එහෙම උනේ නෑනෙ. ඔරිජිනල් එකට වඩා ගනන් ඉන්දියන් අලුත් බෑන්ඩ් ආවේ නෑනෙ. සන් ෆාමා එදා ඉදන්ම කොහොමත් ගනන්. දැන් උන්ගෙ බේත් අනිත්වට සාපෙක්ශ ගොඩක් වැඩී. අලුත් බ්‍රැන්ඩ් ආවෙ ඔක්කොම ලන්කාවෙ ඒව අපිට නම් ඇස්ට්‍රොන්ග්ලගෙAdverse drug reaction කියලා එහෙම දෙයක් වුණාම අපි form එකක් fill කරලා Ministry එකටයි, NMRA ඒකටයි report යවනවා drug sample එකක් එක්ක. ඒක අනුව තමා inquiry එක යන්නේ. අවුල් නම් ඒ බෙහෙත් batch එක හැම රෝහලකින්ම ඉවත් කරන්න කියල ministry එකෙන් නියෝග දෙනවා ඔක්කොම රෝහල්, PMCU වලට.
ටෙන්ඩර් දාපු අයගෙන් ප්‍රශ්න අහන එක, ආනයනය කරපු සමාගමෙන් ප්‍රශ්න අහන එක, වන්දි ගන්න එක වෙන්නේ අමාත්‍යාංශ මට්ටමින්. දැනට hold වෙලා තියෙන්නේ ඒ process එක
ඔව් local purchase කියලා කරන්නේ ඕක. රජයේ රෝහල් වල බෙහෙත් නැති වුණාම ලක්ෂ 20ක උපරිමයක් යටතේ රෝහල් අධ්‍යක්ෂකට වෙනම order කරන්න පුළුවන් pharmacy වලින්. ඉන්දියාවෙන් credit line දෙද්දීම දාපු කොන්දීසියක් උන්ගේ ණය වලින් උන්ගෙන්ම බෙහෙත් ගන්න එක. credit line දීපූ මුල් කාලේ අළුත් ඉන්දියන් බෙහෙත් introduce කරන්න sales reps ල ගොඩක් ආවා. Normal market value එකට අඩු ගානකින් මුන් බෙහෙත් දුන්නේ market එක අල්ල ගන්න. ඔය බොන බෙහෙත්. Reputed brands වල නම් යට ගියාට පස්සේ උන් ගණන් වැඩි කළා.
------ Post added on Jul 13, 2023 at 12:35 PM
Sodium Valproate එකේ indian එකක් ආවේ නැද්ද මේ අවුරුද්දේ? මට trade name එක මතක නෑ. ගණන් අඩු එකක්?එහෙම උනේ නෑනෙ. ඔරිජිනල් එකට වඩා ගනන් ඉන්දියන් අලුත් බෑන්ඩ් ආවේ නෑනෙ. සන් ෆාමා එදා ඉදන්ම කොහොමත් ගනන්. දැන් උන්ගෙ බේත් අනිත්වට සාපෙක්ශ ගොඩක් වැඩී. අලුත් බ්‍රැන්ඩ් ආවෙ ඔක්කොම ලන්කාවෙ ඒව අපිට නම් ඇස්ට්‍රොන්ග්ලගෙ
Machan podi prashnayak. ea widiyata General Hospital ekkan giyoth api private hospital eke bill ekath gewanna onida?උනුත් ඉතින් වැඩ කෙල උනාම ඇම්බියුලන්ස් එකෙන් ගෙනියන්නෙ General Hospital නෙ.
mama ahala thiyana widiyata bill eka gewwahama thamai yawanne. unta sure nattan apa karayek nawathtagannawaMachan podi prashnayak. ea widiyata General Hospital ekkan giyoth api private hospital eke bill ekath gewanna onida?
eyata anephylactic shock ekak enna athi antibiotic ekata.අර බඩේ අමාරුව හැදිල හිටපු කෙනාට සිහි නැති කරන එකක් නෙමෙයි නෙ ගහන්න ඇත්තෙ.
ඔය කේස් එක තාම ජාතික රෝහලේ උනේ නෑ නේත
බෙහෙත් නැතුව තිබිල ලගදි ස්ටොක් ආව ඒවගෙන් තමයි කේස් එක එනවා ඇත්තේ
මට මතකයි ඉස්සර පිස්සුබලු ඉන්ජෙක්ෂන් එක පොඩි හොස්පිටල් වල තියෙන එක සමහර අයට ඇලජික් වෙනවා
එත් ප්‍රධාන ඒවගේ තිබ්බා එහෙම ඇලජික් වෙන අයටත් හරියන එක.
Ow wenna puluwan hebei un dannawa ahu unoth directors la hire yanawa/hospital Eka government eken take over karanawa/ brand name Eka kudu wela yanawa kiyala..ochchara leddu ena/profit thiyena eke un company ekak widihata nam ehema karanne nehe inna ewun horata kaloth arenna,ekath highly unlikely maattu unoth government wage berenna beri nisa.ප්‍රයිවට් හොස්පිට්ල් බ්‍රෑන්ඩඩ් බෙහෙත් යූස් කරනවා කියලා ශුවර් කරන්න පුලුවන්ද? මේක ලංකාවනෙහ් බං? උනුත් බිස්නස් එකක්නෙ කරන්නෙ උන්ටත් ලාබනෙ ඕන. ඒහින්දා උනුත් ලොවෙත් අඩුවටම හම්බෙන තැන් වලින් බෙහෙත් ගෙනත් දාගන්නවා ඇති කියලා තමා මටනං හිතෙන්නෙ.