SLT Unlimited Internt 7286

netnet

Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    මාත් මාරු කරා. විනාඩි 10න් වගේ ඇක්ටිවු වෙනවා කිවුවා හැබැයි විනාඩි 2න් වගේ ඇක්ටිවු වෙලා.
    මේ කලින් තිබුනු 20Mbps Unlimited එකේ ස්පීඩ් එක
    G98os2y.png


    මේ අලුත් එකට මාරු කරාට පස්සෙ
    YnJtybn.png


    ස්ටාර්ලින්ක් ආපු නිසා තමයි අඩු උනේ. මේක තියෙද්දි ඉතින් ස්ටාර්ලින්ක් ගන්න එකේ ලොකු තේරුමක් නැහැ මට නම්.
    ado mage aduine speed
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,047
    2,517
    113
    email ekak damma Family to Home downgrade ekata. balamu.
    mun balanawa athi kohenda mechchara request enne kiyala. :D
     
    • Like
    Reactions: netnet

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    ado mage aduine speed
    ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවානේ

    මම කලින් තිබ්බ Unlimited එකට මාරු කරන්න කලින් ඩේටා පැකේජ් එක තියෙද්දි කියලා තිබ්බෙ 300Mbps කියලා, ඒ කාලෙත් 320 වගේ ආපු වෙලාවල් තියනවා

    අනික් එක උඹගෙ ping එක ඔය තරං වැඩි ඇයි. රිපීටරයක් දාලද තියෙන්නෙ
     
    • Like
    Reactions: netnet

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    දැනට තියන Web family plus පැකේජ් එකෙත් ස්පීඩ් එක 100/50mbps ද
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවානේ

    මම කලින් තිබ්බ Unlimited එකට මාරු කරන්න කලින් ඩේටා පැකේජ් එක තියෙද්දි කියලා තිබ්බෙ 300Mbps කියලා, ඒ කාලෙත් 320 වගේ ආපු වෙලාවල් තියනවා

    අනික් එක උඹගෙ ping එක ඔය තරං වැඩි ඇයි. රිපීටරයක් දාලද තියෙන්නෙ
    wife check karala ewwe ban. mama Lankawe naha. phone eka lag wela wage tiyenne😁

    දැනට තියන Web family plus පැකේජ් එකෙත් ස්පීඩ් එක 100/50mbps ද
    ae magulen wadak nahanw ban 1000mbps unat 40gb 😆 mama hitanne eke full speed
    ------ Post added on Jan 1, 2026 at 12:11 PM

    email ekak damma Family to Home downgrade ekata. balamu.
    mun balanawa athi kohenda mechchara request enne kiyala. :D
    mama pandara 2 ta update karagatte. email nam 5 min wage reply karanawa
    ------ Post added on Jan 1, 2026 at 12:12 PM
     

    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    427
    455
    63
    Hogwarts
    mekama thamai family kiyala kalin thibune. price eka witharai neda adukarala thiyenne. mama laga thiyenne 7900/- package eka. change karanna kiyanna onida hutta
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    mekama thamai family kiyala kalin thibune. price eka witharai neda adukarala thiyenne. mama laga thiyenne 7900/- package eka. change karanna kiyanna onida hutta
    aduma unlimited eka UNLIMITED HOME ekane, eka ganin ban masetama easy 30TB baanna puluwan 🫡⭐⭐⭐⭐
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,047
    2,517
    113
    Dear Sir/Madam,

    Kindly note that due to advance billing, the full rental for the current package has already been charged. The new package rental will also be charged in full. Therefore, we recommend changing the package from the next billing cycle.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    980
    1,327
    93
    100 මට නං වැඩිත් එක්ක
    මම 20Mbps එකෙන් කරන දේවල් ඇහුවොතින් :D :D
    • Internet use කරනවා 600-700GB
    • PS5 Game DL කරනවා, සේල් එකක් එහෙම සෙට් උනොත් 1TB පනිනවා මාසෙ ඩේට යූසේජ් එක
    • TV දෙකක් තියනවා, දෙකම නං එක සැරේ බලනවා අඩුයි
    • මම WFH කරන්නෙ කවදාවත් කෝල් වල අවුලක් නැහැ
    • CCTV/Home automation රන් වෙනවා
    • Home servers රන් වෙනවා, සමහර experimental system එහෙම ඒවයෙ හොස්ට් කරලා තියෙන්නෙ
    මාත් මාරු කරගන්න ඕන මේකට, මුලින් ඔය 100 එකට මාරු කරලා බලනවා.
    ඔව් බං කනෙක්ෂන් එක ස්ටේබල් නම් 20 ඉහටත් උඩින් ඇති.
    අපේ උන් 100/200/300 පස්සේ ගියාට ෆයිබර් වගේ ස්ටේබල් ලයින් එකකින් 20 ට එහා ගියාම ලොකුවට දැනෙන්නේ නෑ.. (දිනපතා සාමාන්‍ය වැඩ වලදී)
     
    • Like
    Reactions: wickuma and tha123