Risk එක වැඩි අලුත් අවුරුද්දේ සල්ලි හොයන්න පුලුවන් ක්‍රම

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,996
    13,908
    113
    🤍
    මොනවා ද මචන්

    රිස්ක් එකත් වැඩි , රිවෝඩ් (Reward) එකත් වැඩි වෙන්න ඕන

    උබලා මම අපි ඔක්කොම ගොඩ යන්න ඕන.


    ගොඩ ගිහින් ඉන්න උන්ට පුක කසනව නම් ,

    තමන්ට පුලුවන් විදිහට ජීවත් වෙන්න , තියන දෙයින් සතුටු වෙන්න වගේ පකේ ටෝක් දීදී මේකෙ පුක දෙන්න එපා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    ඇත්ත, සල්ලි තියෙනවනම්, ජීවිතේ ගොඩක් දේවල් පහසුයි,


    සල්ලී හොයන ක්‍රමේ විකුනල සල්ලි හොයන එවුන් ඉන්නව.

    දැන් ගොඩක් කපල්ස්, වයිෆ් එක එස්ක්පොස් කරලා ෆෙස්බුක් මොනටයිසේශන් එක ගන්න ට්‍රයි කරනවා,


    වරදක් නෑ උන්ට අවුලක් නැත්ත්ම්
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,717
    1
    2,094
    113
    web hosting wage deyak sarthaka kara ganna bari weida? reseller walin patan ganna kiyala baluwe.
     
    • Like
    Reactions: Psiko