Eka tamai contaminated athi samahara ewa.hitala karapu wedak wenna oneඑහෙනං ඉතිං ජෙනරල් වල සිහි නැති කරන ඔක්කොම මැරෙන්න එපායැ
Eka tamai contaminated athi samahara ewa.hitala karapu wedak wenna oneඑහෙනං ඉතිං ජෙනරල් වල සිහි නැති කරන ඔක්කොම මැරෙන්න එපායැ
අර බඩේ අමාරුව හැදිල හිටපු කෙනාට සිහි නැති කරන එකක් නෙමෙයි නෙ ගහන්න ඇත්තෙEka tamai contaminated athi samahara ewa.hitala karapu wedak wenna one
Plan ekak ban yanne.owa hitala wedak ne.private yana eka safe.agenda ekakඅර බඩේ අමාරුව හැදිල හිටපු කෙනාට සිහි නැති කරන එකක් නෙමෙයි නෙ ගහන්න ඇත්තෙ
gennapu badge ekaka awlak atte ,එහෙනං ඉතිං ජෙනරල් වල සිහි නැති කරන ඔක්කොම මැරෙන්න එපායැ
Privatization of health sectorඕක වෙන්න ඇති ලෝන්ග් ටර්ම් ප්ලෑන් එක
ඉතිං එලියෙන් ගේන බෙහෙත්වල වගකීම ඩොක්කු ගන්න බෑ කියනවනං ඇතුලෙන් දෙන බෙහෙත් විසවෙලා මැරුනොත් ඒකෙ වගකීම උන් ගන්න එපෑ?Government hospitals wala Dan kohomath beth bayak wiatara genne eliyenne.docata kiiwanam hari.eyalath kamati ekata,beheth ituru wenawane dupath unta.habai eliyen gena beth wala wagakima ganne nati wei eyala
NMRA එක වගකියන්න ඕන ඇති ඉතින් ඒත් කවුද බෙහෙත විසවෙලා මළේ කියල ඔප්පු කරන්නේ?ඉතිං එලියෙන් ගේන බෙහෙත්වල වගකීම ඩොක්කු ගන්න බෑ කියනවනං ඇතුලෙන් දෙන බෙහෙත් විසවෙලා මැරුනොත් ඒකෙ වගකීම උන් ගන්න එපෑ?
Purge is Coming.

එහෙම ප්‍රොසෙස් එකක් නැද්ද? නැත්තන් ඩොකාල සාක්ශි දෙන්නෙ නැද්ද?NMRA එක වගකියන්න ඕන ඇති ඉතින් ඒත් කවුද බෙහෙත විසවෙලා මළේ කියල ඔප්පු කරන්නේ?
අනික පොඩිම ළමයින්ට දෙන විදින බෙහෙත් අනිවාර්යයෙන් රජයෙන් මිලදී ගන්න ඕනේ. Pvt හොස්පිටල් වලට එහෙම හිතුමතේ බෙහෙත් ගෙන්න බෑප්රයිවට් හොස්පිට්ල් බ්‍රෑන්ඩඩ් බෙහෙත් යූස් කරනවා කියලා ශුවර් කරන්න පුලුවන්ද? මේක ලංකාවනෙහ් බං? උනුත් බිස්නස් එකක්නෙ කරන්නෙ උන්ටත් ලාබනෙ ඕන. ඒහින්දා උනුත් ලොවෙත් අඩුවටම හම්බෙන තැන් වලින් බෙහෙත් ගෙනත් දාගන්නවා ඇති කියලා තමා මටනං හිතෙන්නෙ.
ඉතිං එලියෙන් ගේන බෙහෙත්වල වගකීම ඩොක්කු ගන්න බෑ කියනවනං ඇතුලෙන් දෙන බෙහෙත් විසවෙලා මැරුනොත් ඒකෙ වගකීම උන් ගන්න එපෑ?
Eka government eke wagakimak misak docage wagakimak newei.doctor kiyanen health sector eke eka kenek wiatari,eaya wagakima denna oni beheth thorala,oni gana dena eka ne ? beheth hodaida narakida kiyanna widihak nane doctorta , mata hithenne ema ,ඉතිං එලියෙන් ගේන බෙහෙත්වල වගකීම ඩොක්කු ගන්න බෑ කියනවනං ඇතුලෙන් දෙන බෙහෙත් විසවෙලා මැරුනොත් ඒකෙ වගකීම උන් ගන්න එපෑ?
Ehema ekka thiyawa mama danna widihata ,etha godak ewa maga nawathenwa,oka karanne health ministry eken,
එහෙම ප්‍රොසෙස් එකක් නැද්ද? නැත්තන් ඩොකාල සාක්ශි දෙන්නෙ නැද්ද?
------ Post added on Jul 13, 2023 at 11:17 AM
මේ ගැන මාත් සෑහෙන්න කල්පනා කලා බන් ඇත්තටම govt hospital යවන්න බයයි කාවවත් දැන්. Private වලත් මේ බෙහෙත්මද දන්නෑ දෙන්නෙ. පිටින් අරන් දෙන එක තමා කරන්න වෙන්නෙ ඒත් සමහර බෙහෙත් තියෙනවනෙ පිටින් ගන්න නැති ඒවා. බඩේ අමාරුවක් හැදුනත් අන්තිම කැමැත්ත ලියලා බෙහෙත් ගන්න යන්න වෙලා තියෙන්නෙ මහ හුත්තෙ රටක අපි ඉපදිලා තියෙන්නෙඅඩෝ අදත් පොඩි බඩේ අමාරුවකට පේරාදෙණිය හොස්පිට්ල් එකට ගිය කෙල්ලෙක් ඉන්ජෙක්ශන් එකක් විද්ද ගමන්ම මැරිලා නේද? මේ මේ සතියට උන 3 වෙනි මරණෙ බාල බෙහෙත් හින්දා. රටේ ලොකුම තැන් වල කනෙක්ශන් තියන බිලියනර් බිස්නස් පකෙක් ඩොලර් බිලියන ගානක කොමිස් කුට්ටි වලට ඉන්දියාවෙ පිලිකනුවල හදලා විකුණන බල්ලෙක්වත් ගන්නෙ නැති ජරා බෙහෙත් තොග පිටින් මෙහෙට ගෙන්නලා වගේ. බයවෙන්න දේකුත් නෑනෙ ඉතිං මේ වගේ අඩුකුලේ වේස රටවල්වල තමන්ට බලය සල්ලි කනෙක්ශන් තියනවනං බෙහෙත් විසවෙලා මිනිස්සු කදු පිටින් මැරිලා ගියත් අවුලක්ම නැතුව ඉන්න පුලුවන්නෙහ්? කලින් එකපාරක් ඔහොම බෙහෙත් කේස් එකක් මාට්ටු වෙන්න ගිහිං නඩු දවසේ සාක්ෂි විමසන්න කලින් බැකප් එකත් එක්කම ඩේටාබේස් එකම ඩිලීට් උන රටනෙ මේකොච්චර කරත් ඕවා ගෙන්නන උන්ට නියපොත්තකට වත් අවුලක් වෙන්නෙ නෑ. ඇස් පනාපිට ඔප්පු උනත්.
ඕවා කතාකරලා වැඩක් නෑ කොච්චර කතා කරත් ඔච්චරයි.
දැන් මේකෙ වැටිලා ඉන්න අපි බලන්න ඕන කොහොමද මේ ජරා හුත්තවල් වලින් අපි, අපේ පවුල්වල අය, අපි ආදරේ කරන අය වත් බේරිලා ඉන්නෙ කියලා.මේ වෙන දේවල් එක්ක බැලුවම හදිසි ලෙඩකටවත් රජයෙ හොස්පිට්ල් එකකට යන්න බයයිනෙ? දන්න එකෙක් කියපන් ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගියොත් බෙහෙත් ගන්න, සර්ජරි ඕන එකකට මේ බාල බෙහෙත් වලින් අපිට බේරෙන්න පුලුවන්ද? අපිට ඒ ප්‍රයිවට් හොස්පිට්ල් එකෙන් request කරන්න පුලුවන්ද කිසිම asia වල හදපු බෙහෙතක් යුස් නොකර හොද රටවල හොද බ්‍රෑන්ඩ් වල බෙහෙත් විතරක් යූස් කරන්න කියලා ගාන වැඩි උනාට අවුලක් නෑ කියලා?
හදිස්සියෙ අපේ ලගම කෙනෙක්ට අමාරුවෙලා ගවර්මන්ට් හොස්පිට්ල් එකේ සර්ජරි එකක් හරි මොනවා හරි කරන්නම උනොත් අපිට හොස්පිට්ල් එකේ තියන සිහි නැති කරන ඉන්ජෙක්ශන් එකේ ඉදන් මුකුත්ම බෙහෙත් පාවිච්චි කරන්න එපා අපි පිටින් බෙහෙත් ටික ගෙනල්ල දෙන්නම් කියලා ඩොකාට කියලා බෙහෙත් ලියාගෙන ගිහිං ෆාමසියකින් ඉන්දියන් ජරා බාල බෙහෙත් නැතුව ගනන් වැඩි උනත් හොද යුරෝප් බ්‍රෑන්ඩ් එකකින් ඒ බෙහෙත් අරන් ගිහිං දෙන්න පුලුවන්ද?
තවත් මේ බාල බෙහෙත් වලින් ජීවිතේ බේරගෙන ඉන්න පුලුවන් උබලා දන්න ඕන ටිප් එකෙක් මේකෙ කියපන්.
නිකමට හිතහන්කො පොඩී ලෙඩකට හොස්පිට්ල් ගිහිං අපි පණ වගේ ආදරේ කරන කෙනෙක් බාල බෙහෙත් හින්දා මැරුනොත් ඊටපස්සෙ අපි ඉදලා මොකටද? එක්කෝ මේ බල බෙහෙත් ගෙන්නපු එකෙක් හොයලා උගෙ කැවුතු කාගෙන අපිටත් මරාගෙන මැරෙන්න වෙන්නෙ.

na meka waradi. oya inna level ekata pena hati. pharmacy ekata ena prescription walin 50% ta wadi gvt hospital walin ena prescription. thiyena tika dila nathi eka pharmacy eken ganna mark karala ewanne.උන් ඔච්චරවත් වගකීමක් ගන්නෙ නෑනෙ බන්. පොඩි ලෙඩවල් වලට කොහොමත් ගොඩක් අය යන්නෙ චැනල් කරලනෙ මේ වෙනකොටත්. එතකොට කොහොමත් සමාන්‍ය ලෙඩ වලට බෙහෙත් ගොඩක් අය ගන්නෙ පාමසි වලින්නෙ.
Adverse drug reaction කියලා එහෙම දෙයක් වුණාම අපි form එකක් fill කරලා Ministry එකටයි, NMRA ඒකටයි report යවනවා drug sample එකක් එක්ක. ඒක අනුව තමා inquiry එක යන්නේ. අවුල් නම් ඒ බෙහෙත් batch එක හැම රෝහලකින්ම ඉවත් කරන්න කියල ministry එකෙන් නියෝග දෙනවා ඔක්කොම රෝහල්, PMCU වලට.එහෙම ප්‍රොසෙස් එකක් නැද්ද? නැත්තන් ඩොකාල සාක්ශි දෙන්නෙ නැද්ද?
------ Post added on Jul 13, 2023 at 11:17 AM
ඔව් local purchase කියලා කරන්නේ ඕක. රජයේ රෝහල් වල බෙහෙත් නැති වුණාම ලක්ෂ 20ක උපරිමයක් යටතේ රෝහල් අධ්‍යක්ෂකට වෙනම order කරන්න පුළුවන් pharmacy වලින්. ඉන්දියාවෙන් credit line දෙද්දීම දාපු කොන්දීසියක් උන්ගේ ණය වලින් උන්ගෙන්ම බෙහෙත් ගන්න එක. credit line දීපූ මුල් කාලේ අළුත් ඉන්දියන් බෙහෙත් introduce කරන්න sales reps ල ගොඩක් ආවා. Normal market value එකට අඩු ගානකින් මුන් බෙහෙත් දුන්නේ market එක අල්ල ගන්න. ඔය බොන බෙහෙත්. Reputed brands වල නම් යට ගියාට පස්සේ උන් ගණන් වැඩි කළා.na meka waradi. oya inna level ekata pena hati. pharmacy ekata ena prescription walin 50% ta wadi gvt hospital walin ena prescription. thiyena tika dila nathi eka pharmacy eken ganna mark karala ewanne.