ado mage aduine speedමාත් මාරු කරා. විනාඩි 10න් වගේ ඇක්ටිවු වෙනවා කිවුවා හැබැයි විනාඩි 2න් වගේ ඇක්ටිවු වෙලා.
මේ කලින් තිබුනු 20Mbps Unlimited එකේ ස්පීඩ් එක
![]()
මේ අලුත් එකට මාරු කරාට පස්සෙ
![]()
ස්ටාර්ලින්ක් ආපු නිසා තමයි අඩු උනේ. මේක තියෙද්දි ඉතින් ස්ටාර්ලින්ක් ගන්න එකේ ලොකු තේරුමක් නැහැ මට නම්.

