්‍රේන් එකේ සෙනග ඉන්නවද .

    සීට් නැද්ද එක ලග වාඩි වෙන්නෙ.
    ඔහොම අහලා නම් උත්තරයක් හම්බවෙන්නේ නෑ. දකුණුරටේ භාශාවෙන් අහපන් 🤌 😹