බාල බෙහෙත් සාපෙන් ජීවිතේ බේරගන්නෙ කොහොමද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අඩෝ අදත් පොඩි බඩේ අමාරුවකට පේරාදෙණිය හොස්පිට්ල් එකට ගිය කෙල්ලෙක් ඉන්ජෙක්ශන් එකක් විද්ද ගමන්ම මැරිලා නේද? මේ මේ සතියට උන 3 වෙනි මරණෙ බාල බෙහෙත් හින්දා. රටේ ලොකුම තැන් වල කනෙක්ශන් තියන බිලියනර් බිස්නස් පකෙක් ඩොලර් බිලියන ගානක කොමිස් කුට්ටි වලට ඉන්දියාවෙ පිලිකනුවල හදලා විකුණන බල්ලෙක්වත් ගන්නෙ නැති ජරා බෙහෙත් තොග පිටින් මෙහෙට ගෙන්නලා වගේ. බයවෙන්න දේකුත් නෑනෙ ඉතිං මේ වගේ අඩුකුලේ වේස රටවල්වල තමන්ට බලය සල්ලි කනෙක්ශන් තියනවනං බෙහෙත් විසවෙලා මිනිස්සු කදු පිටින් මැරිලා ගියත් අවුලක්ම නැතුව ඉන්න පුලුවන්නෙහ්? කලින් එකපාරක් ඔහොම බෙහෙත් කේස් එකක් මාට්ටු වෙන්න ගිහිං නඩු දවසේ සාක්ෂි විමසන්න කලින් බැකප් එකත් එක්කම ඩේටාබේස් එකම ඩිලීට් උන රටනෙ මේ 😂 කොච්චර කරත් ඕවා ගෙන්නන උන්ට නියපොත්තකට වත් අවුලක් වෙන්නෙ නෑ. ඇස් පනාපිට ඔප්පු උනත්.
    ඕවා කතාකරලා වැඩක් නෑ කොච්චර කතා කරත් ඔච්චරයි.

    දැන් මේකෙ වැටිලා ඉන්න අපි බලන්න ඕන කොහොමද මේ ජරා හුත්තවල් වලින් අපි, අපේ පවුල්වල අය, අපි ආදරේ කරන අය වත් බේරිලා ඉන්නෙ කියලා.මේ වෙන දේවල් එක්ක බැලුවම හදිසි ලෙඩකටවත් රජයෙ හොස්පිට්ල් එකකට යන්න බයයිනෙ? දන්න එකෙක් කියපන් ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගියොත් බෙහෙත් ගන්න, සර්ජරි ඕන එකකට මේ බාල බෙහෙත් වලින් අපිට බේරෙන්න පුලුවන්ද? අපිට ඒ ප්‍රයිවට් හොස්පිට්ල් එකෙන් request කරන්න පුලුවන්ද කිසිම asia වල හදපු බෙහෙතක් යුස් නොකර හොද රටවල හොද බ්‍රෑන්ඩ් වල බෙහෙත් විතරක් යූස් කරන්න කියලා ගාන වැඩි උනාට අවුලක් නෑ කියලා?

    හදිස්සියෙ අපේ ලගම කෙනෙක්ට අමාරුවෙලා ගවර්මන්ට් හොස්පිට්ල් එකේ සර්ජරි එකක් හරි මොනවා හරි කරන්නම උනොත් අපිට හොස්පිට්ල් එකේ තියන සිහි නැති කරන ඉන්ජෙක්ශන් එකේ ඉදන් මුකුත්ම බෙහෙත් පාවිච්චි කරන්න එපා අපි පිටින් බෙහෙත් ටික ගෙනල්ල දෙන්නම් කියලා ඩොකාට කියලා බෙහෙත් ලියාගෙන ගිහිං ෆාමසියකින් ඉන්දියන් ජරා බාල බෙහෙත් නැතුව ගනන් වැඩි උනත් හොද යුරෝප් බ්‍රෑන්ඩ් එකකින් ඒ බෙහෙත් අරන් ගිහිං දෙන්න පුලුවන්ද?

    තවත් මේ බාල බෙහෙත් වලින් ජීවිතේ බේරගෙන ඉන්න පුලුවන් උබලා දන්න ඕන ටිප් එකෙක් මේකෙ කියපන්.

    නිකමට හිතහන්කො පොඩී ලෙඩකට හොස්පිට්ල් ගිහිං අපි පණ වගේ ආදරේ කරන කෙනෙක් බාල බෙහෙත් හින්දා මැරුනොත් ඊටපස්සෙ අපි ඉදලා මොකටද? එක්කෝ මේ බල බෙහෙත් ගෙන්නපු එකෙක් හොයලා උගෙ කැවුතු කාගෙන අපිටත් මරාගෙන මැරෙන්න වෙන්නෙ.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    ගෙදර හිටියත් නසී ස්පිරිතාලෙ ගියත් නසී වගේ සීන් එකක්නෙ දැන් වෙලා තියෙන්නෙ.


    Itin private giyanan ivarane
    උනුත් ඉතින් වැඩ කෙල උනාම ඇම්බියුලන්ස් එකෙන් ගෙනියන්නෙ General Hospital නෙ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Itin private giyanan ivarane
    ප්‍රයිවට් හොස්පිට්ල් බ්‍රෑන්ඩඩ් බෙහෙත් යූස් කරනවා කියලා ශුවර් කරන්න පුලුවන්ද? මේක ලංකාවනෙහ් බං? උනුත් බිස්නස් එකක්නෙ කරන්නෙ උන්ටත් ලාබනෙ ඕන. ඒහින්දා උනුත් ලොවෙත් අඩුවටම හම්බෙන තැන් වලින් බෙහෙත් ගෙනත් දාගන්නවා ඇති කියලා තමා මටනං හිතෙන්නෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    ubata wage salli na hamotama
    Bade kakumata private yanna beruwa mokata lamai hadanawada.

    උනුත් ඉතින් වැඩ කෙල උනාම ඇම්බියුලන්ස් එකෙන් ගෙනියන්නෙ General Hospital නෙ.
    E worst case scenario ekakne.podi ledetath itin marenna yanne mokatada
    ------ Post added on Jul 12, 2023 at 11:14 PM
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Bade kakumata private yanna beruwa mokata lamai hadanawada.
    ප්‍රයිවට් යන එක නෙවෙයි අවුල බං. උනුත් බාල බෙහෙත් යූස් නොකරයි කියලා කොහොමද ශුවර් කරන්නෙ?
     
    • Like
    Reactions: Any.key and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    ප්‍රයිවට් යන එක නෙවෙයි අවුල බං. උනුත් බාල බෙහෙත් යූස් නොකරයි කියලා කොහොමද ශුවර් කරන්නෙ?
    Tama marila nane private ewala.mewa reject wetcha ewada koheda lankawata patawal tiyenne
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    Bade kakumata private yanna beruwa mokata lamai hadanawada.


    E worst case scenario ekakne.podi ledetath itin marenna yanne mokatada
    ------ Post added on Jul 12, 2023 at 11:14 PM
    උන් ඔච්චරවත් වගකීමක් ගන්නෙ නෑනෙ බන්. පොඩි ලෙඩවල් වලට කොහොමත් ගොඩක් අය යන්නෙ චැනල් කරලනෙ මේ වෙනකොටත්. එතකොට කොහොමත් සමාන්‍ය ලෙඩ වලට බෙහෙත් ගොඩක් අය ගන්නෙ පාමසි වලින්නෙ.
     
    • Like
    Reactions: NRTG

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ප්‍රයිවට් යන එක නෙවෙයි අවුල බං. උනුත් බාල බෙහෙත් යූස් නොකරයි කියලා කොහොමද ශුවර් කරන්නෙ?
    parking walatat salli ganna okun baala ewa use nokara idida, ratin panina eka tama ekama solution eka
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    Government hospitals wala Dan kohomath beth bayak wiatara genne eliyenne.docata kiiwanam hari.eyalath kamati ekata,beheth ituru wenawane dupath unta.habai eliyen gena beth wala wagakima ganne nati wei eyala
    ඕක වෙන්න ඇති ලෝන්ග් ටර්ම් ප්ලෑන් එක
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    උන් ඔච්චරවත් වගකීමක් ගන්නෙ නෑනෙ බන්. පොඩි ලෙඩවල් වලට කොහොමත් ගොඩක් අය යන්නෙ චැනල් කරලනෙ මේ වෙනකොටත්. එතකොට කොහොමත් සමාන්‍ය ලෙඩ වලට බෙහෙත් ගොඩක් අය ගන්නෙ පාමසි වලින්නෙ.
    Bala newe man hitanne rejected contaminated lot ekak mun genalla tiyenne.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    Bala newe man hitanne rejected contaminated lot ekak mun genalla tiyenne.
    මගුලක් කියනව. හිටපන් උඩින් බාල කියන එක ඩිෆයින් කරන්න.

    ඔව්ව ගැන තමා ඔය කියන්නෙ අඩුවට ගෙනාව කියල.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Private ewalin bala unath genne yanthan hari shape place ekakin.mun salli magadiyakata rejected lot ekak genalla wage

    මගුලක් කියනව. හිටපන් උඩින් බාල කියන එක ඩිෆයින් කරන්න.

    ඔව්ව ගැන තමා ඔය කියන්නෙ අඩුවට ගෙනාව කියල.
    Tama private ewala ehema eka case ekakwath nane ban.
    ------ Post added on Jul 12, 2023 at 11:22 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    ප්‍රයිවට් ඒවල මැරෙන්නෙ නෑනෙ අමාරු වුණාම ජෙනරල් යවන හින්ද :dull:
    Private ewala kotchara sihi nethi wena injection gajanawada ban dawasakata.mun me rejected lot ekak genalla.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපිටයි කියල කරන්න පුලුවන් ඉතින් බාල බෙහෙත් ගෙන්වන/ගෙන්වපු දේශපාලකයෝ ඉන්න පක්ෂවලට ආයෙ ඡන්දේ නොදී ඉන්න එක තමයි.
     
    • Like
    Reactions: NRTG