ඔවු හැබැයි ඉතින් expectation එක තිබුනෙ 100 නේ, ඊට වඩා එනවා නං කොහොමත් එකයිනේ

ඔවු හැබැයි ඉතින් expectation එක තිබුනෙ 100 නේ, ඊට වඩා එනවා නං කොහොමත් එකයිනේ

2.5Ghz machan.ඔවු හැබැයි ඉතින් expectation එක තිබුනෙ 100 නේ, ඊට වඩා එනවා නං කොහොමත් එකයිනේ
මගේ නං විනාඩි 10ක් වගේ ගියෙ
WiFi 5GHz එකෙන් ට්‍රයි කරාද
SLT 2.5GHz එකේ කොහොමත් 100ක් වගේ තමයි එන්නෙ
mehema speed enawanam poddak kalpana karala ganillaUnlimited Home Pakage
![]()
එකනේ මාත් confuse වෙලා ඉන්නේ මෙච්චර speed මොකද කියලාmehema speed enawanam poddak kalpana karala ganilla
Okkotoma Ekama speed share wenawa athi
Kattiya wedi unama badu packet wei
Issara SLT 4G mage 86Mbps hit una masa 2n 4
එහෙනම් අපි පාරට බහිනවාSLT eke bait ekak ban oya me tike customersla adaganna![]()
pare payak iddi Pornhub mathak wela duwan enawa sattaiඑහෙනම් අපි පාරට බහිනවා
Dual band තියනවා නං රවුටරේ ඇඩ්මින් එකට ලොග් උනාම WiFi 2.4 and 5 දෙක වෙනම කන්ෆිග් කරන්න පුලුවන් වෙනම SSID දාල පාස්වර්ඩ් දාල එහෙම2.5Ghz machan.
5Ghz balana widiya kiyahanko
appa ehemada. Mama Lankawe naha ban. passe balanna ona ehenam. tnxDuel band තියනවා නං රවුටරේ ඇඩ්මින් එකට ලොග් උනාම WiFi 2.4 and 5 දෙක වෙනම කන්ෆිග් කරන්න පුලුවන් වෙනම SSID දාල පාස්වර්ඩ් දාල එහෙම
එතකොට ඔය දෙකම සපෝට් කරන ඩිවයිස් තියනවා නං ඒවට WiFi දෙකම පේනවා එතකොට 5 එකට කනෙක්ට් උනාම හරි
ඕන නං එකක් ඩිසේබල් කරන්න පුලුවන් ඒත් low end devices ගොඩක් ඒව 5 සපෝට් කරන්නෙ නැහැ අනික 5 එකේ ස්පීඩ් එක ගන්න රවුටරේ ලඟ ඉන්න ඕන එහෙම නැත්තම Mesh setup එකක් වගේ තියෙන්න ඕන
aaa 24000 bill ekak neh ekai baluwena ban gedara 300mbps madi kiyala hithuna
tv 3ka ekawara netflix play wenawa samahara welawataaaa 24000 bill ekak neh ekai baluwe
උන් එහෙම කරන එකක් නෑ. App එකෙන් මාරු කර ගන්න. නැත්නම් RT office එකට ලෙටර් එකක් දෙන්න.මට දැන් මොකද වෙන්නේ. මම use කරන්නේ පරණ Unlimited Family 100/50 එක (9700/- with tax ), අලුත් Unlimited Home එකේ bandwidth එක එකමයි, රු 2000 අඩුයි. මුන් මාව අලුත් Unlimited Home එකට දාල රු 2000 අඩුවෙන් bill එක ඒවයි
250/= කැපුවොත් නං ගේම අදින්න වෙනව.Auto wenne nalu 250/- deela downgrade karanna one.
Ow 250/-
------ Post added on Jan 1, 2026 at 1:17 PM