Credit Card එකක් නිවැරදිව භාවිතා කරන ආකාරය ??

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,840
    2,847
    113
    රජරට
    මේ මන් කරන පිළිවෙල.
    මං ලඟ මේ CC ටික තියෙනවා.
    Combank, HNB, HSBC, NDB, Seylan.
    ඔක්කොම ලක්ෂ 3ට වැඩි.
    හැබැයි දකින දකින හැම ලබ්බම ගන්න යන්නේ නෑ. Offers දුන්නත් මට ඕනේ නැත්තං ගන්නේ නෑ.
    ගොඩක් වෙලාවට ලොකු වටිනා දෙයක් ගන්නවා නම් මන් ගන්න කලින් මේ CC වල offers තියෙනවද බලලා තමා ගන්නේ. තිබ්බොත් ගත්තා. නැත්තං payment plan එකක් හදාගන්නවා.
    ගොඩක් වෙලාවට offers සෙට් වෙනවා.
    පොඩි දෙයක් buy klath ගෙවන්න කලින් අහනවා offers තියෙනද කියලා.

    ඊළඟට වියදම් කරද්දී හැම වෙලේම ඔලුවෙ තියාගන්න ඕනේ කොච්චරක් වියදම් කළාද කියලා මේ CC එකෙන්. එතකොට තේරෙනවා ඊළග මාසේ පඩියත් මදි ණය ගෙවලා ඉවර කරන්න කියලා...

    ඊළග දේ... Minimum payment එක ගෙව ගෙවා ඉන්නෙපා. ගොනා පසු පස බැඳී කරත්තෙ වගේ තමා. මේ අත්මේවත් ණය ගෙවලා ඉවර කරන්න බැරි වෙනවා එකතු උනාම.

    මොනාම හරී දෙයක් ගත්තම පුළුවන් නම් ගෙදර ඇවිත් ඒවලෙම එක settle කරලා දාන්න. නැත්තං මාසේ ඉවර වෙනකං ඉදලා statement එක ආවට පස්සේ settle කරනවා නම් වියදම් කරද්දී මන් කලින් කිවුව වගේ හැම වෙලේම ඔලුවෙ තියාගන්න කොච්චරක් CC එකෙන් ඒ ඒ මාසෙට වියදම් කළාද කියලා.

    තව එකක්. Payment settle කරද්දී රුපියලක් විතර වැඩියෙන් දාලා settle කරන්න. නැත්තං සතයක් හරී අඩු උනොත් ඒත් පාඩුයි. මොකද interest එක වදින්නේ ඒ මාසේ වියදම් කරපු ඔක්කෝටම.


    තව දෙයක්. CC එකක් ගන්නකොට online banking app එක හදලා කාඩ් එක ඒකට දාලා තියාගන්න. නිකන් දාලා විතරක් තිබ්බට වැඩක් නෑ. අඩුම දවස් දෙකෙන් දෙක app එකට ගිහින් balance චෙක් කරගන්න.

    මේ තියෙන්නේ මන් කරන විදිය. අද වෙනකං වැඩියෙන් සතයක්වත් ගෙවලා නෑ. Offers වලින් ලොකු ගානක් ඉතුරු කරගන්නවා හැබැයි.
    හරියටම හරි මචෝ ඕක තමයි ක්‍රමය. මමත් කරන්නෙ ඔය විදියට තමයි. Offers තියෙන ඒවා බලලා අවශ්‍යනම් ගන්න ඕනි. නැත්නම් ගෙවන්න ගන්නවා. ඒ වාසියෙන් අපි ගෙවන Annual Fee එකේ ගාන balance කර ගන්න පුලුවන්.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,295
    5,616
    113
    Credit Card එකක් නිවැරදිව භාවිතා කරන ආකාරය කියල දෙන්න පුලුවන්ද ගුපියනේ ?? :rolleyes:
    මුදල් වෙනුවට පාවිච්චි කරන්න, එතකොට කාඩ් එක ඇක්ටිව් වෙනවා, එකෙන් පොලිය වදින එක නැති වෙනවා.
    අමතර මුදලක් ගන්න (3%) කිසි තැනකින් කාඩ් එකෙන් ගන්න එපා, අත්‍යවශ්‍යම නැත්නම්
    පොලී රහිත මාස් පතා ගෙවල අත්‍යාවශ්‍ය දේවල් ගන්න (ෆෝන් එකක්, ෆ්‍රිජ්, ටීවී, වගේ)
    හැමතිස්සෙම බලන්න මාසෙ ඇන්තිමට තමුන්ට ගෙවන්න පුලුවන්ද කියලා.
    ඩියු ඩේට් එකට කලින් ඔක්කොම සෙටල් කරන්න, සතයක්වත් නය තියා ගන්න එපා
    අතේ සල්ලි නැත්නම් ක්‍රඩිට් කාලය ඇතුලත රෝල ගහන්න පුලුවන් නම් විතරක් වියදම් කරන්න.
    පෙට්‍රල් ගහන්න එපා සම්පත් නෙමේ නම්
    උපරිම වට්ටම් පාවිච්චි කරන්න (ඇදුම්, සුපිරි වෙලදසැල්, කෑම කඩ වගේ ඒවා )
     
    • Like
    Reactions: tha123 and lilman

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,727
    2,585
    113
    Kadawatha, Sri Lanka
    mama nam supermarket offers thamai ganne. Glomark eke aniwa 25% off set wenava godak item walata.
    Habayi thamange income ekata gelapenne spend karanna oni. nathnam amaruwe. Due date ekata kalin FULL amount eka pay kaloth poliya gewanna oni na. partial payment kaloth total bill ekatama interest wadinava. e hinda kohoma hari FULL payment eka karanna. Over payment lokuwata karanna yanna epaa. Warning enava, Illegal. mata NDB eken warning ekak aawa.
    denata mama langa thiyena cards walin absolute 0% installment deela thiyenne Sampath and HNB vitharai.

    sampath eke visheshayak tiyanawada ?
    Fuel surchage eka (1%) cashback wenava Sampath eke.
    ------ Post added on Jan 2, 2026 at 10:50 AM
     
    • Like
    Reactions: lilman

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,295
    5,616
    113
    me kiyanne mokakda ?


    sampath eke visheshayak tiyanawada ?
    01. Salli wenuwata use karanna kiyanne, oya salli dena payments okkom card eken karanna
    02. Eta passe eva daily or weekly gewanna card ekata.
    03. hama transaction ekakatama credit period ekak tiyenawa, 11days-52days. oka pannama gewala tibune nettam interest eka wadinawa. daily or weekly gewaddi oya transactions relay duwanawa wage auto gewenawa. ex: ada 1000rs payment ekak karala 3days walin thawat 1000rs payment ekak kara kiyala hithanna. oya 3days walin 1000 gewanawa card ekata, ethakota eka first payment eka settle wenawa, ohoma digatama wenawa
    04. sampath card eken fuel surchage eka reserve karanawa ex: uba 10,000 petrol gahuwoth card eken 10,1000 kapenawa. but wena purchases karala tibbot 10000+, ara kapapu 100 rs reserve karanawa
     
    • Like
    Reactions: lilman

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,727
    2,585
    113
    Kadawatha, Sri Lanka
    mama Credit cards settle karanne iPay eka through. eke payments schedule karanna puluwan. iPay Digital savings account ekata total amount eka transfer karala (justpay), due date ekata kalin davase settle wenna schedule karanava. Thava credit card manager app ekak daa gena, mama CC walin karana payment eke type karala record karanava. eken mata idea ekak enava mama kochchara spend karala thiyenavada kiyala. eke due date ekata kittuwa notification enava. eken mokak hari mistake ekak welaa, iPay schedule karanna bari welaa nam, re check kara ganna puluwan. mata ehema ekak wuna. reminder eka aapu hinda beruna.
     
    • Like
    Reactions: lilman

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,772
    11,403
    113
    CC walin payment karaddi wena lokuma awula thama umbata salli godak tiyenawa wage danena eka. Ai bank eke (or athe) salli ituru wena nisa. Ithin eka oluwe thiya ganne nathuwa account eke salli wena wena wadakata nathi dewal walata wiyadam kaloth ilanga mase hondama eken hira wenawa. E hinda athe thiyena salli parissamen wiyadam karapan
     
    • Love
    Reactions: lilman